Malware attack

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,580
    1,605
    113
    sri rajasinha adawiya
    site ekak malware attack ekak awama kohomada goda daganne? :(

    attachment.php
     
    Attachments

    • m.jpg
      m.jpg
      18.8 KB · Views: 132
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Someone hacked your site and injected some malware code or you have linked some file from one of those malware blocked sites.
    Check and remove them. That's the only solution
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,580
    1,605
    113
    sri rajasinha adawiya

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    Someone hacked your site and injected some malware code or you have linked some file from one of those malware blocked sites.
    Check and remove them. That's the only solution

    ‍yes :yes::yes:

    තව එකක්, ඔයාගෙ සයිට් වල Source Codes , Exe Files Download කරන්න තියෙනවා නම් ඒවා Mediafire, Box, Google, වගෙ එකක තියන්න, VB, Java වගෙ සමහර Codes , Browser Exploits විදියට Detect වෙනවා,

    ඔයාගෙ Site එකේ Upload Function එකක් තියෙනවා නම් කව Hacker කෙනෙක් PHP Shell එකක් වගේ Hacking tool එකක් Upload කරලා ද කියලා බලන්න,
    තරහා කාරයෙක්ගෙ Site එකක් නම් අපි උනත් කරන්නෙ ඕක තමයි, c99 වගෙ හැමෝම දන්න Shell එකක් TXT File එකක් විදියට හරි Upload කරනවා, Execute උනෙ නැතත්, Site එක Blacklist වෙනවා

    Shared Server එකක් නම් අනිත් Users ලගෙ වැඩක් නිසා උනත් වෙන්න පුලුවන්.. BOT NET එකක්, DDOS Script එකක් වගේ දෙයක් Server එකේ තිබුනොත් IP ඔක්කොම Blacklist වෙනවා,

    ඔයා vBulletin වගේ Script එකක් හරි Premium Theme එකක් හරි කොහෙන්හරි හොරට Download කරගත්තානම් ඔය ප්‍රශ්නෙ අනිවා එනවා, Nulled Scripts ගොඩක් තියෙන්නෙ Backdoor කරලා, Base 64 වගෙ encode කරලා තියෙන Codes Run කරන්න කලින් Decode කරලා මොනාද තියෙන්නෙ කියලා බලන්න, . . . ...
     
    ok macho. thnx :)