machanla mewa gana danna kenek ho liyaunu sinhala lipiyaka link ekk danna.
mata hoda pahadili kirimak karannako worm ekeyi .viruses wenasa
loku udawwak
patta uthrayak meka blana kenekuta lesi wenna udinnma damma ,mama


mata hoda pahadili kirimak karannako worm ekeyi .viruses wenasa
loku udawwak
patta uthrayak meka blana kenekuta lesi wenna udinnma damma ,mama



virus කියන්නෙ බන් සිංහලෙන් කිව්වොත් කැස්ස උන හෙම්බිරිස්සාව වගේ තමයි බන් උබ බලෙන් හදාගන්නෙ නැහැ ඒත් උබට හැදෙනවා.. ඒ වගේ තමයි virus එකක් කියන්නෙ උබේ අනුදැනුමක් නැතුව එක්කො file එකක් එක්ක bind වෙලා තමයි spread වෙන්නෙ.. ඒවාට තමයි ඉතින් virus කියන්නෙ.. උබ virus එක run කෙරුවෙ නැත්තම් ඒකට spread වෙන්න බැහැ.. virus එකකුයි worm එකකුයි අතර වෙනස කියන්නෙ virus එකකට මිනිහෙක් ගෙ සහභාගීත්වයක් නැතුව spread වෙන්න බැහැ..
worms කියන්නෙ.. එහෙම නෙවේ හොරෙන් කොපි වෙවී තමයි spread වෙන්නෙ.. සිය දහස් ගණන් මේකෙන් තමන්ගේම කොපි හද හද තමයි spread වෙන්නෙ.. හැම වයිරස් එකක් ම ගත්තහම සාමාන්‍යයෙන්.. උබේ hardware/computer files වලට තමයි damage වෙන්නෙ.. හිතහන් කො උබේ computer එකේ තියන් emails addrsses වලට මේ වොර්ම් එකම attach වෙලා emails සෙන්ඩ් වෙනව.. එතකොට අර මිනිස්සුත් infect වෙනව.. ඒ වගේ සීන් එකක් තමයි.. network එකකින් spread වෙද්දී network එක පට්ට slow වෙනව.. ගොඩක් run වෙද්දී මෙමරිය කනව.. ඔන්න ඔය වගේ ඒව තමයි ඉතින්..
තව තියනව බන්.. trojan horse : මේක අපිව රවට්ට ගෙන තමයි රිංගන්නෙ ඇතුලට.. උදාහරණයක් විදියට.. වෙනම program එකක් එක්ක bind වෙලා එන්නෙ .. උබ skype run කරා කියල හිතහන් කො.. කව්රු හරි skype එකත් එක්ක මේක bind කරල දෙනව උබට උබ දන්නෙත් නැහැ උබ skype install කරල virus එකත් ගිහිල්ල..
spyware : keyloggers අනම් මනම් යන්නෙ මේ කැටගරියට.. උබේ computer එකේ කරන සේරම දේවල් පිටට යනවා.. key stroke එකේ ඉදල web cam එකෙන් ගන්න image එක වෙනකන්..
adware : adds අනම් මනම් display කරනවා..
boot secter virus : master boot record එකට ලෝඩ් වෙන ඒව.. os එක ලෝඩ් වෙන්න ඉස්සෙල තමයි ලෝඩ් වෙන්නෙ වයිරස් එක..
තව තියනව බන්.. browser hyjakers, macro viruses, web scripting viruses , time bombs,
[FONT="]spoofing [/FONT][FONT="]ඒ කියන්නෙ[/FONT][FONT="]අර මම කලින් කිව්වෙ [/FONT][FONT="]worms emails send [/FONT][FONT="]කරන හැටි [/FONT][FONT="]computer [/FONT][FONT="]එකේ තියන [/FONT][FONT="]emails [/FONT][FONT="]අරගෙන අන්න ඒකට කියන නම තමයි ඒ..[/FONT][FONT="]
meka dapu pm eke uthre watina nisa damma
sniffing [/FONT][FONT="]කියන්නෙ බන් උබ [/FONT][FONT="]network [/FONT][FONT="]එකකින් හරි කොහොම හරි [/FONT][FONT="]data [/FONT][FONT="]යවනටකොට පැකට්[/FONT][FONT="]විදියට නෙ යන්නෙ.. අතර මදියෙක් හොරෙන් ඉගෙන ඒ පැකට් වල තියන ඒව බලනවා..[/FONT][FONT="]පැකට් [/FONT][FONT="]sniffing [/FONT][FONT="]කියන්නෙ ඒකට.. [/FONT][FONT="]uba network [/FONT][FONT="]එකකින් යවන ඒව වල තියන ඒව වෙන[/FONT][FONT="]එකෙකුට බලත හැකි.. සරලව එහෙමයි..[/FONT][FONT="]
botnet [/FONT][FONT="]කියන්නෙ දැනට තියන පාලනය කරන්න බැරි දරුණුම එක.. ඒ කියන්නෙ මොකක්[/FONT][FONT="]හරි [/FONT][FONT="]software [/FONT][FONT="]එකක් එක්ක හරි තමයි එන්නෙ.. උබේ [/FONT][FONT="]system [/FONT][FONT="]එකට ඒක ගියාම උබේ[/FONT][FONT="] computer [/FONT][FONT="]එක තියෙන්නෙ වෙන එකෙකුගෙ පාලනය යටතේ.. එතකොට උබේ [/FONT][FONT="]machine [/FONT][FONT="]එක[/FONT][FONT="]සොම්බියෙක්.. ඌ උබේ [/FONT][FONT="]machine [/FONT][FONT="]එකෙන් වැඩ කරව ගන්නව උබ දන්නෙත් නැහැ.. සමහර[/FONT][FONT="]විට දැනුත් එහෙම එකක් තියෙන්න පුළුවන්.. උදාහරණයක් විදියට ඔය [/FONT][FONT="]web sites [/FONT][FONT="]වලට[/FONT][FONT="] DDoS attack [/FONT][FONT="]කියල කරන්නෙ ඔය [/FONT][FONT="]websites down [/FONT][FONT="]කරන්න එහෙම මේවයින් තමයි.. අර[/FONT][FONT="]දහස් ගණන් සොම්බි විදියට තියන [/FONT][FONT="]machine [/FONT][FONT="]වලින් එක [/FONT][FONT="]website [/FONT][FONT="]එකක් එකපාර [/FONT][FONT="]load [/FONT][FONT="]කරන්න කියල දෙනවා.. එතකොට ඒ [/FONT][FONT="]site [/FONT][FONT="]එක [/FONT][FONT="]down [/FONT][FONT="]වෙනව.. අන්න ඒ වගේ ඒවා...[/FONT][FONT="]
phising [/FONT][FONT="]කියන්නෙ බන් මාළු බානව වගේ එකක් තමයි.. උදාහරණයක් විදියට උබව[/FONT][FONT="]රවට්ටනවා.. උබට මොකක් හරි [/FONT][FONT="]url [/FONT][FONT="]එකක් දෙනවා කව්රු හරි [/FONT][FONT="]facebook [/FONT][FONT="]කියමුකො..[/FONT][FONT="]www.facebook.com [/FONT][FONT="]ඇත්ත [/FONT][FONT="]url [/FONT][FONT="]එක ඒත් ඌ උබට දෙන්නෙ[/FONT][FONT="]www.focebook.com[/FONT][FONT="]කියල එකක්.. ඒකත් හදල තියෙන්නෙ අර [/FONT][FONT="]page [/FONT][FONT="]එකේම [/FONT][FONT="]source copy [/FONT][FONT="]කරල දාල ඒ[/FONT][FONT="]විදියටම.. උබ දන්නෙ නැතුව ගිහින් [/FONT][FONT="]user name pw [/FONT][FONT="]ගැහුවහම අරූට යනව උබේ ඒවා..[/FONT][FONT="]
pharming [/FONT][FONT="]කියන්නෙ [/FONT][FONT="]phishing [/FONT][FONT="]කියන එකේ ප්‍රධාන වර්ගය.. ඕක තමයි බයානක..[/FONT][FONT="]අරකෙන් වෙන දේම තමයි වෙන්නෙ.. ඒත් ටිකක් [/FONT][FONT="]danger [/FONT][FONT="]උබේ [/FONT][FONT="]browser [/FONT][FONT="]එකේ තියන [/FONT][FONT="]host file [/FONT][FONT="]එක [/FONT][FONT="]modify [/FONT][FONT="]කරල උබව වෙන [/FONT][FONT="]sites [/FONT][FONT="]වලට [/FONT][FONT="]redirect [/FONT][FONT="]කරල අන්දල සේරම [/FONT][FONT="]hack [/FONT][FONT="]කරන්න[/FONT][FONT="]පුළුවන්.. [/FONT][FONT="]dns cache poisoning [/FONT][FONT="]කියන්නෙ ඒකට තමයි..[/FONT]
![]()
Worm එකකට පුලුවන් සවන්ක්‍රියව වියාප්ත වෙන්න පුලුවන්. Worm එකක් තියෙන PC එකක එ Network එකේ තියෙන හැම PC එකකටම ඇතුල් වෙන්න Worm එක උත්සහ කරනවා . Worm එකක් තියෙන PC එකකට Pen Drive එකක් Plug කරොත් එ Pen එකේ තියෙන Executable (EXE) වලට Inject වෙනවා එ EXE එක Run කරොත් Run වෙන්නේ Worm එක . Worm එකක තියෙන මුලිකමව දේ තම්න්විසින්ම විය්‍යාප්ත් කරගන්න එක
sachith19920726 , DjSpK දෙන්නා කිව්වට පස්සෙ මට නම් කියන්න දෙයක් නැ ඉතිං.
Virus Worms වෙනස් වෙන්නෙ මෙහෙමයි කියලා වෙන් කරලා කියන්න නම් කිසිම සාධකයක් නැ බං. ඒ කියන්නෙ ඔය දෙක වෙන වෙනම දැන් නැ, ..
ඉස්සර නම් ඕවා වෙනස් වෙනස්, ඒත් දැන් තියෙන Malware එකක් ගත්තම ඔය Unit දෙකම එකේ තියෙනවා.
Virus එකක් කියන එකේ හරි අර්ථය නම් වෙනත් File ඇතුලට රින්ගලා ඒවා වෙනස් කරන්න පුලුවන් කියන එක, එක්කො, Binary ෆයිල් එකක Flow එක වෙනස් කරන්න පුලුවන්..
එහෙම නැත්නම් Word File එකක තියෙන දේවල් වෙනස් කරන්න පුලුවන්..
එහෙමත් නැත්නම් Execl file එකක තියෙන Bank account numbers, figures වෙනස් කරන්න පුලුවන්. .
Email වල වෙන වෙන දේවල් ඇතුලත් කරන්න පුලුවන් පරිගනක වැඩ සටනක් කියන එක.
ඉතින් මේ පරිගනක වැඩසටනට පිටස්තර කෙනෙකුගේ සහයෝගයක් නැතුව ඉබේ අනෙකුත් පරිගනක වලට පැතිරෙන්න පුලුවන් නම් ඒක Worm එකක් කියලා තමයි කියන්නෙ. .
උදා : Worm වලට
Flash Drive වලට copy වෙන්න පුලුවන්
Network Drive වලට යන්න පුලුවන්
Network එකේ තියෙන Vulnerability exploit කරලා රින්ගන්න පුලුවන් (MS08-067 - Microsoft Server Service Relative Path Stack Corruption)
FTP server වලට රින්ගන්න පුලුවන්.
Write කරන CD එකලට යන්න පුලුවන්.
Zip / Rar file වලට රින්ගන්න පුලුවන්.
Bluetooth හරහා යන්න පුලුවන්
Word / excel / eml file වලට රින්ගන්න පුලුවන්..
lnk Code Execution වගේ එකකින් අපිට හිතන්නවත් බැරි වෙන්න රින්ගන්න පුලුවන් (MS10-046 - Microsoft Windows Shell LNK Code Execution)
තවත් ගොඩාක් ක්‍රරම වලින් පැතිරෙන්න පුලුවන් Worm වලට. Worm නිකම්ම කිසි වැඩක් නැ. ඒකට Virus එකක් Attach උනාම තමයි ඒකට වටිනාකමක් එන්නෙ. .
Last edited:
