Mama Wenuwata Rata Yanna - HELP

ArcVen

Banned
Jan 7, 2013
103
10
0
March 1st ape office eken training walata 50k Japan yawanawa. Mama giya Dec idan plan karan hitiye mage girl ekkama yanna. prasne kiyanne ehema wena aywa aran yanna bahalu. eka laga yanna bari nam girl wa aran gihin wadakuth naha ne :( Ape yawana 50n 20k withara wena kollanwa set karan inne un wenuwata yanna. mage job nokarana yaluwo ekakwath naha bun yawa ganna. Kawuru hari rata yanna asa kenek innawa nam mata PM ekak ewanna. Flight eke gihin office eken book karapu rooms wala innai thiyenne. Anith kollo tika ekka ekathu wela tikak awidala ehema inna puluwan. Training ekata mama yanawa. Dawas 5n ayeth gedhara ennath puluwan. Puluwan kenek innawa nam please mata pm ekak ewanna
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එකෙක්ට ලක්ෂ දෙකක් ගියොත් ඔය සේරටම කෝටියක් වියදම්නේ.මොන ඔ‍ෆිස් එකද එහෙම වෙන එවුන් අරගෙන ගිහින් සල්ලි නාස්ති කරන්නේ.අනේ ඔය සල්ලිටික පිලිකා රෝහලේ ඉන්න ලෙඩ්ඩුන්ට බෙදලා දීපන්. උන් එයාලට ආවතේව වැඩවලට සහ බෙහෙත් වලට යොදවයි.
 
  • Like
Reactions: sadharana kota

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    dan vena kenek yanakotath expense daranne umbe office ekenda??? kavuruth nattan pare inna higannekta set karahan,
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    එකෙක්ට ලක්ෂ දෙකක් ගියොත් ඔය සේරටම කෝටියක් වියදම්නේ.මොන ඔ‍ෆිස් එකද එහෙම වෙන එවුන් අරගෙන ගිහින් සල්ලි නාස්ති කරන්නේ.අනේ ඔය සල්ලිටික පිලිකා රෝහලේ ඉන්න ලෙඩ්ඩුන්ට බෙදලා දීපන්. උන් එයාලට ආවතේව වැඩවලට සහ බෙහෙත් වලට යොදවයි.

    සිරාවටම. මට පෙන්නේ මූ කොලුකාරයෙක් වගේ. යන්න කැමති එකෙක් ඉන්නවනං පරිස්සමින් පුතෝ....