mamath bandooo

Spetsnaz

Member
May 25, 2015
187
19
0
144_86383172.jpeg
 

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    සියළු සැප උතුරන....
    දරුවන් ගෙදර පොරකන....
    බිරිඳ බෙරිහන් දෙන....
    දිනය නුඹටත් උදා වී ඇත...



    උණුසුම් සුභපැතුම් මචෝ..! දෙසැම්බර් කිට්ටුව මාත් ගොඩයන්නයි හිතං ඉන්නේ... :) :) ;)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    උණුසුම් සුබ පැතුම් මචං. වෙඩින් ගිෆ්ට් එකට රෙප්ස් තමයි ඉතින් දෙන්න වෙන්නේ... :)