Malware ගිය සයිට් එක්ක Malware Free අයින් කළා.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,230
    2,024
    113
    මාතෘකාව විතරක් කියවලා කෙලින්ම ඔළුවට ආවේ ඉතින් සල්ලි දුන් නෑ නේද කියලා අහන්න. ඒක කොමෙන්ට් එකක් විදියට දාන්න ආවම උබේ කතාවේ තියෙන්නේත් සල්ලි දුන් නෑ කියලා තමා.

    හරිම ප්‍රෙඩික්ටබල් බං.

    උබයි අනුරාධයයි එකෙක්ද නැත්තං නිවුන්නුද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙනක් ගේ Malware ගිහින් හොදටම අවුල් ගිය සයිට් එකක් දවසක මහන්සියෙන් අය හැදුවා

    wp-content File එකයි DB එකයි තිබුණ නිසා ගොඩ දැම්මේ Plugin/Theme Replace කරන්න නැති නිසා සමහර පරණ Plugin Malware අයින් කරලම දාන්න වුණා

    VPS එකේ සෑහෙන දේවල් කරන්න වුණා නිදා ගන්නේ නැතුව කරේ රු 10000 ඉල්ලුවා මම වැඩේට

    එයා එයාගේ දුක කිව්වා එයාට සල්ලි නැති ප්‍රශ්න කිව්වා එයාගේ සල්ලි යන ඒවා කිව්වා.

    2023 බැකප් එකක් දාගන්න පුළුවන් කිව්වා

    නැතිනම් AI වලින් හදා ගන්න පුළුවන් කිව්වා

    මට එහෙම කියලා රු 5000 දෙන්නම් කිව්වා

    මම එපා කිව්වා සල්ලි ෆ්‍රී කරලා දුන්නා කියලා හිතාගන්න කිව්වා.

    දෙන්නම් ගාගා පස්සෙන් ආවා මම Account Number එක දුන්නා මට සල්ලි ප්‍රශ්න තියෙන නිසා
    එයා එත් දැම්මේ නෑ මටම අවුල් මම Whatsapp එකෙන් Account Number එක යවපු එක මැකුවා උදේ

    2500k denna dawasata, tip ehemat labenawa wenama inna thana denawa waren wadata
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ඉතින් Advance අරන් කරන්න බැරිනම් රිටන් කරපන්කො. නැත්නම් චෙක් කරල කරන්න පුලුවන්නම් advance ඉල්ලපන්.
    mu bayai advance illuwahama job eka pita yai kiyala...

    ade ape lamai hadanna ona mewage modayo nowi samaje hari hariyata jiwat wenna.. mewage ekek hadanawata wada hodai harakek hadanawa - goma hari tiyenawa neh output eka..
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo

    ඕක පිට යන්නෙ නෑ බන්.වෙන උන් මූ වගේ කරන්නෙ නෑනෙ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,187
    113
    🤍
    Hadiyanko bn

    kanna nathuwa pare higa kawath ube gana kiyala salli ganin

    mamaths services wagayak krnw

    un kiynw kalin ohoma salli dala wade krl dunne nallu , payment eken bagayak aran karala dennalu , ithuru eka wade unahama dennmlu

    mata ithin paanda , mama full payment ekama gannawa

    karanawanm karapan nattn palayan

    echchrai
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38

    Order එක පිට යයි කියලා නම් හිතුවේ නැහැ කරන්න බැරි උනොත් සල්ලි අරන් බැනුම් අහන්න වෙයි කියලා බය වුනා මම එක නිසා තමයි Advance ගත්තේ නැත්තේ Malware සීන් එකක් නිසා මොන වගේ තත්වයක තියෙනවද කියලා දන්නේ නැහැනේ එක නිසා Advance ගත්තේ නැත්තේ (මොකද Plugin/Themes එහෙම ලග නැහැලු ඒවා Repalce කරනම වෙනවා සමහර වෙලාවල් වල මේකේ එහෙම කරගන්නේ නැතුව මම හැදුවා එත් එහෙම මාරු කරන්න වුනානම් Advance එක Refund කරන්න වෙනවා එහෙම වුනාම බැන්නොත් කියලා බය වුණා)
     
    • Like
    Reactions: Psiko

    uba puluwannam reputed company ekakata join wela corporate world eke survive wenna ona widiya igena ganin..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,669
    25,686
    113
    මේ වගේ පිස්සු හුත්තෙක්ට රිප්ලයි කරලා උඹලා කාලේ නාස්ති කරගන්නෙ ඇයි බන්? මූ මේ රිප්ලයි බලන් අතේ ගහන්න දාන ත්‍රෙඩ්
     
    • Haha
    • Like
    Reactions: Nadun26 and Smartm

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,453
    4,916
    113
    අපරාදේ බන් ඊයේ කරේ ඕක.. ඕක වෙසක් එකට හරි, පොසොන් එකට හරි කරලා දෙන්න තිබ්බේ..
     
    • Haha
    Reactions: clumsyhulk

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    Order එක පිට යයි කියලා නම් හිතුවේ නැහැ කරන්න බැරි උනොත් සල්ලි අරන් බැනුම් අහන්න වෙයි කියලා බය වුනා මම එක නිසා තමයි Advance ගත්තේ නැත්තේ Malware සීන් එකක් නිසා මොන වගේ තත්වයක තියෙනවද කියලා දන්නේ නැහැනේ එක නිසා Advance ගත්තේ නැත්තේ (මොකද Plugin/Themes එහෙම ලග නැහැලු ඒවා Repalce කරනම වෙනවා සමහර වෙලාවල් වල මේකේ එහෙම කරගන්නේ නැතුව මම හැදුවා එත් එහෙම මාරු කරන්න වුනානම් Advance එක Refund කරන්න වෙනවා එහෙම වුනාම බැන්නොත් කියලා බය වුණා)
    ඒක තමයි කිව්වෙ.මුලින් චෙක් කරල බලපන්.කරන්න පුලුවන්නම් ඇඩ්වාන්ස් එකක් අරන් කරපන්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඒක තමයි කිව්වෙ.මුලින් චෙක් කරල බලපන්.කරන්න පුලුවන්නම් ඇඩ්වාන්ස් එකක් අරන් කරපන්.
    හරි මිට පස්සේ එහෙම කරන්නම් thank you අදහසට
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    Order එක පිට යයි කියලා නම් හිතුවේ නැහැ කරන්න බැරි උනොත් සල්ලි අරන් බැනුම් අහන්න වෙයි කියලා බය වුනා මම එක නිසා තමයි Advance ගත්තේ නැත්තේ Malware සීන් එකක් නිසා මොන වගේ තත්වයක තියෙනවද කියලා දන්නේ නැහැනේ එක නිසා Advance ගත්තේ නැත්තේ (මොකද Plugin/Themes එහෙම ලග නැහැලු ඒවා Repalce කරනම වෙනවා සමහර වෙලාවල් වල මේකේ එහෙම කරගන්නේ නැතුව මම හැදුවා එත් එහෙම මාරු කරන්න වුනානම් Advance එක Refund කරන්න වෙනවා එහෙම වුනාම බැන්නොත් කියලා බය වුණා)
    uba kelinma kiyapan mama try karnnum mata bariwunoth refund karnnum kiyala.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    uba kelinma kiyapan mama try karnnum mata bariwunoth refund karnnum kiyala.
    හරි බන්

    මේ වගේ පිස්සු හුත්තෙක්ට රිප්ලයි කරලා උඹලා කාලේ නාස්ති කරගන්නෙ ඇයි බන්? මූ මේ රිප්ලයි බලන් අතේ ගහන්න දාන ත්‍රෙඩ්
    බොරුවට නමේ දැම්මේ උබට මම දාන පොස්ට් අවුල් නම් මාව ignore කරපන්
    ------ Post added on Aug 5, 2026 at 6:17 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    හරි බන්
    mama lankawe wad karapu kale data recovery kala. api baragannkota 10000 vitra advance gannawa aran kiyanne try karnawa. 50% 50% chance tiyenne. hari giye nattum 2500 kapgena thamai refund karnne kiyala initial testing cost eka. kamathi eka ha kiynawa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    කෙනක් ගේ Malware ගිහින් හොදටම අවුල් ගිය සයිට් එකක් දවසක මහන්සියෙන් අය හැදුවා

    wp-content File එකයි DB එකයි තිබුණ නිසා ගොඩ දැම්මේ Plugin/Theme Replace කරන්න නැති නිසා සමහර පරණ Plugin Malware අයින් කරලම දාන්න වුණා

    VPS එකේ සෑහෙන දේවල් කරන්න වුණා නිදා ගන්නේ නැතුව කරේ රු 10000 ඉල්ලුවා මම වැඩේට

    එයා එයාගේ දුක කිව්වා එයාට සල්ලි නැති ප්‍රශ්න කිව්වා එයාගේ සල්ලි යන ඒවා කිව්වා.

    2023 බැකප් එකක් දාගන්න පුළුවන් කිව්වා

    නැතිනම් AI වලින් හදා ගන්න පුළුවන් කිව්වා

    මට එහෙම කියලා රු 5000 දෙන්නම් කිව්වා

    මම එපා කිව්වා සල්ලි ෆ්‍රී කරලා දුන්නා කියලා හිතාගන්න කිව්වා.

    දෙන්නම් ගාගා පස්සෙන් ආවා මම Account Number එක දුන්නා මට සල්ලි ප්‍රශ්න තියෙන නිසා
    එයා එත් දැම්මේ නෑ මටම අවුල් මම Whatsapp එකෙන් Account Number එක යවපු එක මැකුවා උදේ
    Mehema thawa kata hari unoth elakiri yata kiyanna ona... Neda @Nadun26