malimave veradi nedda

lilman

Well-known member
  • May 10, 2009
    41,239
    55,091
    113
    Colombo
    මුන් තවම රට කරන හැටි කියල නෑ නේද ??

    හැම තැනම කියන්නෙ දුන්නොත් කරල පෙන්වන්නම් කියලනෙ. ගෝත,සිරා වගේම ආතල් එකක් දෙයි වගේ..
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,362
    1,825
    113
    colombo
    ඕකෙ තරුණයි කිහන උන්ට වයස කීයද භොයාලා බලහන්...

    දෙවෙනි පරපුර හොඳයි වගේ මාලිමාවටයි , පෙරෙට්ටන්ටයි වැඩිය. හැබැයි දෙනව නම්, වැඩක් කරන්න බලයක් දෙන්න ඕනි...
     

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    මුන් තවම රට කරන හැටි කියල නෑ නේද ??

    හැම තැනම කියන්නෙ දුන්නොත් කරල පෙන්වන්නම් කියලනෙ. ගෝත,සිරා වගේම ආතල් එකක් දෙයි වගේ..
    mama maddyasthai pake paksha valata kade yanne na
     
    • Like
    Reactions: lilman

    maduranga19

    Active member
  • Mar 31, 2015
    286
    137
    43
    රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න ක්‍රියා මාර්ග ගැන වැඩි අවධානයක් නැහැ නේද? සමාජවාදී පාලනයකදි කොහොමද හමුදාව, පොලිසිය පාලනය වෙන්නේ කියලා දන්න කෙනෙක් කියලා දෙන්න.