Mama Asai Hina Wenna by-Theekshana Anuradha (from ; Asoka College)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලංකාවේ copy කරන වෙඩ කොචර නම් වෙනවද ?
    දෙන ඉතින් මේ එක කොල්ලෙක් කරපු වෙඩේට ඒ ඉස්කෝලේ ගිය ඔක්කොම පතුරු ගහල හරි යනවද?
    එහෙනම් උඹලට ඔය රුපියල් 100 ට තියන DVD , රුපියල් 50 ට තියන software දන්නා behe ..
    උඹල නිකන් කතා කරන්නේ හරියට උඹල සල්ලි දීල licence copy අරන් පාවිච්චි කරනවා ව ගේ නේ
    මෙතන ෆොරුම් වල හිඟ කාල crack කරලා නිකන් පොර talk දෙනවා
    වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා යකෝ .

    දැන් බලහන් උඹ ඔය කියපු කතාවයි අනික් කතාවයි..ඔය දෙකේ අවස්ථා සම්බන්දේ කියහන් බලන්න...මෙන්න මෙහෙම උනා නම් හරි..Windows 8 DVD එකක් අරන්...ඒකේ ඉස්සරහ කවරයේ නම මාරු කරනවා...නැත්තම් ඒකේ ඇතුලේ themes ඔක්කොම මාරු කරනවා...කියුවම එකෙක් ඕකට Produce පාර දීල නග්ගලා ගන්නවා..news වලත් යනවා අපේ වැඩක් කියලා ...වැඩේ කූජිතයි කියලා පහු වෙද්දි කට්ටිය දැන ගන්නවා....පාඩුව කාටද ගාන වියදම් කරලා වැඩේට produce කල මිනිහට...මේකෙත් උනේ ඒ දේ...කාගෙද වරද...ඉස්කෝලෙද..අපෝ නෑ..ඉස්කෝලේ මොනවා කරන්නද ඒ ගුරු පියා නොහිටින්න ඔය සිංදුව තාමත් elakiri අතීත මතක එක්ක..ඒ ගැන හිතලා ඉස්කෝලේ කොල්ලන්ට සතු‍ටු වෙන්න උලුවන් අපේ පිනා නිසයි ඕක ටීවි එකට ආවේ කියලා...ඒත් අපේ එකාගේ Creative බව නිසයි කියලා කියුව නම්...එහෙම කියපු කොල්ලොන්ට දැන් වැලේ වැල් නෑ...උඹත් ඒ ඉස්කෝලෙ නම් කියලා බලහන්කො එහෙම.අනික් මිනිස්සු මොකද කියන්නේ කියලා බලා ගන්න...එක එකාගේ කුප්ප කම් වෙලට අන්තිමට වග කියන්න වෙන්නේ ඉස්කෝලෙට...ඉස්කෝලේ මොනවා කරන්නද? ඕකට ළඟදිම ඉස්කෝලෙම කොල්ලො ටික අල්ලගෙන නෙලනවා..අසෝකෙ කොල්ලො වලි දාගන්න දන්නෙම නෑ නේ...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    B4SqP.gif
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මොනව උනත් ඉස්කොලෙත් එක්ක ගූ උනා නේද මේ සීන් එකෙන්.....
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපිත් ඉස්කෝලේ ගියේ අශෝකේ ලගම ඉස්කොලේකටනේ මචං
    අපිට ඉතින් අශෝකේ ගැන කියන්න ඕනේ නෑ
    අශෝකේ චාටර් කරන්නේ එකේ ඉන්න
    පාතාල කාරයොයි කුඩු කාරයොයි
    අනික් මන්ද ඩයලුයිතමයි
    පේනවනේ දැන් ඔරල තියෙන දේ
    වෙලාවට මේකේ නියම අයිති කෙනා අශෝකේ පිනාට ලියුමක් දීලලු
    වැරැද්ද නිවැරදි කරයි
    අනේ බොල, තෝ අතෙන්ද ඕක ටයිප් කලේ කැළණි හිඟන්නා.. තෝ සිංදුවලට කවි නොදුන්නට, මේකෙම වෙන එකෙක්ගේ කවියක් හොරකම් කරලා හොඳටම පජාත වෙච්ච එකෙක්නේ තෝ:oo:
     

    M_A_P

    Member
    Mar 1, 2013
    20
    2
    0
    මචන්ලා, මේ වීඩියෝ එකේ ඉන්න කෙල්ලගේ නම දන්නවද...???
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපේ ගුරුවරුත් ඔයවගේ හිටියා නම් මම මීට වැඩිය ලොකු තැනකනේ.:dull:
     
    Last edited: