දියිය පගා;7439377 said:අඩෝ අපි තමා තොට ගැහුවෙ.... මූ බොරු කියන්නෙ, අපේ හිටියෙ 4යි.. මුන්ගෙ 12කට වඩා හිටියා.... මුන්ගෙ එකෙක් අපෙ එකෙක් ගෙ කෙල්ලෙක්ට කුනුහර්පයක් කිව්වා... ඉතින් අපි ඌට දුන්නා ලොද හැලෙන්නෙ.... ඊට පස්සෙ මුගෙ සෙට් එකම ආවා අපිට ගහන්න.. මම මූට එකයි ගැහුවෙ... මුගෙ සෙට් එක දිව්වා මූව දාලා...
ඊළග දවසෙත් වරෙන්... උඹට මදි නම් අපි දෙන්නා ගහ ගමූ.. මොකද කියන්නෙ??? ප්රසිද්දියෙ චන්ඩි පාට් දාලා.... මැසේජ් වලින් නාහෙන් අඩන්න නම් එපා
දියිය පගා;7439405 said:මුගෙ චන්ඩි පාට් මේකෙ විතරයි බන්...එකක් ගැහුව ගමන් මූන බොක උනා... බඩට පයින් එකක් ගැහුවම වැටෙන එකෙක් ගැන ඉතින් තව කුමන කතාද?![]()
දියිය පගා;7439434 said:මෙතන හෙන පොර ටෝක් දාලා ඊලග දවසෙ ඉදන් ක්ලාස් එන්නෙ නැතුව ඉන්න එපා මචන්... අපරාදෙ නෙ බන් දෙමව්පියන් ගෙ සල්ලි... උඹ ක්ලාස් වරෙන්..... හැබැයි මචන් කෙල්ලන්ට පාඩුවෙ ඉන්න දීපන්... උඹලා ගෙ ජාතකේ තියන කුපාඩි පාට් ගෙවල් වල ඉන්න උන්ටම දාපන්











unta konda pana naa ban ekai oya !! 