වැඩ කරන තැන බොස්ට දුවලා නැද්ද..?
dannam ekak sirawata ona wage....eth set wenne na bokkata...![]()
ට්රයි කරලා හොඳ එකක් හොයාගනිං..

වැඩ කරන තැන බොස්ට දුවලා නැද්ද..?
dannam ekak sirawata ona wage....eth set wenne na bokkata...![]()

තොට හෙ% ගහනවනෙ යකො කරදරෙන් ඉන්න කෙනෙකුට විහිලු කරන්නෙ![]()
100% agreed..මෙහේ කෙල්ලො මචං අලි පුකෙං ඉන්නෙ.. ඔන්න ඕකයි වැරැද්ද..
හොඳ ජොබ් එකක් තියෙන වැදගත් පාට කොල්ලෙක් පස්සෙන් ආවම ගස්සලා, ඔරවලා හෙන විකාරයක් කරනවා..
පඩ ශෝ දානවා.. ලොකු ලයින් දානවා..
අන්තිමට අර පස්සෙන් එන එකා ගෑස් බලන්න බැරි නිසා හැලෙනවා..
අන්තිමේ පොශ් කියලා බැජ් එක ගහගත්තු මරාල ඩයල් එකකට සෙට් වෙනවා..
ඌ වැඩේ කරලා මාරු වෙනවා..
ඊට පස්සෙ තමා ගෑස් බහින්නෙ අපේ උන්ගෙ..
thawa wayasa thiyenawane.මටත් නැ බන් මට 23 එත් මගේ සෙට් එකේ යාළුවන්ට ඉන්නවා සමහර එවුන්ට 2ක් ගනේ ඉන්නවා බන් අනේ මන්දා මම කැතයි කියලා මට හිතෙන්නේ එකයි සෙට වෙන්නේ නැත්තේ
eth yako ahana ahana hama kellatama kollo innawane....meh lontha kaali walata pawa![]()

ado siratwa kiyanne....rate 52% gaanu....hari nam gaanui apita pora kanna oni

මමත් දෙවතාවක් බූට් කෑවා කියහංකො.. දැන් එකක් කරනවා.. කොහොම වෙයිද දන්නෑ.. හැබැයි බූට් තිබ්බත් අවුලක් නෑ.. දැන් ඒ හැටි ගාණක් නෑ ඒක..
ඔව් බන් මම දන්නවා දකින දකින හැම එකටම කොල්ලෝ ලංකවේ වැඩියෙන් ඉන්න කෙල්ලෝ ලු එත් අපිට එකක් නැ සමහර එවුන්ට 2-3ado siratwa kiyanne....rate 52% gaanu....hari nam gaanui apita pora kanna oni![]()

ඔව් බන් මම දන්නවා දකින දකින හැම එකටම කොල්ලෝ ලංකවේ වැඩියෙන් ඉන්න කෙල්ලෝ ලු එත් අපිට එකක් නැ සමහර එවුන්ට 2-3![]()
ඔව් බන් දැන් මාර විදිහට හිත හයියයි ඔය වගේ සීන් ගානක් ම නැ
මංගල කිංකිණි එකේ ඇඩ් එකක් දාපන්.. නැත්තං දාපු ඇඩ් එකකට ලියමනක්, හෝ දුරකථන ඇමතුමක් දීපන්.. හැබැයි ඒවයින් නම් හොඳ කෙල්ලෙක් හොයාගන්න අමාරුයි..වැඩ කරන තැන බොස්ට දුවලා නැද්ද..?



