Chatter Oi anunge ewa Horen wenas Karala.... Ashoketath ekka Lajjai
gihin balahalla Me Link ekata http://www.elakiri.com/forum/showthread.php?t=7308
Meka Dala thiyanne 2006 Ekath Elakiri Member kenek
![]()
ADAGENA NAA GANNAWA KIYANNE OWATA THAMA...
![]()

monaa unath teekshanata hondaii..song eka prasidda wenawa..paw ara liwwa kiyapu lamamata tama prashne wenne

චා...සීන් එක...
හිටු කියලා බ්ලොග් වලින් උස්සන උන්ට මේවා හොඳ පාඩම්...
ඇත්තට බ්ලොග් වල කොච්චර හොඳ දේවල් තියෙනවද??
ඒ දේවල් අනික් අය එක්ක බෙදා ගත්තට අවුලක් නෑ...
ඒත් ඒකේ මුල් අයිතිය සුරැකෙන විදියට....
එළකිරි කියන්නේ ලොකුම ෆෝරම් එකක්..
මේකෙ තියෙන දේවල් අපි කොච්චර අකමැති උනත් උස්සන්නම
සැඳී පැහැදී ඉන්න සෙට් එකක් ඉන්නවා..
මේ කොල්ල ගැන උඹ කියන කතාව හරි ඒ වගේම විදුහල්පති
කරපු දේත් වටිනවා..
ඒ මනුස්සයා හොයන්න යන්නේ නෑ නේ මේක කාගේ එකක්ද කියලා..
සමහර විට මේක කොල්ලගේ නිර්මාණයක් නොවෙන්නත් පුලුවන්..
අපේ O/L පන්ති වල ඉද්දි කෙල්ලන්ගේ ලියුම් ලියන වැඩේ ගොඩක් වෙලාවට වැටෙන්නේ පන්තියේ අකුරු ලස්සන ඩයල් වලට..
ඒ වගේම ඕවගේ ව්‍යාකරණ හිටන් චෙක් කරලයි කෙල්ලට ලැබෙන්න සලස්වන්නේ..ඒ කාලේ පන්තියෙ එකෙක්ගෙ
love එකක් කියෙන්නෙ පන්තියම
බොක්කෙන් සප් එක දෙන වැඩක්...
කොල්ල වත් හිතුවේ නැතුව ඇති මෙහෙම වෙයි කියලා...
ඒත් මාධ්‍ය ආයතනයක් උනාම ගොබ්බ කමට දේවල් කරන්නේ
නැතුව පොඩ්ඩක් ඒ ගැන හොයලවත් බලන්න ඕන..
ස්වර්ණවාහිනී එකට e mail එකක් යැව්වා නම් හරි..
මම මීට කලිනුත් ඔය වගේ ගොන් සීන් වලට බැනලා e මේල්
කරලා තියෙනවා...කවදාවත් රිප්ලයි නම් ආවේ නෑ...
ඒ වගේම අසෝකෙ කොල්ලොත් මේකෙන් අසරන වෙනවා
උන් දන්නේ නෑ සීන් එක..
ඉස්කෝලේ එකෙක්ගේ වැඩක් කියලා සෑහෙන සතුටෙන් ෂෙයාර් කරනවා...
ඇත්තටම සතුටු වෙයන් ඒ කොල්ලා නිසා නෙමෙයි ඒ විදුහල්පති නිසා...
එයා නොහිටින්න ඔය සින්දුව හැදෙන්නේ නෑ නේ...
කොල්ලට ලව් එකත් ගහලා යයි ඕක දෙපිටින් යනකොට..
පව්..
මානසිකව වැටෙනවා තමා...
අඩේ මොකෝ බං මේ වචනේ දැන් වැඩි වැඩියෙන් යොදන්නේ,,,
උඹ හොඳින් ද???

මම දැනගත්ත මිස්ටර් මාෆියා කරය මේක උඩදාගෙන ඉන්න කොට මොනාහරි කෙලියක් වෙයි කියල
හිතුව වගේම හරි
මාෆියා වගේමයි උගේ ඉස්කෝලේ ඉන්න උනුත්
අශෝකේ කියන්නේ කොළබ තියෙන ඉස්කෝල වලින් කුනුම ඉස්කෝල වලින් එකක් කියල මුන්ගේ ඉන්නෙ මැරයෝ තුවක්කු පිහි අරගෙන තමයි වැලි වලට එන්නේ
එක පාරක් කුඩු සින් හිටන් මට්ටු උනා ඉස්කෝලේ
අපි ඉන්න කාලේ
කෙල්ලන්ට එහෙම අශෝකේ කිව්වම පෙන්නන්න බෑ
එතරමට චා ඉන්නෙ මේ වගේ උන්නෙ

අප්පටසිරි.........
"මම ආසයි හිනා වෙන්න" ගීතයේ ඇත්ත කථාව දැන් හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. සියළු ලිඛිත සාක්ෂි වලට අනුව මෙය මීට වසර 6කට පෙර අපේ එළකිරි සාමාජිකාවගේ අතින් නිමවූවක් බව පැහැදිලියි. අප දැන් මීළගට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? මේ වෙනුවෙන් GTRZ අයියා නීතිමය කටයුත්තක් වෙනුවෙන් යොමු විය යුතුයි. එය මේ වෙබ් අඩවියේ සාමාජික සාමාජිකාවන් හට කරනු ලබන සාධාරණයකි. මෙවන් දේ තුළින් සිදුවන්නේ අපේ සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණකරණයට ඇති උනන්දුව හීන කිරීමකි. නීතිමය කටයුත්තක් වෙනුවෙන් යම් මුදලක් වැය වන්නේ නම් අපේ සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණ අයිතිය වෙනුවෙන් එය මා විසින් දැරීමට සූදානම් බවත් මම මෙයින් දන්වා සිටිමි.
අපිත් ඉස්කෝලේ ගියේ අශෝකේ ලගම ඉස්කොලේකටනේ මචං
අපිට ඉතින් අශෝකේ ගැන කියන්න ඕනේ නෑ
අශෝකේ චාටර් කරන්නේ එකේ ඉන්න
පාතාල කාරයොයි කුඩු කාරයොයි
අනික් මන්ද ඩයලුයිතමයි
පේනවනේ දැන් ඔරල තියෙන දේ
වෙලාවට මේකේ නියම අයිති කෙනා අශෝකේ පිනාට ලියුමක් දීලලු
වැරැද්ද නිවැරදි කරයි