මචංලා මට Malboro, L&M හරි වෙනත් ජාතියක හරි පිටරට සිගරට් පැකට් දෙක තුනක් ගන්න කෙනෙක් නැද්ද? හොඳ ජාතියක් වෙන්න ඕනේ double happiness, top mountain වගේ chinese ජරාවල් නම් එපා ඒවා පට්ට සැරයි... Malboro වගේ නම් ගොඩක් හොඳයි ස්විච් තියෙන එකක්. විකුණන කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාපන්කෝ කොළඹ අවට... 



