mama somadasa

amiya

Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මෙයා පොස්ට් 10ක් දැම්මොත් 9ක් ම වෙන අය ගැන ඕප දූප තමා.. අනිත් පොස්ට් එක මොකක හරි තෙරුමක් නැති කතවක් :P

    ආනේ ස්වීටි ඔයා ආවද ?? :love::love::love::love:

    කෝ රත්තරන් මට උත්තර ???? :baffled: :baffled: :oo:

    බුදු බන වලින් දේසනාව කරන්නන්කෝ :lol: :lol: :lol:
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    reply dis

    MR kiyala signature ain kala nam ai thamath signature naththe? eka gana mama ona tharam post kalla thiyanawa. Ewa kiyawapan. :D
    Adult pics dakkama ewa report karapan. Somadasa ban kale ai kiyala kiyawala balapan. mage anik post wala. Mama umbala wage nikan kade yanan boru kiyana ewunta ai reply karanna time waste karanne na.


    Umba kiwwa wagema Matath kade yanna ona nisa aththa danagenath boru post karana ewun pennana ba :rofl: Enisa very sorry. Bye for your too.
    Have a nice day!

    excuse me GT

    akalankawa ban karanna hethuwa mokakda ???

    he was a gd senior mmbr so eyawa ban karanna hethuwak na

    ඕනම පුද්ගලයෙක් පිලිබදව විවේචනය කරන්න අයිතියක් ඕන කෙනෙක්ට තියෙනවා....

    එහෙම කල්යි කියල ඒ මනුස්සයව බෑන් කරනවනම් මේක ෆෝරම් එකක් වෙන්නෙ කොහොමද ????

    මේ ෆෝරම් එකේ කොච්චරනම් නොගැලපෙන පින්තූර තියෙනවද ??

    ඇයි සෝමෙගෙම ත්‍රෙඩ් එක බෑන් කලේ ??