Mam eeye re giya lotus tower eka balanna

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,763
    113
    Gampaha
    ඕකෙ වෙලාවක් තියෙනවද බන් යන්න. රෑට අරින්නෙ නැතුව වැඩක් තියෙනවද බන් ඔහොම උත්තක් තියෙන එකෙන්. මිනිස්සු ඕවට යන්නෙ රෑටනෙ. ඕව පරිපාලනය කරන පොන්සියො මොනව හිතන් ඉන්නවද දන්නෑ.
    මේකනම් ලකේ පංකාවක්ම තමයි.

    Amu booruwo- 9pm close. lol
    සංචාරකයො ගෙන්නගන්න තව කතාව....😂
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    අපේ මයින්ද මාත්තයා නැත්නම් තොපිට බලන්න නෙලුම් කුළුනුත් නෑ.
    Mahinda-XP-Error.gif