Malaysia Family Tour

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ලෝ බජට් නෙමෙයි නම් ඒජන්ට් කෙනෙක් තෝරගන්න එකේ වාසි තියනවා.
මොකද උබේ පලවෙනි පාර හින්දා දේවල් අමතක වෙනවා වැඩී ඉතිං ඒජන් කෙනෙක් සෙට් කරගත්තම අමතක වීම් වෙනවා අඩුයි. උබටත් හිතට බයක් නැතුව ගිහින් එන්න පුලුවන්.
 

thomian

Well-known member
  • May 20, 2011
    12,202
    17,060
    113
    මචං මට ඉස්සෙල්ලම කියන්න මැලේශියා තෝරගන්න විශේෂ හේතුවක් තියෙද?
    මම සජෙස්ට් කරන්නේ ඉස්සෙල්ලම සිංගා ගිහිල්ලා එන්න කියලා,
    වීසා ඕන නැහැ, රට පොඩී,
    බලන්න දේවල් වැඩී,

    ehema wisheshama hethuwak na machan.. malay rata lassanay wage kiyala hithuna.. eka nisa baluwe :)

    මගෙත් ඔය ගැන අදහසක් තියෙනවා. ගිහිල්ලා අැවිල්ලා විස්තරයක් දාන්න.

    බම්ප්

    Header.-FMF1516964286.jpg


    ලෝ බජට් නෙමෙයි නම් ඒජන්ට් කෙනෙක් තෝරගන්න එකේ වාසි තියනවා.
    මොකද උබේ පලවෙනි පාර හින්දා දේවල් අමතක වෙනවා වැඩී ඉතිං ඒජන් කෙනෙක් සෙට් කරගත්තම අමතක වීම් වෙනවා අඩුයි. උබටත් හිතට බයක් නැතුව ගිහින් එන්න පුලුවන්.

    ela machan :)
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    Attractions tickets KLook site eken book karala yana eka labai gihin counter eken gannawata wada.

    Thaniyen book karala yanawanam hotels booking.com eken labai.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    First time nam yanne travel agent kenek haraha yana eka hodayi. Ethakota ubata organize karaganna ona dewal gana idea eka enawa. Family tour ekakata maru rata, singath hodayi habayi wiyadama tikak withara wadi wenawa SG wala. Airlines nam Malindo laabayi, Air Asia walata wada leg space tiyanawa. kohomath 30k walata aduwen ganna puluwan kalin book kaloth, visa walata 6500 wage yanawa. Hotels nam laabayi, api hitiye Hotel Pudu Plaza eke, rooms walata KL city view eka tiyanawa, laabayi service eka + food hodayi. Transport nam MRT eka + cabs tiyanawa. Grab kiyana app eka daaganin cabs walata. City tour eka nam melo wadak naha, KL wala balanna nam Twin towers, aquarium, city center, Menara tower, Chinese temples ehema tiyanawa. Batu Caves walatath MRT eke gihin enna puluwan, thawa bird park & Orchid garden ekak ehema tiyanawa ewwa nam hodayi podi aya ekka yana ayata. Genting Highlands yannath puluwan. Sunway lagoon ekath hodayi habayi itin dawasama wathure sellam thamayi, habayi boring naha. Hawas wela Bukit Bintang paththe palayan, street foods tiyanawa. 3 nights walata ubata per head cost eka 75k walin shape karaganna bari naha. habayi shopping complex walata giyoth nam wiyadam wenawa. First tour eka nisa KL witharak cover karapan naththam eheta meheta duwalama mahansiy, Amma & Nangi inna nisa mama ehema kiwwe, kollo set ekak nam itin loweth athal ganna puluwan
     
    • Like
    Reactions: thomian