mama horek nemeyi- ඩිලන්ත_කියයි
සුපිරි නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානය හා ආසියානු ශූරතාවයේ 02 වැනි ස්ථානයට හිමිකම් කියන ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට එල්ලවී ඇති චෝදනාව පිළිබඳව ඔහු විසින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
එම වීඩියෝවට අනුව එම වංචාව සිදුකොට අත්තේ ඔහු විසින් නොවන අතර පසුගිය රජයේ ප්‍රභලයෙකු විසිනි. එම වංචාව සිදු කිරීමෙන් අනතුරුව ඔහුවද එයට ආඳා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ඔහු එම වීඩියෝවේ වැඩි දුරටත් පවසා තිබේ. ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව බලන්න පහතින්.