Malaysia yanawa :D . Advises tikak one

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Malaysia_Petronas_Towers.jpg


    මචන්ලා ලබන සතියෙ මැලේසියා යන්න වෙලා තියනව. කලින් ගියපු අය උපදෙස් ටිකක් දෙනවද:D:D.

    බලන්න යන්න හොඳ තැන්. - ලස්සන deserted beach වගේ තියනවනම්.(e wage than)

    තව activities එහෙම. kayaking වගේ තියනව නේද?

    sarawak-wming-ulu-ai-sumpa-lodge-13.jpg


    food. කොයි වගේ කෑමද තියන්නෙ. street food එහෙම රහද? කාල අනාත වෙයිද බඩේ අමාරුව හැදිල?:oo::angry::angry::rofl:

    food-tourism-malaysia.JPG


    තව විදේෂයෙන්ම shopping ගැන කියන්න පුළුවන්ද? එක එක malls තියනව නේද? හොඳ හොඳ ගැජට් කෑලි එහෙම ගන්න කොහෙද තියන්නෙ. :rofl:
    sd cards , remote controlled planes:rofl: cars, rambo knives , portable HDDs, souvenirs
    තව අඩුවට පාවිච්චි කරපු බඩු එහෙම තියන තැන් තියනවද. යාළුවො දෙතුන්දෙනෙක්ම කිව්ව phone එකක් බලල කියන්න කියල. තව මට කැමරාවට හොඳ lens එකකුත් ගන්න ඕනෙ!. එහෙම accessories තියන ලොකු කඩ තියනවද?

    තව ඔයගොල්ලො දන්න හොඳ හිත ගිය shopping කරන තැන් එහෙම කියන්නකො.



    ආ තව දෙයක් අහන්න ඕනෙ. එහෙ ඉන්න කාලෙ ඇතුලත phone එකට prepaid sim 1 k ගන්න පුළුවන්ද එහෙන්?:oo: එහෙ data ගාස්තුත් සාමාන්යෙන් මෙහෙ වගේද නැත්තන් හෙන ගනන් ද? facebook යන්න, maps එහෙම ඕන වෙනවනෙ ගොඩක්. :yes:හැමතැනටම වගේ coverage තියන හොඳ service provider කෙනෙක් එහෙම කියනවද?
    ඒ වගේම අපි එහෙ ඉන්න කාලෙ ඇතුලත ලංකාවට කතා කරන්න ලාබම විදිහ මොකක්ද? telecom telephone එකේ IDD activate කරලද නැත්තන් ලංකාවෙ mobile phone වලින්ද??:dull:

    තව ගෙදරින් ලැප්ටොප් එක අරන් යන්නද?
    ඕන වෙනවද?:oo::dull:

    phone එකෙනුත් wifi යන්න පුළුවන්


    බොහොම ස්තුතියි!:yes::yes::D

    pantip-bangkok.jpg
     
    Last edited:
    Jan 20, 2008
    22
    0
    0
    Places to buy

    machan electronics walatanam lowyat plaza ekata palayan
    aduwatama ganna puluwan onema electric item ekak...

    ilangata genting highlands palayan...cable car eke...supiri athal gamanak ban...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: හංකොකා මැලේසියා යන්න වගේ. අෆාමෝසා කියල ප්ලේස් එකක් තියෙනව. ඒකට ගිහින් තියෙනව. ඒකෙ නම් ෆන් ගන්න නියමයි. Water world එක තියෙනව, safari තියෙනව, bird ශෝ, offroad driving වගේ එක එක දේවල් තියෙනව. ඒ හරියෙ ඉඳල ටිකක් දුර නම් මෙලාකා කියල සිටි එකක් තියෙනව එහෙ ෂොපිං කරන්න හොඳයි. හැබැයි හංකොකෝ උන් සාමාන්‍යෙන් 20ට විකුණන දේ අපි වගේ අනාතයන්ව දැක්කාම 50ක් 55ක් කියන්නෙ. ඒ නිසා කුණුකොල්ලෙටම ඉල්ලපන්. කනව නම් all you can eat ප්ලේස් එකකට පල. තව KFC වගේ තියෙනව Kuala lumpur වල වගේ නම් (අනික් තැන් වලත් ඇති ඒත් මම දන්නෙ නෑ කියන්න :P). ෆෝන් ගන්න ප්ලේස් ගැන නම් දන්නෙ නෑ. මතක ඇතුව ගණන් මිමි (පවතින මිල ගණන්) දැනගෙන බඩු මුට්ටු ගනින්. දවස් 10ක් 12ක් හිටියෙ ඒ නිසා ගොඩාක් විස්තර දන්නෙ නෑ. මේකෙ ඉන්නව ලංකාවට වඩා මැලේසියාවෙ ඉන්න වගේ ඩයල්. උන්ගෙන් හොඳ ගයිඩ් එකක් ලැබෙයි ත්‍රේඩ් එකේදි.