other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට නම් මාලිංගගේ කිසිම වරදක් පේන්නේ නැහැ..
    ඒ උගේ විදිය..
    2004 - 2005 විතර ඌට කකුල අප්සෙට් වෙලා ඉද්දි එකෙක්වත් ඌ ගැන බැලුවේ නැහැ.. ඌම තමයි කැපවීමෙන් හොද කරගෙන මහන්සි වෙලා ආයේ ටීම් එකට ආවේ,
    ඒ කාලේ ඌ ගැහුවෙ ටෙස්ට් විතරයි.. පස්සෙ තමයි 2006 එංගලන්ත ටුවර් එකේදි වන්ඩේ ගහන්න ගත්තේ.. 2007 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ඌ නැගලා ආවේ..
    මේ හැම දේම උගේ කැප වීමෙන් කරේ..
    2015 වර්ල්ඩ් කප් එකට කලිනුත් ඔසී ගිහිල්ලා ඌ ඔපරේශන් එකක් කරගෙන ආවේ උගේ සල්ලි වලින්.. බෝඩ් එකෙන් සොච්ච්මක් දීලා තිබ්බා.. ඒකත් ඌ එපා කියලා තිබ්බා..
    බනින්න නම් ඕන තරම් උන් ඉන්නවා..
    බනින්න කලින් මේ දේවලුත් මතක් කරගනින්..
    උන් වෙලගෙදරලා වගේ රට දාලා යන්නේ නැතුව රටට සෙල්ලම් කරන එක ගැන සතුටු වෙයන්..
    ඌත් නැති උනාම උඹලට අගේ තේරෙයි...



    මේකට මම එකගයි.කකුල අප්සට් වෙලා තියෙද්දී ඌගේ කන්ට්‍රැක්ට් එකත් අයින් කලා.එකෙන් තමා මාලින්ග ලන්කාවේ ක්‍රිකට් බෝඩ් එක ගණන් ගන්නේ නැතුව ඉන්න පටන් ගත්තේ. පොර ලන්කාව වෙනුවෙන් සැහෙන දේවල් කරලා තියෙනවා.පොරගේ ඩේඩ් බෝලින්ග් හින්ද තමයි ලන්කාව එකදිගට වර්ල්ඩ් කප් කිහිපයකම ෆයිනල් ආවේ.මේ දවස්ව්ල ඉන්ජරි එකකින් ගොඩ ආව ගමන් ඉන්නේ.ටික්ත් මහතත් වැඩි වෙලා .ෆිට්නස් ටිකක් හදා ගත්තම ආපහු පරණ තත්ත්වයට එයි
    පොර අලි ඔලුවෙන් තමයි ඉන්නෙ. ඒ වුනාට එක ක්‍රීඩාවත් එක්ක පටලවගන්න ඕනේ නෑ