මචන්ලා ලබන සතියෙ මැලේසියා යන්න වෙලා තියනව. කලින් ගියපු අය උපදෙස් ටිකක් දෙනවද

.බලන්න යන්න හොඳ තැන්. - ලස්සන deserted beach වගේ තියනවනම්.(e wage than)
තව activities එහෙම. kayaking වගේ තියනව නේද?
food. කොයි වගේ කෑමද තියන්නෙ. street food එහෙම රහද? කාල අනාත වෙයිද බඩේ අමාරුව හැදිල?




තව විදේෂයෙන්ම shopping ගැන කියන්න පුළුවන්ද? එක එක malls තියනව නේද? හොඳ හොඳ ගැජට් කෑලි එහෙම ගන්න කොහෙද තියන්නෙ.

sd cards , remote controlled planes
cars, rambo knives , portable HDDs, souvenirsතව අඩුවට පාවිච්චි කරපු බඩු එහෙම තියන තැන් තියනවද. යාළුවො දෙතුන්දෙනෙක්ම කිව්ව phone එකක් බලල කියන්න කියල. තව මට කැමරාවට හොඳ lens එකකුත් ගන්න ඕනෙ!. එහෙම accessories තියන ලොකු කඩ තියනවද?
තව ඔයගොල්ලො දන්න හොඳ හිත ගිය shopping කරන තැන් එහෙම කියන්නකො.
ආ තව දෙයක් අහන්න ඕනෙ. එහෙ ඉන්න කාලෙ ඇතුලත phone එකට prepaid sim 1 k ගන්න පුළුවන්ද එහෙන්?
එහෙ data ගාස්තුත් සාමාන්යෙන් මෙහෙ වගේද නැත්තන් හෙන ගනන් ද? facebook යන්න, maps එහෙම ඕන වෙනවනෙ ගොඩක්.
හැමතැනටම වගේ coverage තියන හොඳ service provider කෙනෙක් එහෙම කියනවද?ඒ වගේම අපි එහෙ ඉන්න කාලෙ ඇතුලත ලංකාවට කතා කරන්න ලාබම විදිහ මොකක්ද? telecom telephone එකේ IDD activate කරලද නැත්තන් ලංකාවෙ mobile phone වලින්ද??

තව ගෙදරින් ලැප්ටොප් එක අරන් යන්නද?
ඕන වෙනවද?


phone එකෙනුත් wifi යන්න පුළුවන්
බොහොම ස්තුතියි!



Last edited:




