keedenek yanawada?
dawas keeyak innawada
Genting Highlands palayan patta
pawle kattiya machan. 5k yanawa


genting highlands yanna one. maru photos thiyanne

sathiyak inne
keedenek yanawada?
dawas keeyak innawada
Genting Highlands palayan patta



හංකොකා මැලේසියා යන්න වගේ. අෆාමෝසා කියල ප්ලේස් එකක් තියෙනව. ඒකට ගිහින් තියෙනව. ඒකෙ නම් ෆන් ගන්න නියමයි. Water world එක තියෙනව, safari තියෙනව, bird ශෝ, offroad driving වගේ එක එක දේවල් තියෙනව. ඒ හරියෙ ඉඳල ටිකක් දුර නම් මෙලාකා කියල සිටි එකක් තියෙනව එහෙ ෂොපිං කරන්න හොඳයි. හැබැයි හංකොකෝ උන් සාමාන්‍යෙන් 20ට විකුණන දේ අපි වගේ අනාතයන්ව දැක්කාම 50ක් 55ක් කියන්නෙ. ඒ නිසා කුණුකොල්ලෙටම ඉල්ලපන්. කනව නම් all you can eat ප්ලේස් එකකට පල. තව KFC වගේ තියෙනව Kuala lumpur වල වගේ නම් (අනික් තැන් වලත් ඇති ඒත් මම දන්නෙ නෑ කියන්න
). ෆෝන් ගන්න ප්ලේස් ගැන නම් දන්නෙ නෑ. මතක ඇතුව ගණන් මිමි (පවතින මිල ගණන්) දැනගෙන බඩු මුට්ටු ගනින්. දවස් 10ක් 12ක් හිටියෙ ඒ නිසා ගොඩාක් විස්තර දන්නෙ නෑ. මේකෙ ඉන්නව ලංකාවට වඩා මැලේසියාවෙ ඉන්න වගේ ඩයල්. උන්ගෙන් හොඳ ගයිඩ් එකක් ලැබෙයි ත්‍රේඩ් එකේදි.
.
ridunaNakinta visa hambenna. Ehe marunoth ilaga athmeta PR dwnna wena nisa![]()
machan electronics walatanam lowyat plaza ekata palayan
aduwatama ganna puluwan onema electric item ekak...
ilangata genting highlands palayan...cable car eke...supiri athal gamanak ban...

Air tickets are hardly transferable. CX eke dunna offer ekata gaththa tickets da?Singapore two ticket ekak thiyenawa sell karanna. price ekak kiyapalla
aaa sinhalu™
afamosa kuala lampur lagada thiyanne. yanna one. e melaka kiyana city eke mona wage ewada ban thiyanne.
me basic malaysian words ehema danagana yanna oneda kada kaarayo ehema english dannawada. malaysia walin mona wage baduda ban wadathma shopping karanna sudusu?
thanks machan.
mannayak gennam tota![]()
නෑ කුකුලොහ් මට මතකයි එයාපෝට් එකෙන් බැහැලා පැයක් 2ක් විතර ගියා afamosa resort එකට යන්න. මෙලාකා වල විශේෂයෙන් නම් මතක නෑ බං ගඟක් තිබ්බ එක්තරා., කවුද මංදා කීව ඉස්සර මැලේසියාවට තෙල් ගෙනාව ගඟක් කියලා. ඒ හරිය හෙන පරණ දේවල් තියෙන හරියක්. මම කීවෙ සිටි එක. බඩුමුට්ටු නෙවී. ශොපිං වලට නම් මීට වඩා ප්ලේස් තියෙයි බං මේකෙ එහෙමටම නෑ malls වල වගේ ලොකු තැන් ශොපිං කරන්න.
Afamosa area එක විතරයි ගති අත්දැකීම ඒ හරියේ මට නම්.
නෑ බං මට නම් මෙලෝ දෙයක් බෑ මැලේසියන් භාශාව. ඉංග්‍රීසි දන්නව ගොඩක් උන්. මම නම් වීඩියෝ කැම්කෝඩර් එකක් ගත්තා තව මෙමරි කාඩ් වගයක්, පෙන්, තව ඇඳුම් අරව මේව ගත්ත මතකයි. A/L කරන්නත් කලින් ගියෙ බං දැන් ඒ නිසා ගොඩක් මතක නෑ.
අනාත ජීවිතය එක පහරින් නැති කරගන්න පුළුවන් මන්නියක් ගෙනෙන් සිංහලයො. 
Mama 3 times gihin thiyenawa. Oct 10 yanawa ayeth.
Low Yat Plaza (free bus purple line eke Bukit Bintang walin bahinna) eke electronic items ganna. China town eken (Pasar Seni or Masjid Jamek metro station) podi podi items ganna puluwan. fashion/clothing gana nam danne na mokada mama solo travel karana nisa interest ekak aththeth na.
KL tower eka maxxa Petronas walata wada. LKR 5000-7000 wage ganakata buffet lunch (western) + tower access ganna puluwan. 360 deck eke thamai buffet thiyenne (lunch). KL ena hama welawema mama methanata yanawa.
KL wala beer ehema patta ganan. Nasi Lemak tamai iconic dish eka. street food thailand tharam naha but OK.
PJ (Petaling Jaya) wala ape lankawe godak aya innawa Bachelor's, Ph.D karanna gihin inna aya. Sinhala aya ithin dakkama kiyanna puluwanne. Kathakaranna.
Indian restaurant thiyenawa Pasar Seni hariye godak. Mamanam inne e hariye thiyena thanaka (a girl's house). Hotels, hostels thiyenawa one tharam.

liyaganna one nam tika seraama
E wage ewanam echchara na machan. Samsung eken thamai hama floor ekama advertising karala thiyenne nathi wennama.wow godak helpful machan. thanksliyaganna one nam tika seraama
low yat plaza eke podi podi remote cotrolled gadget ehema thiyanawada
Air tickets are hardly transferable. CX eke dunna offer ekata gaththa tickets da?
nakiyage wedanawa™ uparima wela.මු යන ගුවන් යානයත් අතුරුදහන් වේවා !!!
