Malith Sanka Passed Away!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Muta meka lesiyen wisadaganna thibba. Mu ara thread eke post dala thieynneth hina wewi. Hithanna amarui ochchra ikman wei kiyala.
    මූ එදත් හොඳට ඉඳලා තියෙනවා බං. අනික අර ත්‍රෙඩ් එකෙත් එලට හිටියා. මොනා උනත් අන්තිමේදි ජීවිතෙත් නෑ. අහිංසක දෙමව්පියන්ට දරාගන්න බැරි තරම් දුකක් දිලා මලියත් නෑ. :(:(කෙල්ල තව මාස 2කින් විතර වෙන එකෙක් එක්ක යයි:dull:
     
    • Like
    Reactions: Kalegana

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මූ එදත් හොඳට ඉඳලා තියෙනවා බං. අනික අර ත්‍රෙඩ් එකෙත් එලට හිටියා. මොනා උනත් අන්තිමේදි ජීවිතෙත් නෑ. අහිංසක දෙමව්පියන්ට දරාගන්න බැරි තරම් දුකක් දිලා මලියත් නෑ. :(:(කෙල්ල තව මාස 2කින් විතර වෙන එකෙක් එක්ක යයි:dull:
    ya ban kello life eke no1 unahama owa wenawa... mewa apita honda padam

    api machan kathawa danne na ne. kage waradda unath dan jeewath wela inna katawath waradda patona eka ho me maranayata kellata banina eka nemei karanna ona.

    Hamoma meka adarshayata aran thamange prashna wisadaganne kohomada, thaman jeewitheta muna denne kohomada kiyana eka igena ganna ona. Monama prashnayak wath loku naha, wisadanna bari naha. Hama detama uththara thiyanwa.
     
    • Like
    Reactions: Kalegana

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :(:( මොනා උනත් මලියට දෙමව්පියෝ ගැන හිතන්න තිබ්බා බං. ඔසාමා කිව්වේ ඒ දෙන්න අඬනවා බලන් ඉන්න බැරිලු :(

    :( මොන අම්ම තාත්තටද බං ඉවසන්න පුළුවන්? අපි නොදන්න අයගේ ආදරේ හොයාගෙන ගිහින් අතරමං වෙනව, අපේ ළඟම තියෙන ආදරේ අපිට අඳුර ගන්න බැහැ. අපි මොනව කතා කරත් කිව්වත් දැන් හැමදේම වෙලා ඉවරයි බං, මට දුක උගේ ප්‍රශ්නේ දැන දැනත් අපිට කොල්ලගෙ හිත හදල ගොඩදාගන්න බැරි උන එකටයි. මේක නවත්ත ගන්න පුළුවන් කම තිබ්බ දෙයක් බං.ඒකයි ගොඩක් අප්සට්:dull::(
     
    • Like
    Reactions: Kalegana

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මලිත් මල්ලී..ඔබට නිවන් සුව ! උපදින කවර අත්මයකවත් මෙවන් විපත් නොවේවා !
     
    • Like
    Reactions: Kalegana

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    RIP sahodaraya...

    mama anthima thread eka baluwa... aththatama me wage prashna thiyagen kee denek me wage thread EK eke daanawada... eath mama ewa echchara ganan gaththe na...eath dan me scene eka dakka gaman mata aththatama duka hithuna...
     
    • Like
    Reactions: Kalegana

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මාතර කිඹුලා;10529045 said:
    යකෝ!! මූට ඔය ත්‍රෙඩ් එකේදිත් කිව්වෙ දොස්තර කෙනෙකුට පෙන්නන්න කියලානෙ!
     
    • Like
    Reactions: Kalegana
    Mar 13, 2008
    1,572
    18
    0
    hell
    Rest In Peace brother
    moz-screenshot-4.png
    moz-screenshot-5.png
    :(
     
    • Like
    Reactions: Kalegana

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    api machan kathawa danne na ne. Ithin dan jeewath wela inna katawath waradda patona eka ho me maranayata kellata banina eka nemei karanna ona.

    Hamoma meka adarshayata aran thamange prashna wisadaganne kohomada, thaman jeewitheta muna denne kohomada kiyana eka igena ganna ona. Monama prashnayak wath loku naha, wisadanna bari naha. Hama detama uththara thiyanwa.
    4.gif
    මොනා උනත් පව් වැඩේ
    :( මොන අම්ම තාත්තටද බං ඉවසන්න පුළුවන්? අපි නොදන්න අයගේ ආදරේ හොයාගෙන ගිහින් අතරමං වෙනව, අපේ ළඟම තියෙන ආදරේ අපිට අඳුර ගන්න බැහැ. අපි මොනව කතා කරත් කිව්වත් දැන් හැමදේම වෙලා ඉවරයි බං, මට දුක උගේ ප්‍රශ්නේ දැන දැනත් අපිට කොල්ලගෙ හිත හදල ගොඩදාගන්න බැරි උන එකටයි. මේක නවත්ත ගන්න පුළුවන් කම තිබ්බ දෙයක් බං.ඒකයි ගොඩක් අප්සට්:dull::(
    ගොඩ ගිහින් වගේ හිටියේ බං . ඒකනේ කේස් එක:(
     
    • Like
    Reactions: Kalegana