Mama inne chande illanna! President Walatara!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    2014 වූ අද ජනාධිපති එමිල් වලතර මහතා විසින් තමා මෙවැනි ගමනක් ආවේ කසාදයක් ගැන නොසිතා තනිකඩ පොන්සියෙක් ලෙස බැවින්. අනික් තට්ට කුකුලන්ටද එම මහතාව අනුගමනය කරන ලෙස ජනාධිපති තුමා අවධාරණය කර සිටි.

    අද දිනයේ ජනාධිපති පොදු සමාව යටතේ තට්ට කුකුලන් 100 නිදොස් කොට නිදහස් කරන ලෙස බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කර තිබුනද. බන්ධනාගාර කොමසාරිස් අපගේ අනාත ජනාධිපති හට "පල පොන්නයෝ යන්න" සදහන් කර තිබු නිසා.. අපේ අනාත ජනාධිපති විසින් බන්ධනාගාරයට මන්න රැගත් මැරයන් යවා. බන්ධනාගාර කොමසාරිස්ව කපා කොටා දමා ඇත.

    gPuCpCR.png
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    2014 වූ අද ජනාධිපති එමිල් වලතර මහතා විසින් තමා මෙවැනි ගමනක් ආවේ කසාදයක් ගැන නොසිතා තනිකඩ පොන්සියෙක් ලෙස බැවින්. අනික් තට්ට කුකුලන්ටද එම මහතාව අනුගමනය කරන ලෙස ජනාධිපති තුමා අවධාරණය කර සිටි.

    අද දිනයේ ජනාධිපති පොදු සමාව යටතේ තට්ට කුකුලන් 100 නිදොස් කොට නිදහස් කරන ලෙස බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කර තිබුනද. බන්ධනාගාර කොමසාරිස් අපගේ අනාත ජනාධිපති හට "පල පොන්නයෝ යන්න" සදහන් කර තිබු නිසා.. අපේ අනාත ජනාධිපති විසින් බන්ධනාගාරයට මන්න රැගත් මැරයන් යවා. බන්ධනාගාර කොමසාරිස්ව කපා කොටා දමා ඇත.

    :rofl::rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,715
    4,070
    113
    Kingdom of Hyrule
    2014 වූ අද ජනාධිපති එමිල් වලතර මහතා විසින් තමා මෙවැනි ගමනක් ආවේ කසාදයක් ගැන නොසිතා තනිකඩ පොන්සියෙක් ලෙස බැවින්. අනික් තට්ට කුකුලන්ටද එම මහතාව අනුගමනය කරන ලෙස ජනාධිපති තුමා අවධාරණය කර සිටි.

    අද දිනයේ ජනාධිපති පොදු සමාව යටතේ තට්ට කුකුලන් 100 නිදොස් කොට නිදහස් කරන ලෙස බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කර තිබුනද. බන්ධනාගාර කොමසාරිස් අපගේ අනාත ජනාධිපති හට "පල පොන්නයෝ යන්න" සදහන් කර තිබු නිසා.. අපේ අනාත ජනාධිපති විසින් බන්ධනාගාරයට මන්න රැගත් මැරයන් යවා. බන්ධනාගාර කොමසාරිස්ව කපා කොටා දමා ඇත.
    මේ දිනවල මන්න රැගත් තට්ට කුකුලන් සුදු බයිසිකල් වලින් ජනපති වලතරගේ නියමයෙන් රට පුරා සැරිසරයි. ජනපතිට විරුද්ද වන සෑම එකෙක්ම මන්න වලින් කපා කොටා මරාදමයි.
     
    aruna47

    Well-known member
  • මේ දිනවල මන්න රැගත් තට්ට කුකුලන් සුදු බයිසිකල් වලින් ජනපති වලතරගේ නියමයෙන් රට පුරා සැරිසරයි. ජනපතිට විරුද්ද වන සෑම එකෙක්ම මන්න වලින් කපා කොටා මරාදමයි.

    :rofl::rofl::rofl:
     
    මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී ජනාධිපති වලතර මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කි මූන් ට "තොගෙ අම්මව එවපන්" යයි අභියෝග කරයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    කෝරලේමහත්තයා;16094571 said:
    ජනපති scurvy ගේ "තොපිට කොයින්ද මෙව්වා" පොත එලිදැක්වීම
    පානදුවර වෙරල තීරයේ අතිඋත්කර්ෂවත් අන්දමින් සිදුවේ.

    00020468.gif
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    රත්තරං;16082809 said:

    සියලු පරිගනක ක්‍රීඩා නිරුවත්ව සිදුකල යුතු බවට පනතක් පාර්ලිමේන්තු සම්මත වේ
    රහසේ ජනපති හමුවට තනි තනිව ගිය පබා අනර්කලී නදීශා මන්ත්‍රී වරියන්ව "නාකි මදි,තොපි ගිහින් අම්මා එවපිය" ලෙස නියෝගකර ආපසු හරවා එවයි.

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බැරැක් ඔබාමාගේගේ මවට ශ්‍රී ලංකා ජනපති දුරකතන මාර්ගයෙන් කල අයුතු යෝජනාවට එක්සත් ජාතීන්ගේ විරෝදය. ඔබාමගේ අම්මට ශ්‍රී ලංකා ජනපති **** ගත් උත්සාහය නිසා පලස්තීනයෙන් ලංකාවට කොන්දේසි විරහිතව ඩොලර් බිලියනයන 10ක ආදාරයක්

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Breaking news

    මෙන්න දැන් ලැබුණු පුවතක්. අතිගරු මහේෂ් එමිල් වලතර (සොන්න)ජනපති උතුමාණන් නිරුවතින් Quake III පරිගණක ක්‍රීඩාවෙහි යෙදෙන අතරතුර සිංහාසනයේ මලපහ පිටවීම හේතුවෙන් සියලුම Cargills food city වල ඇති Nutella අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති අතර ශ්‍රී ලංකාවට Nutella ගෙන්වා බෙදාහරින Nestle™ Lanka සමාගමේ සභාපතිට හෙටදින ගාලුමුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ මන්න පහර ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ ලේකම් hancok මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කුකුල්වාහිනියට අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,158
    86,380
    113
    ආශ්චර්යමත් රටක
    රත්තරං;16082809 said:
    පොස්ටර් ටික අරුනයා උබට නිකන් හදල දෙයි

    ITN සිරස්තල

    සියලුම තට්ටයන්ට මන්න පහර. රටින් පිටවීමට පැය 24ක කාලයක්
    සියලු කුකුල්කොටු රාජ්‍යසන්තකයි
    නව කුකුල් සංවර්දන හා අබිජනන කටයුතු ඇමති ලෙස උඩතට්ටුවේ එකා දිව්රුම් දෙයි
    නව ජනාදිපති ලේකම් අරුන47
    සියලු ෆුඩ්සිටි වල බේක් බීන්ස් හා වෝර්ටර් මෙලන් හිගයක්
    බිත්තර පරිභෝජනය සීමා කිරීමට නව නීති
    රට පුරා අදික බිත්තර හිගයක්
    සියලුම බිත්තර ලොරි අරලියගහ මන්දිරයට
    ජනපති කතානායක ඇසූ ප්‍රශ්නයකට නොබියව පාර්ලිමේන්තුවේදී "අම්මා එවපන්" ලෙස ප්‍රකාශ කරයි
    අරලියගහ මැදුරේ අව්රුදු 50ට වැඩි කාන්තා ඔබට රැකියා
    ජනපතිගේ නිරුවත් වීඩියෝව බැරැක් ඔබාමාගේ පැසසුමට
    කුඩා දරුවන්ට නොමිලේ වේ ප්‍රෝටීන්
    ජනපතිට රතු කොටු සියල්ල නැවත ලබාදෙන ලෙස GTRZට අධිකරන නියෝගයක්
    කහ මදය රහිත බිත්තර දමන කිකිලියන් අබිජනනයට කෝටි 50ක් වෙන්කෙරේ
    මම ශ්‍රී ලංකාව ආසියාවේ බිත්තර වෙලද පොල කරනවා - ජනපතිගෙන් ප්‍රකාශයක්
    සියලු පරිගනක ක්‍රීඩා නිරුවත්ව සිදුකල යුතු බවට පනතක් පාර්ලිමේන්තු සම්මත වේ
    රහසේ ජනපති හමුවට තනි තනිව ගිය පබා අනර්කලී නදීශා මන්ත්‍රී වරියන්ව "නාකි මදි,තොපි ගිහින් අම්මා එවපිය" ලෙස නියෝගකර ආපසු හරවා එවයි.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Breaking news

    මෙන්න දැන් ලැබුණු පුවතක්. අතිගරු මහේෂ් එමිල් වලතර (සොන්න)ජනපති උතුමාණන් නිරුවතින් Quake III පරිගණක ක්‍රීඩාවෙහි යෙදෙන අතරතුර සිංහාසනයේ මලපහ පිටවීම හේතුවෙන් සියලුම Cargills food city වල ඇති Nutella අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති අතර ශ්‍රී ලංකාවට Nutella ගෙන්වා බෙදාහරින Nestle™ Lanka සමාගමේ සභාපතිට හෙටදින ගාලුමුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ මන්න පහර ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ ලේකම් hancok මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කුකුල්වාහිනියට අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේය.

    Nestle karaya panala giya. Api me u passen pannanawa ra idan me wenakan:angry::angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ශ්‍රී ලංකාවට samsung නිෂ්පාදන සියල්ල ගෙන්වීම වහා තහනම් කරන ලද අතර දැනට භාවිතයේ ඇති සියලු නිෂ්පාදන හෙට පෙරවරු 11ට ප්‍රසිද්ධියේ මන්න වලින් කොටා සිනාශ කිරීමේ දීප ව්‍යාප්ත මහා වැඩමුළුවක් ඇරඹෙන අතර ගාලු මුවදිර පිටියේ පැවතෙන සමාරම්භක උළෙලට පැමිණෙන සියලු දෙන නිරුවතින් පැමිණිය යුතු බවට ජනපතිගෙන් ඉල්ලීමක්.

    samsung වෙනුවට නවතම සින්සුන්ග් නිෂ්පාදන කඩිනමින් වෙළඳපොළට.