Jack_Sparrow said:Bath dasa passe Boka dasa wei
haarshlife said:haaaaaaaaaaaa hehehe ohoma kawoth ube batta penne nathuwa yai ne hehe




rishoban said:ayyo eka aulak na
man ude 8 ta kanava, apahu 11 short eats kanava, dawalta bath kanava, havasa 5 Tea+short eats kanava/bonava
Night 8 ta APAHU DINNEr!
9 TA horlicks beela nida gannava!
***_batta said:anna ela kollek.... api jeewath wenne kanna ne ban


***_batta said:මචන්ලා මම දවසට 5 සෑරයක් කනවා...(මට යාලුවො කියන්නේ බත් දාස කියලා)
උදේ නගිට්ට ගමන් 7ට විතර
ඊට පස්සේ 10ට ආයේ කනවා
1ට දවල්ට කනවා
5ට හෑන්දෑවට ශොටිස්ට් කනවා
ආයේ 9ට රෑට කනවා...
මට බයයි මම බතලයෙක් වෙයි කියල....
උම්බලා කොච්චර දවසට කනවද...?
![]()
??????????????????????????????????????????????????????

kepu said:he he..oya kana hatiyata kee paarak toilet yanawada ?