mama horek nemeyi- ඩිලන්ත_කියයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    mama horek nemeyi- ඩිලන්ත_කියයි

    සුපිරි නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානය හා ආසියානු ශූරතාවයේ 02 වැනි ස්ථානයට හිමිකම් කියන ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට එල්ලවී ඇති චෝදනාව පිළිබඳව ඔහු විසින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

    එම වීඩියෝවට අනුව එම වංචාව සිදුකොට අත්තේ ඔහු විසින් නොවන අතර පසුගිය රජයේ ප්‍රභලයෙකු විසිනි. එම වංචාව සිදු කිරීමෙන් අනතුරුව ඔහුවද එයට ආඳා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ඔහු එම වීඩියෝවේ වැඩි දුරටත් පවසා තිබේ. ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව බලන්න පහතින්.




     
    • Like
    Reactions: sandaru d

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    Neth Offair.jpg
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    ඇත්තටම මේ මනුස්සයා ලංකාව වෙනුවෙන් රේස් පදිනකොට එක හැල ගෙම්බෙක් හිටියේ නෑ උදව් කරන්න, පත්තරේක ටීවී එකක ප්‍රවෘතියක් පල කරන්න. මනුස්සයෙක්ගේ මොකක් හරි කුනු ගොඩක් හොයාගෙන දාන්න නම් ඕන තරම් එවුන් ඉන්නවා. අපේ රටේ ජීවත් වෙන ජාතියගේ හැටි තමයි මේ. වැඩියෙන්ම දැන් හෙනයක් වෙලා තියෙන්නේ ගොසිප් කාරයෝ.. උන් තමයි මේවා ඩබල් කරලා දාන්නේ ගොසිප ෆේමස් කර ගන්න :angry:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    lankawe okka hodai media + politics gon huththala....minisuth innawane kana madiri rathriya aha aha owata call karana inussu bageta bagayak hena gon :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මූ පට්ට ඩයල් එකක්.
    මේ ලගදි ලැම්බෝගිනියේ ඇවිත් හිටියා නාවල කඩේකට.
    මිනිස්සු එක්ක හොදට හිනා වෙලා කතා කරලා ෆොටෝ ගැහුවා.
    කිසි ආඩම්බරයක් නැති මනුස්සයෙක්.
    මේ වගේ මිනිස්සු ඉන්න නිසා තමා අපේ පොඩි පහේ ලන්කාව ගැන ලෝකේම දන්නේ.
    එහෙම මිනිස්සුන්ට කැරි වැඩ කරන එවුන්ට හෙනම ගහලා යන්න ඕන.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මූ පට්ට ඩයල් එකක්.
    මේ ලගදි ලැම්බෝගිනියේ ඇවිත් හිටියා නාවල කඩේකට.
    මිනිස්සු එක්ක හොදට හිනා වෙලා කතා කරලා ෆොටෝ ගැහුවා.
    කිසි ආඩම්බරයක් නැති මනුස්සයෙක්.
    මේ වගේ මිනිස්සු ඉන්න නිසා තමා අපේ පොඩි පහේ ලන්කාව ගැන ලෝකේම දන්නේ.
    එහෙම මිනිස්සුන්ට කැරි වැඩ කරන එවුන්ට හෙනම ගහලා යන්න ඕන.
    ජන 8 වෙනිදා හෙනගහලම ගියා, ලඟදිම අකුලෝලා යයි
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    අපේ උන්ට ඒ කාලේ ඉදලා මුල අමතක වෙන ජාතියක්
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඒ මනුස්සයවත් රටින් එලව ගන්ඩ වගේ හදන්නෙ...