උබ කරන්නේ හරිම Risk වැඩක්. අංක එකට උබ Startup ඉන්නේ. ඒ කියන්නේ නො ඉන්කම්. උබ කරන්නේ සොෆ්ට්වෙයාර් ද රෙදි විකුණන එකද නැත්නම් කට්ටිය දාල බිල්ඩින් හදන එකද කියන එක අදාළ නැ . බිස්නස් එකනම් කී එක සවයිවල්. එක කොලේක ලියල වැඩ කරපන් අද ඉදන්. බිස්නස් එකක් සවයිවල් කියන්නේ උබට ලැබෙන ශුද්ද ලාබය ඊලග මාසේ ඔක්කොම වියදම් යන්තම් සෙට් වෙනවා කියන එක. ඒ තත්වේ තාම නැ .
ඉතින් මම දකින විදිහට ස්ටර්ටප් බිස්නස් එකක කරන්න පුළුවන් වැඩ ටිකක් තියනවා.
1. දැන් උබ මයික්‍රෝ සර්විස් නේ ලියන්නේ. අනික ප්රෝමිස්ඩ් ක්ලයන්ට් කෙනෙක් නැනේ. ඒ කියන්නේ පට්ට රිසක් එකක්. අනිවාර්යෙන් ප්‍රොඩක්ට් ඩිවලොප්මන්ට් වලට 75% හෝ 80% දෙන්නම ඕනේ. කිසිම දේක තියන ප්‍රශ්න අපේ ටෙස්ටින් වලට අහු වෙන්නේ නැනේ. එහෙම QA කරන උන් ඉන්නවා නම් කියපන් . හොදම තද සිස්ටම් ගහපු උන් දන්නවා සිස්ටම් එක පට්ට ටියුන් වෙන්න ගත්තේ ෆිර්ස්ට් ක්ලයන්ට් දැම්මට පස්සේ කියන එක. සෝ ඕක ඉක්මනට හදලා යුනිට් ටෙස්ට් එක කරන්න යනකොට බිස්නස් ප්රෝමොතන් එකක් කරලා කස්ටමර් එකෙක් අල්ලගනින්. උට උබ දෙන්න හදන ගානෙන් බාගෙකට දීපන්. ප්‍රමෝෂන් එකක් කියල. එකේ රන් වෙන කොට උබට එනවා කෙස්. අන්න ඒ වෙලේට තද QA කෙනෙක් අරන් හොදට QA කරපන්.
2. ඔය ස්ස්ටම් එකේ කිසිම ප්රෝෆිට් ප්‍රොමිස් එකක් නැති නිසා ස්ටර්ටප් උන් කරන්නේ සයිඩ් එකෙන් පොඩි පොඩි බිස්නස් කරන එක. එක කරන්නේ නෙක්ස්ට් මන්ත් එක කවර කරගන්න. එක තමා රෝල. නෙක්ක්ස්ට් මන්ත් එක කවර කියන්නේ උබේ අර ලොකු බිස්නස් එක ස්මූත් ඉවර කරගන්න පුළුවන්.
3. උබ ඕකට 1.2 නෙමේ 100 මිලියන් දැම්මත් ඕකෙන් ලාබයක් ලැබෙනකන් හිතන්න එපා උබ මුදලාලි කියල. උබට ලැබෙන ලාබය නෙක්ස්ට් මන්ත් කවර කරලා තව අඩුම මාස දෙකක් දුවන්න පුළුවන් ගානක් අතට එනකන් ස්ටේබල් වෙන්නේ නැ . එතකන් පුළුවන් උපරිම වැඩ ටික උබ කරන්න බලපන් . Cost එක උපරිම කට් කරපන් ඉදිරි සැප වෙනුවෙන්.
4. උබට දැන් සිටුඑෂන් එක තේරෙනවා එත් කරන්න ඕනේ දේ තේරෙන්නේ නැ . නෙක්ස්ට් ස්ටෙප් එක ඔලුවට එන්නේ නැ . අන්න ඒ වෙලාව තමා පාර්ට්නර් කෙනෙක් ලං කරගන්න වෙලාව. හොද පරිස්සමින් ගැලපෙන එකෙක්ට කතා කරපන්. දෙන්නෙක් එකතු වෙලා ගන්න තීරණ හුගක් හරි.
උබට ජය