mama gattaaa

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    dan muu kanne bonne nathuwada aga hadaganna yanna hadanne:lol:
    lolz 10th baraida sirawata ehanam 20 gahuwanam muta nagita ganna bari wei:lol:
    muta ehenam ara kiwwa wage rubber eka thamai ussanna wenne:lol:jk
    diazkollo gym ekata gihin trainer kenekgen ahala karana deyak karafan
    un kiyai ube body eke hatiyata karanna ona dewal:yes:

    aparade mage salli ehenam..
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    10kg aran wadak na ban. Dumbbell gannawa nam set ekama ganna ona plates ekka. Oken 10kg karala ubata sathiyak dekak yaddi bara wadi karaganna unama aye ganna wenawa. E nisa oka gym ekak karana ekekta wikunala uba gym ekakata yaman. Muscle enna nam wedi bara dala adu reps tikak gahapan. Gym ekakata yaman nathi nam Total gym machine ekak ganin. Dumbbell gatta kiyala oya ekakin dekakin wadak na.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඕව උස්සන ගමන් එකපාර රබර් එකටත් ගහපන් එතකොට සැරට වදිනව.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    10KG දැනට ඇති.. කාලයක් යද්දි බර වෙනස් කරන්න වෙනවා.. නැත්තං ඉතිං අත හදාගන්න වෙන්නෑ.. හොඳම වැඩේ ජිම් එකකට යන එක.. Dumbbell විතරක් සෙල්ලම් කරලා මදි..

     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    20kg ussanna barinam wedak thiyanawada ban:eek:
    kettu ekeknam aniwa bara daala gahanna one nattam aga enne na:D

    uba kiyanne giya gaman 20kg walin patan ganna kiyalada
    mata penne uba kawadawath gym gihin na

    aduwen patan aragena wadi karanne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    10kg monawa karannada ban
    gym ekata gihin 20kg wath daala gahafan
    උඹ ඒක විහිලුවටද කිව්වෙ..? ඇත්තටද කිව්වෙ..? එකපාර කිලෝ විස්සක් ඉස්සුවොතින් මුගේ අත හොයන්න නැතිවෙයි..:(

    ව්‍යායාම විධි තුනක් තියෙනවා මචෝ.. ඒවයින් පිට පනින්න හොද නෑ..:yes:
    1. සුපර් සෙට් - Super Set
    2. ට්‍රයිසෙට් - Triset
    3. පිරමීඩාකාර පුහුණුව - Pyramid Training

    http://www.elakiri.com/forum/showpost.php?p=13111565&postcount=248
    http://www.elakiri.com/forum/showpost.php?p=13111704&postcount=249

    ඒ වගේම ක්‍රීඩකයිනුත් කොටස් හතරකට බෙදෙනවා.. :D

    1. ආධුනික ක්‍රීඩකයින් - Beginner Level
    2. මධ්‍යම අවස්ථාවේ ක්‍රීඩකයින් - Intermediate Level
    3. උසස් මට්ටමේ පසුවන ක්‍රීඩකයින් - Advance Level
    4. තරඟකාරී මට්ටමේ ක්‍රීඩකයින් - Competitive Level

    http://www.elakiri.com/forum/showpost.php?p=13123743&postcount=261
    http://www.elakiri.com/forum/showpost.php?p=13123748&postcount=262
    http://www.elakiri.com/forum/showpost.php?p=13123750&postcount=263
    http://www.elakiri.com/forum/showpost.php?p=13123757&postcount=264
    http://www.elakiri.com/forum/showpost.php?p=13123764&postcount=265

    ඒ වගේම සාමාන්‍යයෙන් ආධුනික ක්‍රීඩකයෙකුට දෙන්නෙ මෙන්න මේ වගේ Workout එකක්. මේ Workout එක මාස හතරක් කරන්න ඕන.. බර වැඩි කරන්න ඕන තමන්ට පුළුවන් විදියට.. එක පාරම නෙමේ.. හෙමීට..

    drcfpy.jpg


    ඕක මම Elakiri Bodybuilding Club එකට දාන්න හදපු Workout එකක්..

    ඔය කොච්චර ව්‍යායාම කලත් වැඩක් නෑ නිවැරදිව හුස්ම ගැනීම කලේ නැත්නම්.. මහන්සිය විතරයි.. :)