mama Ebay eken R C helicopter ekak gennauwa..

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    S107G-RED.jpg

    thawama awe na banz.. mokada danne na...???
    ship kala kiyala mail eka awe giya mase 21... thawama awe na... :( :(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන් උබ ඔය හෙලිකොප්පරෙට තෙල් ගහන්නත් එක්කමද Ebay එකට සල්ලි දුන්නේ ?? එන ගමන් තෙල් නැතුව මුහුදට කඩන් වැටිලද දන්නැ:P
     
    මොන නසරානි කෑල්ලක්ද බං මේ....

    උම ඒකට තෙල් ගහන්න එහෙම යන්න එපා මොකද දන්නවනේ මේ දවස් වල තෙල් වල පොඩි කේස් එකක් තියෙනවා.. හදිස්සියේ
    අහසෙදි මිස් එකක් එහෙම ඈවිත් නැවතනොත් කාට කියන්නද
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මමත් එකක් ගෙන්නුවා ebay එකෙන්
    තවම චෙක් කලෙ නැ.
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මමත් එකක් ගෙන්නුවා ebay එකෙන්
    තවම චෙක් කලෙ නැ.