mama jiwithe thaniweyi dha.....

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මොනවහරි කෝස් එකක් කරන්න සති අන්ත පන්තියකට යන්න..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගෑණියෙක් ගන්නව කියන්නෙ බන් බනිස් ගෙඩියක් කන්න තියන ආසාවට මුළු බේකරියක්ම ගත්ත වගේ වැඩක්
    මම දන්න ඩයල් එකක් ඉන්නවා,පොර රිටයර්ඩ් පයිලට් කෙනෙක් කසාද බැන්දේ නැහැ
    හැබැයි හොදට සල්ලි හම්බුකලා,දැන් වයස 50 පැනල හැබැයි ෆුල් ආතල් එකේ ඉන්නවා
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kello wedipura inna places wala karakgahapan. . .ofice time busses, trains, fashion exhibitions. ...ethakota try karala ekak set karaganna puluwan. . .nathnam marry karapu yaluwange wifelage friendsla gena ahala balapan mchn. . .good luck!! :)