අම්මෝ යකෝ මේ වගේ හැකර්ස් ලා



ඕකට කියන්නෙ free developer certificates වලින් apps sign කරනව කියල බං..
Altstore, Sideloady වගේ softwares වලින් ඕනෙම decrypted iPA file එකක් install කරන්න පුලුවන්, හැබැයි දවස් 7න් expire වෙනවා..
එතකොට re-sign කරන්න ඕනෙ..
iOS 14-15.4.1 වෙනකන් ඕනෙම iOS version එකකට, ඕනම IPA එකක් expire වෙන්නැතුව sideload (Permasign) කරන්න දැන් පුළුවන්.