mama nangi baba

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැනටම රතු වෙලානේ.. උඹට ඕන මේකෙ අර ස්කර්වි වගේ පොන්න රාළ කෙනෙක් වෙන්නද..? එහෙමත් නැත්තං දන්න කියන දෙයක් අනිත් එවුන් එක්ක බෙදාහදාගෙන ෆන් එකේ ඉන්නද..? උඹ ඔය මුල්ම එකා වෙන්න ගියොත් ඒකෙන් කාටවත් ප්‍රයෝජනයක් නෑ.. අඩුම තරමෙ උඹටවත් නෑ.. නිකන් කාලය අපතෙයැවීමක් විතරයි.. දවසක දුක් වෙන්න වෙයි ඒ ගැන..:yes:

    hari hari nangi kiyamuko. baba une kohomada?
    කොල්ලෙක් බං.. මූව මානසිකව වට්ටලා එකෙක් කොමෙන්ට් එකකින්..:lol:
     
    Mahesh89

    Banned
    Aug 25, 2013
    46
    2
    0
    දැනටම රතු වෙලානේ.. උඹට ඕන මේකෙ අර ස්කර්වි වගේ පොන්න රාළ කෙනෙක් වෙන්නද..? එහෙමත් නැත්තං දන්න කියන දෙයක් අනිත් එවුන් එක්ක බෙදාහදාගෙන ෆන් එකේ ඉන්නද..? උඹ ඔය මුල්ම එකා වෙන්න ගියොත් ඒකෙන් කාටවත් ප්‍රයෝජනයක් නෑ.. අඩුම තරමෙ උඹටවත් නෑ.. නිකන් කාලය අපතෙයැවීමක් විතරයි.. දවසක දුක් වෙන්න වෙයි ඒ ගැන..:yes:

    කොල්ලෙක් බං.. මූව මානසිකව වට්ටලා එකෙක් කොමෙන්ට් එකකින්..:lol:

    matath ona kammali kama makaganna ada niwadu dawase...:(:(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    matath ona kammali kama makaganna ada niwadu dawase...:(:(

    රබර් වත්තකට ගිහින් හොද ඔට්ටපාලු බෝලයක් අරගෙන ඒකෙන් මකාගනින් ....කඩේ තියන මකන කෑලි නම් හරියන එකක් නෑ ඕක මකා ගන්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැනටම රතු වෙලානේ.. උඹට ඕන මේකෙ අර ස්කර්වි වගේ පොන්න රාළ කෙනෙක් වෙන්නද..? එහෙමත් නැත්තං දන්න කියන දෙයක් අනිත් එවුන් එක්ක බෙදාහදාගෙන ෆන් එකේ ඉන්නද..? උඹ ඔය මුල්ම එකා වෙන්න ගියොත් ඒකෙන් කාටවත් ප්‍රයෝජනයක් නෑ.. අඩුම තරමෙ උඹටවත් නෑ.. නිකන් කාලය අපතෙයැවීමක් විතරයි.. දවසක දුක් වෙන්න වෙයි ඒ ගැන..:yes:

    කොල්ලෙක් බං.. මූව මානසිකව වට්ටලා එකෙක් කොමෙන්ට් එකකින්..:lol:

    මේ ඉන්නේ අර ඩයස් කියන මල් පොන්ටින් ලොන්ත කුකුලෝ.. :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ඉන්නේ අර ඩයස් කියන මල් පොන්ටින් ලොන්ත කුකුලෝ.. :yes::yes:

    දැන් ඇවිත් අහයි කවුද ඩයස්? :confused:මම ඩයස් :no: කියල.:lol: