Malaka silva

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    :shocked::shocked::shocked::shocked:

    Is that Danielle Kerkoven???

    :yes::yes::yes::yes:

    මැද බෝක්කුවෙන් කොන්ෆර්ම්

    Daniel-Kerkoven10.jpg
     
    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    පිස්සුද බන්...මොන විකාරද...කෙල්ලෙක්ට හි#වා කියල ලබන ආත්මේ මොකටද පව් ගෙවන්නේ :lol:...එහෙනම් රජවරු කොහොම ආත්ම ගණන් පව් ගෙවන්න ඕනෙද...එහෙම එකක් නැහැ...එක උගේ ලැබීම...:D:yes:

    ඕකට අඩන්න එපා බන්...එහෙම තමයි...ඒ දිහා බලල සතුටු වෙන්න පුරුදු වෙයන්..මට නම් අවන්කයෙන් ම ඌ ගැන ඉරිසියාවක් එන්නේ නැහැ...එක පට්ට ම ලැබීමක්...තාත්තගේ සල්ලි, කාල බීල, සුපිරි, ගින්දර වගේ බඩුවක් ගහල අතල් එකේ ඉන්න තියෙනවා කියන්නේ සුළු පටු පිනක් නෙමෙයි ඌ කරලා තියෙන්නේ...අපි උපතින් ගෙන දේවල් අනුව තමයි අපිට හිමි දේවල් ලැබෙන්නේ...:yes::yes:

    මෙතන හූල්ලන උන් නම් අනාතයෝ :lol:...ඔච්චර ඕනේ නම් මහන්සි වෙලා සල්ලි හොයල ඔය ඕකුන් ගහන ඕනේ සුපිරි බඩුවක් අපිටත් ගහන්න පුළුවන්...ඔය ඔක්කොම සල්ලි...නැතුව ඔය කෙල්ලෝ මාලකයට ආදරේට ඌට කියල ඇරෝ ගන්න එන්නේ නැහැනේ..සල්ලි දුන්න..ගැහුවා...:rolleyes::yes:

    ඒ නිසා හූල්ල හූල්ල ඉන්නේ නැතිව සල්ලි හොයපල්ලා...:lol::lol::lol:

    well said buddy..
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඒ නිසා හූල්ල හූල්ල ඉන්නේ නැතිව සල්ලි හොයපල්ලා...:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හෙටම පටන් ගන්නවා සල්ලි හොයන්ඩ:yes::yes:

    :lol::lol::cool: අනිවාර්යෙන්.....පටන් ගනින්....මමත් පටන් ගත්ත...:lol:

    epa kiyanawa ban. mokada meyala enne salli ekko wena wena dewal nisa ne ban.. itawada ehema dekata nethuwa math ekka inna kena mata watinawa.. owa horen karannath mage idea ekak na kiwwa onna denmama.. mokada kisima deyak hanganna ba kiyala therila godak kal.. :)

    :lol::lol::lol: එල එල...හිතට එකගව නම් කියන්නේ අවුලක් නැහැ :rolleyes:...උබේ හිත දන්නවනේ ඔය කෙල්ල ඇවිත් උබට ඇල්ලුවොත් උබ කරන දේ :shocked::cool:;)

    well said buddy..

    11.gif
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    :lol::lol::lol: එල එල...හිතට එකගව නම් කියන්නේ අවුලක් නැහැ :rolleyes:...උබේ හිත දන්නවනේ ඔය කෙල්ල ඇවිත් උබට ඇල්ලුවොත් උබ කරන දේ :shocked::cool:;)

    11.gif

    ubata mawa sure neti unata mata mawa sure ban.. man sira kiwwe.. uba godak young man hithanne man tikak wayasai den.. :( man hithana widiha me machan.. me kella one nam dawasakata 2laks gannawa kiyamu.. ehematama mata unak tiyenawa nam man mata one de karanawa.. adugane 10000ta 20000ta inna aya gena wath mama hithala na..

    mage waradak da manda :sorry:

    a gena argue karala wedak na banz.. :)
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබ හිතපන් මේ ආත්මේ උබට මාලකය වගේ lifestyle ගෙවන්න සහ ඊලග ආත්ම වල හෙනට ඒ පව් ගෙවන්න කියල වරයක් ලැබුනොත් උබ මොකද්ද තෝරාගන්නේ, මමනං අනිවාර්යෙන් වරය ගන්නවා

    කොච්චර ලැබුනත් මූ ගන්න ආතල් නම් ගන්නේ නෑ බං.... එහෙම උනොත් අහක ඉන්න දෙමව්පියන්ටත් එක්ක බැනුම් අහන්න වෙන්නේ... බලපන් කී දෙනෙක් මුගේ පරම්පරාව මතක් කරල බැන්නද කියල ඒ දවස් වල....

    ඕවා ආතල් තමයි......බොහොම පොඩි වෙලාවකට....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පිස්සුද බන්...මොන විකාරද...කෙල්ලෙක්ට හි#වා කියල ලබන ආත්මේ මොකටද පව් ගෙවන්නේ :lol:...එහෙනම් රජවරු කොහොම ආත්ම ගණන් පව් ගෙවන්න ඕනෙද...එහෙම එකක් නැහැ...එක උගේ ලැබීම...:D:yes:

    ඕකට අඩන්න එපා බන්...එහෙම තමයි...ඒ දිහා බලල සතුටු වෙන්න පුරුදු වෙයන්..මට නම් අවන්කයෙන් ම ඌ ගැන ඉරිසියාවක් එන්නේ නැහැ...එක පට්ට ම ලැබීමක්...තාත්තගේ සල්ලි, කාල බීල, සුපිරි, ගින්දර වගේ බඩුවක් ගහල අතල් එකේ ඉන්න තියෙනවා කියන්නේ සුළු පටු පිනක් නෙමෙයි ඌ කරලා තියෙන්නේ...අපි උපතින් ගෙන දේවල් අනුව තමයි අපිට හිමි දේවල් ලැබෙන්නේ...:yes::yes:

    මෙතන හූල්ලන උන් නම් අනාතයෝ :lol:...ඔච්චර ඕනේ නම් මහන්සි වෙලා සල්ලි හොයල ඔය ඕකුන් ගහන ඕනේ සුපිරි බඩුවක් අපිටත් ගහන්න පුළුවන්...ඔය ඔක්කොම සල්ලි...නැතුව ඔය කෙල්ලෝ මාලකයට ආදරේට ඌට කියල ඇරෝ ගන්න එන්නේ නැහැනේ..සල්ලි දුන්න..ගැහුවා...:rolleyes::yes:

    ඒ නිසා හූල්ල හූල්ල ඉන්නේ නැතිව සල්ලි හොයපල්ලා...:lol::lol::lol:

    මං කිව්වේ බඩු ගැහිල්ලක් ගැන නෙවෙයි බං.....

    මේ ආතල් එක කියලා විඳින ලෞකික සැප ඇත්තටම සැපක් නෙවෙයි නේ.....ඕක අසීමාන්තිකව විඳලා කොහේ කෙලවරක් දකින්නද?

    අනික මට කිසිම ඉරිසියාවක් නෑ බං.....උගේ සල්ලි, උගේ මහන්සිය...මගෙ මොකෝ....:)

    :):):)