mama jiwithe thaniweyi dha.....

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මචං උඹ සිරාවට ගන්න එපා. මට දැන් 38 යි. මැරි කරපු එවුන්ගේ ජීවිත දැකපුවාම මටත් ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඒත් අතඅරින්න එපා..

You didn't marry?
 

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් කොල්ලෙකුට 30-35 තමා බඳින්න හොදම වයස. එක හින්දා පසුගාමී විදිහට හිතන්න එපා. උඹ කෙල්ලෙක් හොයන්නේ ආතල් ගන්න නෙවෙයි බඳින්න නේ එක හින්ද ඕනවට වඩා desperate වෙලා මරාල වලට කර ගහන්න එපා. මම නම් කියන්නේ බස් එකක දැකපු ලස්සන කෙල්ලෙකුට ලයින් පාරක් දාල නම්බර් එක දීල යාලු වෙලා මරාල වලට කර ගහනවට වඩා හොඳයි කෙල්ලෙක් ව ටිකක් යාලුවෙක් විදිහට ආශ්‍රය කරලා ගතිගුණ, පවුල් පසුබිම, අදහස් උඹට (100% නම් ගැලපෙන්නේ නෑ මචන් එකට අවුලක් නැතිව ජිවත් වෙන්න පුළුවන් ගානට තිබුනොත් ඇති.) අවුලක් නැත්නම් ආදරය කරල බැදපන්. සමහර උන් පටන් ගන්නකොටම බොක්කෙන්ම ලව් කරලා ආදරෙන් අන්ධ වෙලා බැන්දට පස්සේ තමා ඇස් ඇරෙන්නේ. ගෙදරින් හොඳට හොයල දෙන එකක් set උනොත් ප්‍රශ්න වලින් බාගයක්ම ඉවරයි.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    Matath 19i maath uba wage ada adaa hitiye eeth dan pana wage adare karanna kellek innawa . Wadiya hithanna epa bn kaale awama hoda ekiyak labei. Aaathak paathak nathi huttawal walata nam karagahanna epa
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මංගල කිංකිණි එකේ ඇඩ් එකක් දාපන්.. නැත්තං දාපු ඇඩ් එකකට ලියමනක්, හෝ දුරකථන ඇමතුමක් දීපන්.. හැබැයි ඒවයින් නම් හොඳ කෙල්ලෙක් හොයාගන්න අමාරුයි.. :( වැඩ කරන තැන බොස්ට දුවලා නැද්ද..? :cool:

    කැත සිද්දිය ඕයි ඔහොම කියන්න ගියොත් ඌ තවත් වැටෙයි :frown:

    මේකයි මචන් කලින් උන් දීපු අදහස් තමා දෙන්න තියෙන්නේ බන්...:)
    සෝශියල් මීඩියා වල පොඩ්ඩක් කරක් ගහපන්...:yes: ඕක මහලොකුම වයසක නෙවේ මොකද ඔයිට වඩා වයස උන් අගේට බඳිනවා.......:shocked:

    රිනාත්මකව හිතන එක අඩු කර ගනින් බන් මුලින්ම....:P

    සුභ පතනවා.....:D ජය වේවා මතෝ
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Ape mano upadeshaka Sarath Ranawaka mahatha hambu wenna, pawul prashna walata 1500 ganne. Ethumage piya jothir vediyek enisa ethuma kendarath balanawa. Inne Friday and Saturday, Sith Saviya, Alfred house avenue, Colombo 03 . Palayan ubawa manussayek karala ganiy.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ubata salli tiyanawada?
    uba mechchcara kal hodata hamba kalada?

    ehema kalanam poddak diyunu wiyan wahanayak ganin ;) uba diyunu weddi kellange ammala nikanma proposal hoyan eyi :)

    salli pennala kello yalu karaganna epa, eth nikama wage ohe iddi kamati wena ewunut akamati wenawa kalayak giyama :)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ubata salli tiyanawada?
    uba mechchcara kal hodata hamba kalada?

    ehema kalanam poddak diyunu wiyan wahanayak ganin ;) uba diyunu weddi kellange ammala nikanma proposal hoyan eyi :)

    salli pennala kello yalu karaganna epa, eth nikama wage ohe iddi kamati wena ewunut akamati wenawa kalayak giyama :)

    ow ban eka aththa..
    eth salli hoyanne nathiwa igana ganna ekek gana umba mokada hithanne?

    diyunu wenawa kiyanne salli hoyaganna ekama nemei neda?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ow ban eka aththa..
    eth salli hoyanne nathiwa igana ganna ekek gana umba mokada hithanne?

    diyunu wenawa kiyanne salli hoyaganna ekama nemei neda?

    aththa machan mama nam kiyanne 25 weddi igena ganna eka focus karala ewa goda danna oni (hamotama baha eth puluwan kama tiyagena nokara inna eka aparadayak) 25 indan poddak hamba karanna oni career eka hadaganna oni :) Hamadema balance eke karagena giyot tamai thamange jivitheta value ekak enne :)
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    ඉක්මනට කෙල්ලෙක් හමුවෙන්ඩයි කියල ප්‍රාර්තනා කරනවා මචන්...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් තනියෙම ඉන්න කාලේ හොදයි කියලා උබට හිතෙයි බැන්දට පස්සේ, නිදහස කියන දේ බිංදුව නෙමෙයි බන් ඝෘන ගනන් යන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    මෙහේ කෙල්ලො මචං අලි පුකෙං ඉන්නෙ.. ඔන්න ඕකයි වැරැද්ද..
    හොඳ ජොබ් එකක් තියෙන වැදගත් පාට කොල්ලෙක් පස්සෙන් ආවම ගස්සලා, ඔරවලා හෙන විකාරයක් කරනවා..
    පඩ ශෝ දානවා.. ලොකු ලයින් දානවා..
    අන්තිමට අර පස්සෙන් එන එකා ගෑස් බලන්න බැරි නිසා හැලෙනවා..
    අන්තිමේ පොශ් කියලා බැජ් එක ගහගත්තු මරාල ඩයල් එකකට සෙට් වෙනවා..
    ඌ වැඩේ කරලා මාරු වෙනවා..
    ඊට පස්සෙ තමා ගෑස් බහින්නෙ අපේ උන්ගෙ..


    හරියට හරි බං..