මචන්ලා මම දවසට 5 සෑරයක් කනවා...(මට යාලුවො කියන්නේ බත් දාස කියලා)
උදේ නගිට්ට ගමන් 7ට විතර
ඊට පස්සේ 10ට ආයේ කනවා
1ට දවල්ට කනවා
5ට හෑන්දෑවට ශොටිස්ට් කනවා
ආයේ 9ට රෑට කනවා...
මට බයයි මම බතලයෙක් වෙයි කියල....
උම්බලා කොච්චර දවසට කනවද...?
??????????????????????????????????????????????????????
උදේ නගිට්ට ගමන් 7ට විතර
ඊට පස්සේ 10ට ආයේ කනවා
1ට දවල්ට කනවා
5ට හෑන්දෑවට ශොටිස්ට් කනවා
ආයේ 9ට රෑට කනවා...
මට බයයි මම බතලයෙක් වෙයි කියල....
උම්බලා කොච්චර දවසට කනවද...?
??????????????????????????????????????????????????????
Last edited:

