mama mahindata denawa !

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මචන් තව දෙයක්,
    රනිල් අගමැති කරාට හැමදාම ඉන්නෑ :no:
    මහමැතිවරණයක් එනව
    , තව අවුරුද්දක් විතර තියෙයි දැන් තියෙන පාර්ලිමේන්තුවට. මොකද දැන් පාර්ලිමේන්තුවේ කාලෙත් ඉවර වෙනව . එතකොට ලංකාවෙ දේශපාලනේ ලොකු වෙනසක් වේවි.

    lol රනිල් සැමදා UNP නායකයා මැරෙනකම් :lol: එහෙම උනොත් උඋත් සදාකාලික අගමැති
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මෙහෙමයි තොපි පොන්න්යෝ , පොදු අපේකෂකයා ලෙස මොකා අවත් උට චන්දෙ දෙන්නේ සැදී පැහැදී හිටිය නේ , දැන් මෙතන මෛත්‍රී ආවයි කියලා කෑ ගැහුවට, කොහොමත් මයිත්‍රී දින්නත් වෙන්නේ UNP එක බංකොලොත් වෙන එක මොකද UNP එකෙන් නායකයෙක් නැති හින්දා, මොකද පොනිලා පක්ෂේ ගැන හිතන එකෙක් නෙවේ නේ , දැන් මයිත්‍රී president වෙච්ච ගමන වෙන්නේ චන්ද්‍රිකා එක්ක එකතුවෙලා විකල්ප නිදහස් පක්ෂේ කියලා එකක් හදාගෙන UNP එකට මුක්කු ගහනවා , ඊළගට එන මහා මැතිවරණයට උනත් UNP එකට තනියම ඉලන්න බැහැ lol scene කට්ටිය කෙල ගනී අමබනෙට , අන්තිමට රටට තමයි කෙල වෙන්නේ
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ රජෙක් තමා හැමදාම රට පාලනය කරන්නේ කියල. :dull:

    විධායකය අහෝසි කරල කරන්න එක පුද්ගලයෙක්ට (රජාට) තියෙන බලතල නැති(හෝ කප්පාදු) කරන එක. එ්කෙන් කියන්නෑ අගමැතිට එ් බලතල යනව කියල :no:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    danata thrastawadi kriyakarakam walata widhayaka janadhipathi kamin loku batayak denawa.
    Agamathi isaha parlimenthuwata balaya giyot eka nathi wenawa neda.
    Parlimenthuwe inna hathikare weradi teeranayak gathot ayet apita topiya tama...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම මේ හැන්කොක් ගේ කෘතහස්ත දේශපාලන දැනුම ලබා ගැනීමට කොමෙන්ට් කියවීමට පැමිණියෙමි
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,106
    113

    lol රනිල් සැමදා UNP නායකයා මැරෙනකම් :lol: එහෙම උනොත් උඋත් සදාකාලික අගමැති

    කවුද කියන්නෙ UNP නායකය අගමැති වෙන්න ඕනෙ කියල? අගමැතිව පත් කරන්නෙ මහ චන්දෙන් පස්සෙ පාර්ලිමේන්තුවෙන්.රනිල් අගමැති වෙන්නෙ තාවකාලිකව විතරයි :dull:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙහෙමයි තොපි පොන්න්යෝ , පොදු අපේකෂකයා ලෙස මොකා අවත් උට චන්දෙ දෙන්නේ සැදී පැහැදී හිටිය නේ , දැන් මෙතන මෛත්‍රී ආවයි කියලා කෑ ගැහුවට, කොහොමත් මයිත්‍රී දින්නත් වෙන්නේ UNP එක බංකොලොත් වෙන එක මොකද UNP එකෙන් නායකයෙක් නැති හින්දා, මොකද පොනිලා පක්ෂේ ගැන හිතන එකෙක් නෙවේ නේ , දැන් මයිත්‍රී president වෙච්ච ගමන වෙන්නේ චන්ද්‍රිකා එක්ක එකතුවෙලා විකල්ප නිදහස් පක්ෂේ කියලා එකක් හදාගෙන UNP එකට මුක්කු ගහනවා , ඊළගට එන මහා මැතිවරණයට උනත් UNP එකට තනියම ඉලන්න බැහැ lol scene කට්ටිය කෙල ගනී අමබනෙට , අන්තිමට රටට තමයි කෙල වෙන්නේ

    හා මහින්දට දෙමු.

    මහින්දගේ කොල්ලන්ට මාර අමාරුවක් තියෙන්නේ unp එක ගැන:lol::lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Mage hithe ranil gana poddakwath hoda akalpayak naththe aiye e manussaya koti ekka karanna hadapu dewal nisa. Hodatama ugath manussayek thamai. Eth modai. Anika dan e manussaya unp eke putuwata thiyana thanhawa dakiddi hithenawa rajapakshalage thanhawatath wada lokui kiyala power eka hambunoth.
    comission saba gena ekai aragollo karanna yana wadai wennama one .eth ranil wage manussayek ethana nayakaya kaloth ratata aai mokak hari loku wipathak wei. Ekko patali wage niyama konda kelin thiyana sinhalayek ethanata enawanam eeth ekak.
    Oya kiwwath eage munge paudgalika nyaya pathra thama thiyanne. Unp chanda tika onenam agamathi kamata trade karamu kiyannathi. Kohen baluwath thaman goda yanna balanne harak.
    mahindata dennath ba rata libya wage wei kiyala bayai. Ranilta dennath ba e ranil nisa. Ane manda math me atharaman wela inne. Chande nodi idalanam ba eeken wenasak wenne nane. Balamu megollo issarahata kiyanne monada kiyala. And patali la monada karanne balamu.

    හැම මිනිහෙකුගේම කිල්ලෝට වල හුණු තියෙනවලුනේ... ඒ වගේම ඔය හැම මනුස්සයම මොකක් හරි තක්කඩි වැඩක් කරලා තියෙනවා. හැබැයි ඒවා එලියට එන්නේ කවදාහරි විපක්ෂයක් රජ උන දාටයි. දැන් රනිල් කරපු දේවල් ආවේ මේ ආණ්ඩුව බලයට පත් උනාම, දැන් හදිස්සියෙවත් පොදු අපේක්ෂකයා මේ පාර දිනුවොත් මහින්ද රාජපක්ෂගේ සහ පවුලේ කෙරුවාවල් ටික බලාගන්නත් පුළුවන් වේවි....

    පාඨලී ගැන නම් කියයුතු දේවල් බොහොමයක් තියෙනවා. හැබැයි හැම මිනිශේකුටම හැදෙන්න පුළුවන්, එහෙම හැදුනට පස්සේ අපි අතීතයේ ඒ මනුස්සය කරපු කියපු දේවල් කියා කියා පරණ කුණු ගොඩවල් අවුස්සන එක තේරුමක් නැහැ. මොකද පාඨලී ලගේ උනත් ඉතිහාසය ටිකක් අඳුරුයි. හැබැයි දැන් සිංහල නායකයෙක් විදියට දේශපාලන කරලියේ හිටියට සහ අපි සිංහල ජාතිය විදියට ඔහුව ඉහල තැනක තිබ්බට සමස්ත ශ්‍රී ලංකාව ගතහොත් ඔහු ලොකු චරිතයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් අනෙක් ජාතීන්ට ඔහුව තවත් එක් ජාතිවාදියෙක් විතරයි.

    ඒ නිසා පාඨලී වගේ කෙනෙක් පොදු අපේක්ෂක වීම තේරුමක් නැහැ. හැම කෙනෙක්ම පිළිගන්න කෙනෙක් පොදු අපේක්ෂක වීම සහ පාඨලී වගේ කෙනෙක් ඔහුගේ බලය තහවුරු කිරීමට සහයෝගය දීම වැනි න්‍යායක් මත තමයි පාඨලී කියන පුද්ගලයාගේ අනාගතය සාර්ථක වෙන්නේ. ඒ නිසා ඔහු දැනට යන ගමන හරි කියලයි මම හිතන්නේ.

    දැනට මේ ආරවුලේ මට නම් තියෙන එකම ප්‍රශ්නය මුස්ලිම් කොන්ග්‍රසයේ සහ TNA එකේ අනාගත අපේක්ෂාව , අලුත් සන්ධානයට සහය දීම සඳහා එකඟ උණු කොන්දේසි මොනවාද යන්න සහ උන් දෙගොල්ල අතරේ ඇති හොර ගනුදෙනුව මොකද්ද කියන එකයි.

    මොකද උන් දෙගොල්ලගෙම උත්සාහය මේ රට බෙදීමයි.......!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    maithree wa dammala dinala rata thamane athata gannawa kiyalane ranil inne. eekata wena unwa dannathuwa thaman idiripath wennawath kondak na. e manussaya unp putuwata thiyana kadarakama dakkama mahinda hodai kiyalath hithenawa. pruthugisiya inna ekama hodai matanam danata landesi gennagannawata wada:sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එලකිරි.. දෙන එක දීහන් මචං ආයෙ ලොවෙත් නැති වෙන්න..
    සරම උස්සලා කරමට අරන්..
    මතක ඇතුව බටර් කාලක් අරන් පලයන්..
    රාජ පයිනේ..
    :(
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,347
    460
    83
    එලකිරි.. දෙන එක දීහන් මචං ආයෙ ලොවෙත් නැති වෙන්න..
    සරම උස්සලා කරමට අරන්..
    මතක ඇතුව බටර් කාලක් අරන් පලයන්..
    රාජ පයිනේ..
    :(

    අනිවා මාත් කියන්නේ ත්‍රෙඩ් දාල දෙන එක ලෙසටම දියන් කියල දුන්න විතරක් නෙවෙයි දීල ඇවිල්ලත් ත්‍රෙඩ් එකක් දන්නා ඕනි දීල ඉවරවුණාම කොහොමද සැප කියලත්. ;)
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එලකිරි.. දෙන එක දීහන් මචං ආයෙ ලොවෙත් නැති වෙන්න..
    සරම උස්සලා කරමට අරන්..
    මතක ඇතුව බටර් කාලක් අරන් පලයන්..
    රාජ පයිනේ..
    :(