Resident permit to citizenship+ passport kochchara kalda kiyala nane. Passport rka ganna epai visa free travel karanna
oken Europe union eka athule visa free travel karanna puluwan..Permanent residence කියන්නෙ සිටිසන් නෙවෙයි. එතකොට ඔය කියල තියන වීසා ෆ්‍රී රටවලට යන්න බෑ. වෙනම ඇප්ලයි කරන්න ඔනෙ සිටිසන් වෙන්න. ඒකට වෙනම criteria එකක් ඇති. ඔහොම මුදලක් තියේ නම් ඔය වගෙ දේකට යොදවන එක හරි මෝඩ වැඩක්
union eken eliye UK, US wage ona ratakata lesiyen visa gaha gannath puluwan..
eka paththakin baluwama passport eka oneth na, habai issarahata Europe visa rules wenas kaloth kiyalathama passport ganna eka watinne..
