ඩිල්ෂාන් ලංකාවට නොකැඳවීමේ රහස !

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman

නිකන් ගොන් තර්ක දාන්න එපා බන්.ඒක සමාන කිරීමක් නෙවෙයි.උදාහරනයක්.
උබ අනික ලන්කාවෙ ෆිල්ම් ගැන කියවන්නෙ මම එව්ව හොදයි කිව්ව වගෙනෙ.කතා කරන එක කෙලින් කතා කරහන් බන් වටේ යන්නෙ නැතිව.
අනික උබ ෆිල්ම් ගැන කියපු හින්ද කියන්නෙ,ලන්කාවෙ හොද ෆිල්ම් ගහල තියෙනව ඉස්සර.ඒවට හොද ඩිරෙක්ටර් හිටිය.දැන් ඉන්න අපතයො වගෙ නෙවෙ.

Pakak gahala tiyanwa hoda film essara.... ekak kiyapan balanna...

Dan gahana film walata wadiya essara film tikak hodai thamai ekale technology eka nathuwat dan gahanaewata wada hoda ewa gahuwa...

Eth eken kiyawenne na e film hodai kiyala....
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Malinga and Mendis gana kiwtwoth me dawaswala dennama fitness athin binduwe inne.Malinga ge bowling speed eka averagely 132k wage thamai dan enne.issara kohomath 140k average speed eken damma.Malinga kiyanne godak watina player kenek.ea unata speed loss ekai consistency eka nathi nisai malingata issarahata team eke play karanna godak fight karanna wei.Mendis unath dan godak mahath wela.ground fielding unath dennagema anthimai.athata ena catch eka miss karanawa godak welawata.kohoma namuth board eke me decision eka hondai.Thisara unath big bash yawanne nathuwa mehe train karawapu eka hondai cricket wala future eka gana hithanakota :)

    මචන් ස්පීඩ් එක අඩු එකමත් නෙවෙ.උට මේ අලුත් නීති එක්ක සෙල්ලම් කරන්න බෑ.අන්තිම ඕවර වල බෝලෙ රිවර්ස් කරන්න බෑ.ඒකයි මට පේන අවුල.
    කොහොමහරි ඉතින් ඌ ඒකට හුරු වෙන්න ඕනෙ.නැත්නම් ඉතින් ඩාවින්ගෙ පරිනාමවාදයේ කියනව වගෙ ස්වාබාවික වරනය සිද්ද වෙනව.:yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Thawa tika dawasakin Malingaya hodata ball karala match 2-3 k t20 world cup eka ehema dinawala dunnoth muge me katinma kiyai malingata wada hoda ekek lokema na kiyai.....
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    මචන් ස්පීඩ් එක අඩු එකමත් නෙවෙ.උට මේ අලුත් නීති එක්ක සෙල්ලම් කරන්න බෑ.අන්තිම ඕවර වල බෝලෙ රිවර්ස් කරන්න බෑ.ඒකයි මට පේන අවුල.
    කොහොමහරි ඉතින් ඌ ඒකට හුරු වෙන්න ඕනෙ.නැත්නම් ඉතින් ඩාවින්ගෙ පරිනාමවාදයේ කියනව වගෙ ස්වාබාවික වරනය සිද්ද වෙනව.:yes:

    Anna me post ekenma penawa muge cricket knowledge eka....

    yako dan ball eka reverse karanna Malingata newei hamotama amarui...

    E dan New balls 2k use karana nisa...

    Eka ball ekak uparima 25 overs parana wenne.... ball eka parana unamai reverse wenne...

    Ekawath danne nathuwa boruwata kagahanna epa yako...
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0

    ඌ 100%ක් දෙන්නෙ නෑ බන්.බලපන්කො උගෙ ෆීල්ඩින්ග්:growl:.
    අනික ඌ චමින්ද වාස් එක්ක අවුල්ලු බන්.චම්පකය කපල වාස්ව කෝච් කරා කියල.උට ඒ පන්ඩිතකම් වැඩක් නෑනෙ බන්.ඒක ක්‍රිකට් බෝඩ් එකේ තීරනයක්නෙ.

    uwa Criket walata genna CHAMPAKA thama sup eka dila thiyenne ithin u Try karanawa athi kalaguna salakanna ;);););););););)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Pakak gahala tiyanwa hoda film essara.... ekak kiyapan balanna...

    Dan gahana film walata wadiya essara film tikak hodai thamai ekale technology eka nathuwat dan gahanaewata wada hoda ewa gahuwa...

    Eth eken kiyawenne na e film hodai kiyala....

    rekaawa
    kedapathaka chaaya
    gaga addara
    තව කොච්චර තියෙනවද යකො හොයල බලපන්.:growl:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,899
    924
    113
    Matale \ Colombo

    මචන් ස්පීඩ් එක අඩු එකමත් නෙවෙ.උට මේ අලුත් නීති එක්ක සෙල්ලම් කරන්න බෑ.අන්තිම ඕවර වල බෝලෙ රිවර්ස් කරන්න බෑ.ඒකයි මට පේන අවුල.
    කොහොමහරි ඉතින් ඌ ඒකට හුරු වෙන්න ඕනෙ.නැත්නම් ඉතින් ඩාවින්ගෙ පරිනාමවාදයේ කියනව වගෙ ස්වාබාවික වරනය සිද්ද වෙනව.:yes:

    machan aluth rules kohomath ayin karanna ba ne.dan malingata swing karanna ba mul overs wala,seam ekath hariyata pitch wenne na.ehema unama thiyena anith tricks danna ona ban.anthima overs yawanna kalin ban mul overs deka thunak wath denna bari thathweta path wela thiyenne.issara daapu slower bouncers,bouncers,slower yorkers dan koheda danne na.okkoma danne over pitch karala yorker length eke.dan kohomath minihata reverse swing walin depend wenna ba anthima overs tike two balls rule eka nisa.Bangla tour eke malinga rest karawana karawana kathawak thibba
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Anna me post ekenma penawa muge cricket knowledge eka....

    yako dan ball eka reverse karanna Malingata newei hamotama amarui...

    E dan New balls 2k use karana nisa...

    Eka ball ekak uparima 25 overs parana wenne.... ball eka parana unamai reverse wenne...

    Ekawath danne nathuwa boruwata kagahanna epa yako...

    අනෙ ප* ඒක තමා මම කිව්වෙ.මම මුලින් කියපු ඒවත් එක්ක බලපිය.මම මූ මුල ඉදන්ම නරකයි කිව්වෙ නෑ.මූ හොදට සෙල්ලම් කරන්නෙ නැති නිසා ටීම් එකෙන් අයින් කරන්න ඔනෙ කියලයි කිව්වෙ.
    උට නව තරග නීති රීති එක්ක වෙනස් වෙන්න බැරි උනා කියල මම පලිද?ඌ ඒකට ක්‍රමයක් හොය්යගන්න ඔනෙ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    rekaawa
    kedapathaka chaaya
    gaga addara
    තව කොච්චර තියෙනවද යකො හොයල බලපන්.:growl:

    Oya film wala story eka hodai... Parana film wala hoda story tibuna eth actors la ragapana widiya, camera angles, Screenplay kochchara chater da kiyala...

    E kale technology eka adu nisa samahara dewal adu wenna puluwan but ragapama aduwenna bane machan...

    Hoda ragapaam tibuna but wadi hariyak jarawa....

    Ehema wela tiyenne onama jarawak hodai kiyana, Hoda deta jarawa kiyana uba wage modayo lankawe wadi nisai....
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    අනෙ ප* ඒක තමා මම කිව්වෙ.මම මුලින් කියපු ඒවත් එක්ක බලපිය.මම මූ මුල ඉදන්ම නරකයි කිව්වෙ නෑ.මූ හොදට සෙල්ලම් කරන්නෙ නැති නිසා ටීම් එකෙන් අයින් කරන්න ඔනෙ කියලයි කිව්වෙ.
    උට නව තරග නීති රීති එක්ක වෙනස් වෙන්න බැරි උනා කියල මම පලිද?ඌ ඒකට ක්‍රමයක් හොය්යගන්න ඔනෙ.

    Tho me post eke kiyala tiyenne speed eka adu ekatat wada ball eka reverse karanna ba kiyalane yako... thage post ekama thota terum ganna barida??

    Ball eka reverse karanna dan katawath ba bola...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Tho me post eke kiyala tiyenne speed eka adu ekatat wada ball eka reverse karanna ba kiyalane yako... thage post ekama thota terum ganna barida??

    Ball eka reverse karanna dan katawath ba bola...

    හරි රිලවො ඔය මගුල රිවර්ස් කරන්න බෑ කියල අනිත් උන් විකට් ගන්නෙ නැත්ද?අනිත් උනුත් ඔය වගෙ කෑම ඕවර දෙනවද?:frown:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    machan aluth rules kohomath ayin karanna ba ne.dan malingata swing karanna ba mul overs wala,seam ekath hariyata pitch wenne na.ehema unama thiyena anith tricks danna ona ban.anthima overs yawanna kalin ban mul overs deka thunak wath denna bari thathweta path wela thiyenne.issara daapu slower bouncers,bouncers,slower yorkers dan koheda danne na.okkoma danne over pitch karala yorker length eke.dan kohomath minihata reverse swing walin depend wenna ba anthima overs tike two balls rule eka nisa.Bangla tour eke malinga rest karawana karawana kathawak thibba

    ow ban.eth wade kiyanne me all most kiyana ekata oka therenne nene.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හරි රිලවො ඔය මගුල රිවර්ස් කරන්න බෑ කියල අනිත් උන් විකට් ගන්නෙ නැත්ද?අනිත් උනුත් ඔය වගෙ කෑම ඕවර දෙනවද?:frown:

    Kollo uba dannwada match ekak gahanakota team 2kama game plan ekak gahanawa...

    Eka thamai anith patte inna hodama bowler ta wicket denne nathuwa gahamu kiyala...

    Malingath loke anith hama team ekema Main target eka una godak kal enisa hama team ekakma match eka dinanawata wada malinga control karannai enne...

    Malinga control kala kiyanne nikanma dinum... E method ekata Malingaya ahu wela inne... Ajantha mendis okata ahuwela nathi welama giya... Harbajan sing, Ajmal ta unat wicket enne na....

    Malingaya oken berila awoth ape team ekatamai hoda... u e kale polu walata arinakota hamoma kagahuwa..

    But dan baninawa...

    Chandimal gahanne na gahanne na kiuwa... eda match eka thaniyama gahala dineuwa... kattiya sadda na...

    Me okkoma pinata kahina moda hatta....
     
    විකට් නැති එක නෙවේ බන් මෙතන තියෙන ප්‍රශ්නෙ මුට පන්න පන්න ගහන එකයි.
    කුලය බලපන් උට විකට් එනව අඩුයි.ඒත් ඌ මූ වගේ කෑම ඕවර දෙන්නෙ නෑ.
    අනික ටීම් ප්ලෑන් එකක් ගහද්දි බෝලර් කෙනෙකුට විකට් නොදි ඉන්න විරුද්ද පිල හිතනවන කියන්නෙ ඌ හොද එකෙක් තමා.මාලින්ග මීට කලින් එහෙම බෝලර් කෙනෙක් තමා.ඒත් දැන් එහෙම නෑ.ඒකයි මම කියන්නෙ මූව ටීම් එකෙන් අයින් කරල ටික කාලයක් තියන්න කියල එතකොට ඌ වැරදි හදාගෙන ආඵු දක්ශතා වලට එයි.
    එහෙම ආවෙ නැත්තන් කරන්න දෙයක් නෑ.
    දැන් බලපන් ශෙවාගයට මොකද උනෙ කියල.ඌ කොච්චර හොදට ගැහුවද ඒත් ඌ අවුට් ඔෆ් ෆෝම් කියල තේරුන ගමන් උන්ගෙ ක්‍රිකට් බෝඩ් එක ඌව අයින් කලා.ඌ අයින් කලා කියල උන් මැච් පරදිනවද?මූ ඉස්සර අපිට මැච් දිනවල දුන්න එක ඇත්ත එහෙම කියල මූ දක්ශතා අතර නැතිවාම මූ ටීම් එකේ තියාගෙන ඉදල වැඩක් නෑනෙ.
    අර කලින් මොකෙක්ද පිස්සෙක් කියල තිබ්බ මූව ටීම් එකෙන් අයින් කරන්න ඔනේ කිව්වම උබල වගෙ උන් තමා හරක්ගෙන් වැඩ අරගෙන උන් මස් කඩේට දක්කන්නෙ කියල?
    උන් වගේ මී හරක් ඕස්ට්‍රේලියාවෙ ඉන්දියාවෙ දකුනු අප්‍රිකාවෙ ක්‍රිකට් පාලක මන්ඩලවල හිටියනම් අද උන් ඉන්නෙත් අපි ඉන්න රෑන්කින්වලම තමා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Shewag ta une dhoni ekka captaincy ekata case ekak dagatta... Dhoni captaincy eken ain wenna giye... cricket board eka captaincy eka Shewag ta denna haduwa passe Dhoni danma mama ain wenne na kiuwa.. Dhoni ta one Raina hari Kholita hari captain kama denna.

    Ehema ain karala danna ekek mata okkotama essella uba kiyapanko...

    Hama player kenektama naraka kaledi chance ekak denawa goda enna... Nattan Chandimal thamai essellama gedara yawanne...

    Tikak ewasala edapan Malingaya ayeth touch ekata enakan...

    Fail wena wena sareta players la ain karanna giyoth experience players la kiyala kattiyak nathiwei ban...