Mama A/L Fail

raman2

Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    commerce walin F ganna thama hutto amaru..
    prasidda sir lage loku mass class epa, sir ekka katha karanna wath puluwan podi class ekakata palayan..
    salli naththan thaniyama youtube balapan..
    aniwa next time aduma C ekak wath puluwan..
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    S
    S
    F
    A
    Commerce stream
    karanawanam karapn.......

    mamath A/L 2021 fail :eek:

    Don't worry bro!

    IT karanawanam ubt gamak gahanna puluwan.:P Trust me!
    focus karapan wada walata. IT karanwa nam skills + project . passe ubt puluwan graduate un ekka happenna.

    linkedin ekakk hadala skills loketa pennanna blpn :P ow ow man 3F awe result aapu dawase poddk awl thibba. itin pahuwada idan focus kl wada wlt thma paya 3-2 nida ganne. job walata places 2kin katha kala:P

    elakiriye inne expert un ekk connection tikk hada ganna blpn

    ps:- Gedara un dekka interview eka perform karapu widiha gedara naayo baayo okkoma kata aragena bln innw kihnko. Den gedarin kisi prashnayak netha!
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    කොමස් කරලා පාස් වෙලා කැම්පස් සිලෙක්ට් නොවුනෙ උබෙ පූරුවෙ පිනකට කියලා හිතාගනිං. නිකමට 2014 විතර ඒලෙවල් කොමස් කරලා ජපුරම ගිය අයියාකෙනක් ගෙන් එහෙම අහපන්කො කොහොමද ජීවිතේ පඩි එහෙම කොහොමද කියලා? එක්කෝ කැම්පස් යන අස්සෙම කට්ට කාලා chartered/CIMA කරන්න පටන් අරං ඉන්ටර්නුත් කරගෙන ගේම ගහගෙන දැන් Chartered/CIMA full qualified වෙලා හොද තැනක ඉන්න අතිශ්‍ය සුලුතරයක් ඇරෙන්න ඩිග්‍රී එක විතරක් කරගත්ත අනිත් ඔක්කොම වගේ හිගන පඩි ගන්නෙ. එක්කො ටියුෂන් වලට බහින්න ඕන කොමස් කරලා ගොඩ යන්නනං. ආය ඒලෙවල් කරනවනං කොමස්වල උබ ෆේල් උන සබ්ජෙක්ට් එක අයින් කරලා ඒ වෙනුවට IT දාල කරපන් ඊලගපාර. රජරට ICT, සබරගමුව ICT වගේ ඩිග්‍රී කරලා IT ෆීල්ඩ් එකටම එන්න පුලුවන්. හැබැයි උබට සල්ලි තියනවනං ආය ඒලෙවල් කර කර කාලෙ නාස්ති නොකර IIT හරි SLIIT හරි පලයන්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069

    :yes: :yes:
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    mamath AL down. SSF. maths kale. degree ekakuth naha. diploma witharai thiyenne. mama ada lankawe reputed software company ekaka SSE. 250+ salary ekak gannawa. mama umbata kiyanne na mawa adarshayata ganna kiyala. mama umbata kiyanneth na AL atharala dapan degree karanna epa kiyala. ewa thiyenawa nm thawath hodai. habai ewa naha kiyala umbe life eka othanin iwara wenne naha kiyala mathaka thiyaganin. AL fail una kiyala naya wela wheel ekak aran parata bahina goraka po****yek wenna epa. Umbata target ekak thiyenawa nm moka mona de kiwwath e target ekata yana eka nawaththanna epa. umbe idea ekak AL kohoma hari goda daganna eka nm eka karapn. umbe idea eka AL mona unath mama dawasaka engineer kenek doctor kenek wenawa kiyana eka nm oka gana hithan nathuwa e wenuwen danma idan wada karapan. opportunities ona tharam thiyenawa. scholarship programs pawa dan thiyenawa. online search karapn. gewal walin prashna dai. nadayo prashna dai. kanakata ganna epa. ona kenekta ona deyak kiyanna hithanna deepan. umbawa ganan ganna ekakuth na. habai dawasaka umba thanakata awama oya katha kiyana aya umba gawata wadagena ei. athdakeemen kiyanne.