Mama Asai Hina Wenna by-Theekshana Anuradha (from ; Asoka College)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Chatter Oi anunge ewa Horen wenas Karala.... Ashoketath ekka Lajjai
    gihin balahalla Me Link ekata http://www.elakiri.com/forum/showthread.php?t=7308

    Meka Dala thiyanne 2006 Ekath Elakiri Member kenek

    :lol:
    :lol::lol::lol::lol::lol: ADAGENA NAA GANNAWA KIYANNE OWATA THAMA...:lol::lol::lol:
    ඔය ගෑනු ළමයත් නෙමෙයි ඔය නිසදැස ලියලා තියෙන්නෙ.. වෙන කෙනෙක්.. ඕක ලියපු කර්තෘ කෙනෙක් නැහැ..

    ඔය ගෑණු ළමයා ලියපු නිසදැසක් නෙමෙයි බං..:no:

    monaa unath teekshanata hondaii..song eka prasidda wenawa..paw ara liwwa kiyapu lamamata tama prashne wenne
    ොරුව වෙලාවෙ හැටියට කිව්වද, නැත්නම් එක දාගන්න කිව්වද කියලා හරියටම කියන්න බෑ අක්කෙ.. ඇත්ත.. ොල්ලා නම් පව් තමා..:(

    චා...සීන් එක...
    හි‍ටු කියලා බ්ලොග් වලින් උස්සන උන්ට මේවා හොඳ පාඩම්...
    ඇත්තට බ්ලොග් වල කොච්චර හොඳ දේවල් තියෙනවද??
    ඒ දේවල් අනික් අය එක්ක බෙදා ගත්තට අවුලක් නෑ...
    ඒත් ඒකේ මුල් අයිතිය සු‍රැකෙන විදියට....
    එළකිරි කියන්නේ ලොකුම ෆෝරම් එකක්..
    මේකෙ තියෙන දේවල් අපි කොච්චර අකමැති උනත් උස්සන්නම
    සැඳී පැහැදී ඉන්න සෙට් එකක් ඉන්නවා..
    මේ කොල්ල ගැන උඹ කියන කතාව හරි ඒ වගේම විදුහල්පති
    කරපු දේත් වටිනවා..
    ඒ මනුස්සයා හොයන්න යන්නේ නෑ නේ මේක කාගේ එකක්ද කියලා..
    සමහර විට මේක කොල්ලගේ නිර්මාණයක් නොවෙන්නත් පුලුවන්..
    අපේ O/L පන්ති වල ඉද්දි කෙල්ලන්ගේ ලියුම් ලියන වැඩේ ගොඩක් වෙලාවට වැටෙන්නේ පන්තියේ අකුරු ලස්සන ඩයල් වලට..
    ඒ වගේම ඕවගේ ව්‍යාකරණ හිටන් චෙක් කරලයි කෙල්ලට ලැබෙන්න සලස්වන්නේ..ඒ කාලේ පන්තියෙ එකෙක්ගෙ

    love එකක් කියෙන්නෙ පන්තියම
    බොක්කෙන් සප් එක දෙන වැඩක්...
    කොල්ල වත් හිතුවේ නැතුව ඇති මෙහෙම වෙයි කියලා...
    ඒත් මාධ්‍ය ආයතනයක් උනාම ගොබ්බ කමට දේවල් කරන්නේ
    නැතුව පොඩ්ඩක් ඒ ගැන හොයලවත් බලන්න ඕන..
    ස්වර්ණවාහිනී එකට e mail එකක් යැව්වා නම් හරි..
    මම මීට කලිනුත් ඔය වගේ ගොන් සීන් වලට බැනලා e මේල්
    කරලා තියෙනවා...කවදාවත් රිප්ලයි නම් ආවේ නෑ...
    ඒ වගේම අසෝකෙ කොල්ලොත් මේකෙන් අසරන වෙනවා
    උන් දන්නේ නෑ සීන් එක..
    ඉස්කෝලේ එකෙක්ගේ වැඩක් කියලා සෑහෙන සතුටෙන් ෂෙයාර් කරනවා...
    ඇත්තටම සතු‍ටු වෙයන් ඒ කොල්ලා නිසා නෙමෙයි ඒ විදුහල්පති නිසා...
    එයා නොහිටින්න ඔය සින්දුව හැදෙන්නේ නෑ නේ...
    කොල්ලට ලව් එකත් ගහලා යයි ඕක දෙපිටින් යනකොට..
    පව්..

    මානසිකව වැටෙනවා තමා...:(:(:(
    අඩේ මොකෝ බං මේ වචනේ දැන් වැඩි වැඩියෙන් යොදන්නේ,,,
    උඹ හොඳින් ද???

    :):):)
    අනිවා ොල්ලා මම ොඳින්.. ඔය ොල්ලා ඔය ොරුව ොන ේතුවක් මත කිව්වද කියලා අපි හරියටම දන්නෙ නැහැේ.. උඹ කියනවා වආදරය ලැබුණා නම් දැන් සමහර විට ආදේ බිඳිලා යන්නත් ඉඩ වැඩියි.. ොම උනත් වන විට ඔොල්ලා මානසිකව වැටිලා ඇත්තෙ.. ඔය නිසදැස ලියපු කර්තෘ කවුද කියලා දන්නෙ නැහැ මචං.. ඒක ොකු අවුලක් වෙන එකකුත් නෑ හැබැයි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැනගත්ත මිස්ටර් මාෆියා කරය මේක උඩදාගෙන ඉන්න කොට මොනාහරි කෙලියක් වෙයි කියල
    හිතුව වගේම හරි
    මාෆියා වගේමයි උගේ ඉස්කෝලේ ඉන්න උනුත්
    අශෝකේ කියන්නේ කොළබ තියෙන ඉස්කෝල වලින් කුනුම ඉස්කෝල වලින් එකක් කියල මුන්ගේ ඉන්නෙ මැරයෝ තුවක්කු පිහි අරගෙන තමයි වැලි වලට එන්නේ
    එක පාරක් කුඩු සින් හිටන් මට්ටු උනා ඉස්කෝලේ
    අපි ඉන්න කාලේ
    කෙල්ලන්ට එහෙම අශෝකේ කිව්වම පෙන්නන්න බෑ
    එතරමට චා ඉන්නෙ මේ වගේ උන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    චා...සීන් එක...
    හි‍ටු කියලා බ්ලොග් වලින් උස්සන උන්ට මේවා හොඳ පාඩම්...
    ඇත්තට බ්ලොග් වල කොච්චර හොඳ දේවල් තියෙනවද??
    ඒ දේවල් අනික් අය එක්ක බෙදා ගත්තට අවුලක් නෑ...
    ඒත් ඒකේ මුල් අයිතිය සු‍රැකෙන විදියට....
    එළකිරි කියන්නේ ලොකුම ෆෝරම් එකක්..
    මේකෙ තියෙන දේවල් අපි කොච්චර අකමැති උනත් උස්සන්නම
    සැඳී පැහැදී ඉන්න සෙට් එකක් ඉන්නවා..
    මේ කොල්ල ගැන උඹ කියන කතාව හරි ඒ වගේම විදුහල්පති
    කරපු දේත් වටිනවා..
    ඒ මනුස්සයා හොයන්න යන්නේ නෑ නේ මේක කාගේ එකක්ද කියලා..
    සමහර විට මේක කොල්ලගේ නිර්මාණයක් නොවෙන්නත් පුලුවන්..
    අපේ O/L පන්ති වල ඉද්දි කෙල්ලන්ගේ ලියුම් ලියන වැඩේ ගොඩක් වෙලාවට වැටෙන්නේ පන්තියේ අකුරු ලස්සන ඩයල් වලට..
    ඒ වගේම ඕවගේ ව්‍යාකරණ හිටන් චෙක් කරලයි කෙල්ලට ලැබෙන්න සලස්වන්නේ..ඒ කාලේ පන්තියෙ එකෙක්ගෙ

    love එකක් කියෙන්නෙ පන්තියම
    බොක්කෙන් සප් එක දෙන වැඩක්...
    කොල්ල වත් හිතුවේ නැතුව ඇති මෙහෙම වෙයි කියලා...
    ඒත් මාධ්‍ය ආයතනයක් උනාම ගොබ්බ කමට දේවල් කරන්නේ
    නැතුව පොඩ්ඩක් ඒ ගැන හොයලවත් බලන්න ඕන..
    ස්වර්ණවාහිනී එකට e mail එකක් යැව්වා නම් හරි..
    මම මීට කලිනුත් ඔය වගේ ගොන් සීන් වලට බැනලා e මේල්
    කරලා තියෙනවා...කවදාවත් රිප්ලයි නම් ආවේ නෑ...
    ඒ වගේම අසෝකෙ කොල්ලොත් මේකෙන් අසරන වෙනවා
    උන් දන්නේ නෑ සීන් එක..
    ඉස්කෝලේ එකෙක්ගේ වැඩක් කියලා සෑහෙන සතුටෙන් ෂෙයාර් කරනවා...
    ඇත්තටම සතු‍ටු වෙයන් ඒ කොල්ලා නිසා නෙමෙයි ඒ විදුහල්පති නිසා...
    එයා නොහිටින්න ඔය සින්දුව හැදෙන්නේ නෑ නේ...
    කොල්ලට ලව් එකත් ගහලා යයි ඕක දෙපිටින් යනකොට..
    පව්..

    මානසිකව වැටෙනවා තමා...:(:(:(
    අඩේ මොකෝ බං මේ වචනේ දැන් වැඩි වැඩියෙන් යොදන්නේ,,,
    උඹ හොඳින් ද???

    :):):)

    වෙන කොල්ලෙක් ඉන්න එකකට මු කලෙක ඉදන් ට්‍රයි කොරන්නේ මචං
    අශෝකේ එකෙක්මයි කිව්වේ 10 වසරේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දැනගත්ත මිස්ටර් මාෆියා කරය මේක උඩදාගෙන ඉන්න කොට මොනාහරි කෙලියක් වෙයි කියල
    හිතුව වගේම හරි
    මාෆියා වගේමයි උගේ ඉස්කෝලේ ඉන්න උනුත්
    අශෝකේ කියන්නේ කොළබ තියෙන ඉස්කෝල වලින් කුනුම ඉස්කෝල වලින් එකක් කියල මුන්ගේ ඉන්නෙ මැරයෝ තුවක්කු පිහි අරගෙන තමයි වැලි වලට එන්නේ
    එක පාරක් කුඩු සින් හිටන් මට්ටු උනා ඉස්කෝලේ
    අපි ඉන්න කාලේ
    කෙල්ලන්ට එහෙම අශෝකේ කිව්වම පෙන්නන්න බෑ
    එතරමට චා ඉන්නෙ මේ වගේ උන්නෙ
    අප්පටසිරි.........:shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පටසිරි.........:shocked:
    අපිත් ඉස්කෝලේ ගියේ අශෝකේ ලගම ඉස්කොලේකටනේ මචං
    අපිට ඉතින් අශෝකේ ගැන කියන්න ඕනේ නෑ
    අශෝකේ චාටර් කරන්නේ එකේ ඉන්න
    පාතාල කාරයොයි කුඩු කාරයොයි
    අනික් මන්ද ඩයලුයිතමයි
    පේනවනේ දැන් ඔරල තියෙන දේ
    වෙලාවට මේකේ නියම අයිති කෙනා අශෝකේ පිනාට ලියුමක් දීලලු
    වැරැද්ද නිවැරදි කරයි
     
    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    GTRZගේ දැන්ගැනීම පිණිසයි

    "මම ආසයි හිනා වෙන්න" ගීතයේ ඇත්ත කථාව දැන් හැමෝම දන්නවා ඇති කියලා හිතනවා. සියළු ලිඛිත සාක්ෂි වලට අනුව මෙය මීට වසර 6කට පෙර අපේ එළකිරි සාමාජිකාවගේ අතින් නිමවූවක් බව පැහැදිලියි. අප දැන් මීළගට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? මේ වෙනුවෙන් GTRZ අයියා නීතිමය කටයුත්තක් වෙනුවෙන් යොමු විය යුතුයි. එය මේ වෙබ් අඩවියේ සාමාජික සාමාජිකාවන් හට කරනු ලබන සාධාරණයකි. මෙවන් දේ තුළින් සිදුවන්නේ අපේ සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණකරණයට ඇති උනන්දුව හීන කිරීමකි. නීතිමය කටයුත්තක් වෙනුවෙන් යම් මුදලක් වැය වන්නේ නම් අපේ සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණ අයිතිය වෙනුවෙන් එය මා විසින් දැරීමට සූදානම් බවත් මම මෙයින් දන්වා සිටිමි.​
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    way to go. PM to admin.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕක තමා මම අනන්තවත් මේකේ උංට කියනනේ තමංගේ නිර්මාණයක් දාද්දි කොපිරයිට්ස් දාන්න කියලා...........
    ඒක තමංට තියෙන අයිතියක්.............
    නැතුව ආත්මාර්තකාමි කමවත් ලෝබ කමවත් නෙමේ...........
    තමංගේ නිර්මාණයක් කියනනේ තමංගෙ පොඩිම හරි මහන්සියක්..............
    පස්සේ නඩු දාගන්නවට වඩා ඒක හොඳයිනේ...........
    අනික අනුංගේ ඒවා මෙහෙම හොරකං කරන කාලෙක තමංගේ දේකට තමංගේ නම දාගන්න කොන්ද පන නැත්තං ඒකේ වැඩක් තියෙනවද...........
    අනික් නිර්මාණ කරුවන්ටත් කරන අසාධාරණයක් ඒක............
    අනික තමා අනුංගේ වඩනයක් හරි තමංගේ නිර්මාණයකට ගන්නවනං ඒ ගැන සඳහන් කරන එක උතුම් ගුණයක්............
    මේ වගේ විනයක් නැති වැඩ වෙන්නේ නැහැ එතකොට..............
    කැතයි වැඩේ හොඳටම..........
    මාත් මාර ආසවෙන් හිටියේ මේ සිද්ධිය ගැන...............
    පොඩි කාලේ ඉඳලම මේ වගේ චාටර් වැඩ කරන එක හරි නැහැ...........
    මේක මේ ළමයට තේරු කරලා දෙන්න ඕන.............
    මුළු රටම රැවැට්ටුවනෙ මේ පොඩි එකා.............
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අපිත් ඉස්කෝලේ ගියේ අශෝකේ ලගම ඉස්කොලේකටනේ මචං
    අපිට ඉතින් අශෝකේ ගැන කියන්න ඕනේ නෑ
    අශෝකේ චාටර් කරන්නේ එකේ ඉන්න
    පාතාල කාරයොයි කුඩු කාරයොයි
    අනික් මන්ද ඩයලුයිතමයි
    පේනවනේ දැන් ඔරල තියෙන දේ
    වෙලාවට මේකේ නියම අයිති කෙනා අශෝකේ පිනාට ලියුමක් දීලලු
    වැරැද්ද නිවැරදි කරයි

    උබත් චාටර් වැඩ කරලා මාට්ටු වුන එකෙක් නේ?
    http://www.elakiri.lk/forum/showthread.php?t=830123
     
    Last edited:

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    තමන්ගෙම නිර්මානයක් කරගන්න බැරිනම් බොරු නොකර හිටියනම් ඉවරයිනෙ..........
    දැන් වහ කාලා කැලේ පනින්න තමයි වෙන්නෙ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    ලංකාවේ copy කරන වෙඩ කොචර නම් වෙනවද ?
    දෙන ඉතින් මේ එක කොල්ලෙක් කරපු වෙඩේට ඒ ඉස්කෝලේ ගිය ඔක්කොම පතුරු ගහල හරි යනවද?
    එහෙනම් උඹලට ඔය රුපියල් 100 ට තියන DVD , රුපියල් 50 ට තියන software දන්නා behe ..
    උඹල නිකන් කතා කරන්නේ හරියට උඹල සල්ලි දීල licence copy අරන් පාවිච්චි කරනවා ව ගේ නේ
    මෙතන ෆොරුම් වල හිඟ කාල crack කරලා නිකන් පොර talk දෙනවා
    වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා යකෝ .
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ප්‍රතිභාවක් නැති හිඟන හැත්තක් අද තරුණ පරපුර..
    මේ සිංදුවට පාදක වෙච්ච චෞර නිර්මාණ කොල්ලය දැක්කම
    මෝනිග් ආෆ්ටර් ඩාක් ට.. මෙම්ම මෙහෙම පද පේලියක්
    දූශ්‍රාවුනා ඉස්මෙටම...!

    මං ආසායි කොපි කරන්න
    ජීවිතයම හදාගන්න
    නොවරදවා බොලොග් තව
    සිංදු ටිකක් දමා යන්න..

    මම ආසයි නාළුවා වෙන්න
    නිර්මාණත් කොල්ල කන්න
    නොවරදවා බොලොග් වල අය
    සිනා මලක් අරන් එන්න

    මං අසයි නුඹත් එක්ක
    කොපි කැට් එකේ සුව විදින්න
    අද ඇවිදින් නුඹයනවිට..
    තව ගීයක් තියා යන්න