mama kelapu pissuwak nae

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මේකෙ එවුන් දීලා තියෙන ඔස්තාර් ටෝක් බැළුවම :lol:
    මල්ලියෙ උඹෙ වයස කීයද ? වයස හරි නම් කෙල්ලෙක් එහෙම හොයාගනින් . අනිත් ඒවා නම් නැති තරමට රහ වැඩියි. අඩු වයසින් ඇග නස්තා කරගෙන ඇදේ පණ අදිද්දි තමා ඕවල රහ දැනෙන්නෙ :) ජීවිතේ විදපන් , බොරු ශෝ දාලා මල් අදිනවා වෙල්ජින් ගහනවා කියලා පොර වෙලා කාබාසිනියා වෙන්නෙ නැතුව :)

    :lol::lol::P:P:yes::yes:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මචන් උඹේ වයස කීයද? ලස්සන කෑල්ලක් බලලා දා ගනින්. කෙලින්ම මල් ගහන්න යන් නැතුව දුමක් එහෙම දාලා ආතල් එකේ ඉන්දපන්. කෙල්ලෙක් ගෙන් සැපක් එහෙම ගනින්! උඹ දිගටම ඔහොම ගියොත් අන්තිමට උඹට තනියම නහින්න වෙන්නේ.
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    yeah, thing is nobody is perfect in achieving all of his/her wishes...Nobody succeeds in everything in the way they preferred them to be... Life is nothing, but all about give n take...Sometimes we don't like to give somethings that we possess, but knowingly or unknowkingly we have to leave...So we start missing something... And we don't like to take some certain stuff, but we may have to...

    There is one point, if we do not miss anything, we don't have any plan on getting them... then we don't have a life too...
    not that really. we cant say we don't have life if somemone have target or achieving a goal or something like that then. different people have different thing. everyone has something or making somthing to achieve but im talking about people who find pleasure or some sort happy like that that those are mentioned.
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    උබ ඔය එක එකා කියන ගොන්කතා අහන්න එපා.දිගටම ඔහොම හිටහන්.කැම්පස් ගිහාම ඕනෙතරන් පිස්සුකෙලතැහැකි
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    පිස්සු කෙලපු නැති එකත් අවුලක් තමයි ඒත් උඹට හොඳට ඉගෙන ගන්න පුලුවන්නම් ඉගෙන ගනින් කැම්පස් පලයන්.එහෙදි පිස්සු කෙලපන්. සාර්ථක වෙලා පිස්සු කෙලිනකොට පිස්සුවෙ උපරිමේටම යන්න පුළුවන්. :yes:


    :yes::yes::yes::yes: campus gihin kelina pissuwa tama siraama ... eke wadi risk ekakuth ne. kohomath degreeya set wenewa.
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    you are my Idol!!! don't listen to retards here, continue steadily on your path.
    obvious-troll.jpg