malaysian da sri lankada yanne
mehen 12 tana eke yanna ethakota ude wenakota yanna puluwan
sim ekak gannwanam u mobile ganing ekathama labama
ira sewaya balanna ba



Ayeshlive
http://www.elakiri.com/forum/member.php?u=363439
Meyath hatara pas parak giya ahanna jaya wewa Hodata Sathutu wenna Patta lassana potoes tikak Gahan enna apitath balanna jaya wewa




God wqlking to bukit bintang frim klcc![]()
sky bridge eke palayan. AC eke yanna puluwan.![]()

Don't worry our Tamil's will guide you
![]()
ow ban wahala serama rides. renovation ekata . 2016 wenakan. cablecar eke gihin awagenting highlands wahala macho, puluwannam bankok palayan..........



උබ කොහෙද යන්නෙ?දවස් කීයකටද? Genting island හොදයි. Twins tower,Batu caves,sunway lagoon වගේ යන්න පුලුවන්. Midvalley වල ලොකු Shopping mall තියෙනවා. Electronic items ගන්නවනම් Times square පලයන්.මේ ඔක්කොම තියෙන්නෙ Kuala lumpur කිට්ටුව. China town වලත් cheap items තියෙනවා. But ඒක අපෙ කොලඹ මල් වත්ත road 1 ගියා වගේ. Bargain කරන්න ඔනි.
එහෙ ගොඩක් තැන් වල WI-Fi Free තියෙනව.Sim 1k ගනින්.Internet ,call charges මෙහෙ තරම් අඩු නෑ.ලන්කාවෙන් call karana 1 තමයි හොදම.
කෑමනම් අව්ලක් නෑ.Indian,chinese තියෙනවා.
good luck mchan....!!!
ada sunway lagoon yanawa. Times square eke ehema badu lankawe gananmane ban :/ 