Last edited:
oya wage site walat yanna puluwan "Advanced" click karala mamath gihin thiyanawa thawama awulak wela naha...

Someone hacked your site and injected some malware code or you have linked some file from one of those malware blocked sites.
Check and remove them. That's the only solution
uba wena thanaka backup files host karanna![]()

Someone hacked your site and injected some malware code or you have linked some file from one of those malware blocked sites.
Check and remove them. That's the only solution


yes
තව එකක්, ඔයාගෙ සයිට් වල Source Codes , Exe Files Download කරන්න තියෙනවා නම් ඒවා Mediafire, Box, Google, වගෙ එකක තියන්න, VB, Java වගෙ සමහර Codes , Browser Exploits විදියට Detect වෙනවා,
ඔයාගෙ Site එකේ Upload Function එකක් තියෙනවා නම් කව Hacker කෙනෙක් PHP Shell එකක් වගේ Hacking tool එකක් Upload කරලා ද කියලා බලන්න,
තරහා කාරයෙක්ගෙ Site එකක් නම් අපි උනත් කරන්නෙ ඕක තමයි, c99 වගෙ හැමෝම දන්න Shell එකක් TXT File එකක් විදියට හරි Upload කරනවා, Execute උනෙ නැතත්, Site එක Blacklist වෙනවා
Shared Server එකක් නම් අනිත් Users ලගෙ වැඩක් නිසා උනත් වෙන්න පුලුවන්.. BOT NET එකක්, DDOS Script එකක් වගේ දෙයක් Server එකේ තිබුනොත් IP ඔක්කොම Blacklist වෙනවා,
ඔයා vBulletin වගේ Script එකක් හරි Premium Theme එකක් හරි කොහෙන්හරි හොරට Download කරගත්තානම් ඔය ප්රශ්නෙ අනිවා එනවා, Nulled Scripts ගොඩක් තියෙන්නෙ Backdoor කරලා, Base 64 වගෙ encode කරලා තියෙන Codes Run කරන්න කලින් Decode කරලා මොනාද තියෙන්නෙ කියලා බලන්න, . . . ...
