තොපිටනම් මාව මිස් වෙනනැතුව ඇති. මේකයි සීන් එක මට එන්න බැර ිඋනේ මම පොඩියට කම්පනි එකක් පටන්ගත්ත micro services ලියන. බජට් එක හෙන පොඩියි 1.2 මිලියන් වගේ දැම්මෙ තනිකර මගේ සල්ලි. කොල්ලො 3න් දෙනෙක් වැඩ. පටන් අරන් මාස 2යි සතියයි.
මේකයි කේස් එක.
ඔය ඩිවලොප්මන්ට් වලදි test driven විදියට යනවනම් හොදයිනේ. ඒත් බන් මේ ලබ්බවල් එල්ලන් යන්න ගියාම වෙලාව යනව වැඩි. මම ටෙස්ට් ලියන එක නැවැත්තුව. මොකද මුන්ට පඩි ගෙවන නිසා සහ මගේ කුට්ටිය ඉවර වෙන නිසා මම ටිකක් ස්ට්‍රෙස්. අනික ප්‍රොඩක්ට් ෆේල් වෙන්නත් පුලුවන්නේ.
මට තියෙන අවුල දැන් tests අත ඇරල ඩිවලොප් කරන් මාස ගානක් ගිහින් පස්සෙ පසු තැවෙන්න වෙයිද කියල කොඩ් බේස් ලොකු උනාම.
එක්ස්පීරියන්ස් තියෙන උන් ඇඩ්වයිස් කරපන්.