නාකි අනාතයට හොදටම රිදිලා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ අදද බන් එලකිරියට ආවෙ කාලයක් මුගෙ ගෙදරටත් යන්න අපි පැලැන් ගැහුවා මු ට්ක දවසකින් ඉන්න ගෙවලුත් මාරු කරා මහා මුසලයෙක් බන් මුසල කතා මයි කට්න් එන්නෙ හොදක් එන්නෙම නැ එ උගෙ ජන්ම පුරුද්ද එක වෙනස් කරන්න බැ යාලුවා
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Ai ban u anith ewun ge ammala ta ekka baninne. Eka uge hati. Ban karanawanam scurvy witharak newei godak aya innawa. Habai forum tools violate karanne naththam awulak na. Ignore karala indapan echcharai. Mama kalayak uwa ignore list ekatath dala thibuna.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    නොමළ ගෙයකින් අඹ ගේන්න බෑ, ඒ වගේ සුළු වරදක් හරි නොකරපු කෙනෙක් හොයාගන්න බෑ ,නමුත් එහෙම කියලා අංගුලිමාලලට නිදහසේ ඉන්න දෙන්නත් බෑ. ඒ කිව්වේ වැරැද්ද වැරැද්දක් බව හදුන්නේ නැති, ඒක නිතර නිතර කරන, මානසික ලෙඩ්ඩුන්ටයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේකෙ උන් එලවන්න මූ ලෝර්ඩ්ද
    අහ් පි0කැටේ කොහොමද ? උබේ ෆොටොස් වගයක් හම්බුනා ලොරි ටොක් දුන්නට හෙනහ් පොඩි එකක් නෙහ් බ0 උබ :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කියලා වැඩක් නෑ, දැන් ඌව කොටසක් ඇවිත් ශුද්ධ කරයි.
    :yes: මානසික අවුල් තියෙනහ් පොන්නයොන්ගෙන් ආතල් ගන්නහ් තවත් පොන්නයෝ මෙකේ ඉන්නවනෙහ්
    දැන් ඇවිල්ලා කියයි ඉග්නොර් කරපන් අනම් මනම් ... :yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔව් බන් ඕකා කිව්වොත් ඔහොම කතාවක් තමයි. ඔය වගේ පොස්ට් දකිනකොට report කරන්න :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම private messages public දාන්න කැමති නෑ නමුත් ගයාන් කියලා තියෙන එක බලන්න?

    ouDsYiE.png
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇයි බන් මේ වගේ අපතයන්ට එරෙහිව action ගන්නේ නැත්තේ. කොල්ලෙක් බැදලා කරලා ,ඒක එළකිරි එකේ කට්ටිය එක්ක, සුහද සිතින්,හරි ආඩම්බරෙන්, සතුටෙන් ඇවිත් share කරගන්න කොට, මූ වගේ එවුන් ඇවිත් හෙණ ගහපන් කියලා ඒ වගේ එවුන්ට සාප කරාම, තව එකෙක් එහෙම ආයි දායිද? කොල්ලෙක්ට එහෙම කිව්වම ඌ කොච්චර මානසික වශයෙන් වැටෙනවද කියලා බලපන්? නිකමට වගේ ඌගේ ගෑණි මේක දැක්කා නම් අරූට එහෙනම් එළකිරි එකට එන්නත් එපා කියයි.
    ඕකව ගණන් ගන්නේ කවුද බන්... ඕකාට එකම බෙහෙත අරුණයා තමයි...:lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒක ඉතාම පහත් වැඩක්.
    ඒවගේම පහත් වැඩ කරන්නෙත් ඒ මට්ටමේ මානසික තත්වයක් තියන මිනිස්සු.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපේ ගෙවල් ගාව මිනිහෙක් හිටියා කවම දාවත් පන්සලකට ගිහින් නෑ. පහුගිය දා විඳෝලා විඳෝලා බල්ලෙක් වගේ මලා. දැන් මල පෙරේතයෙක් වෙලා බලු ගූ ගොඩවල් කකා ඇති. ඕකට වෙන්නෙත් ඕක තමා බං. බල්ලෙක් වගේ මැරෙන්නේ. උපේක්ශාවෙන් බලහන් බං. ඌ කරගන්න දෙයක් ඌ ගෙනියාවි.
     
    thanujaka

    Well-known member
  • මේක පබ්ලික් ෆෝරම් එකක්නේ බං..
    ඕනෑම එකෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්...
    අවශ්‍ය දේ විතරක් අරගෙන අනවශ්‍ය දේ බැහැර කරලා ඉදපන්..
    නැත්තන් ඉතින් කොහොමත් මේවල ඉන්න බෑ..
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Heeee... mamath mulinma nam upset una etin..th echarama ganan gaththe naha passe hithanhada gaththa.. thanujakaya kiwa wage public forum ekakne... oonqmq ekektabuge tiyana adahasa.. uge tiyana abyanthra rupaya eliyta danna methanadi puluwanne..anik fb wage thnakuth name ne ..aththatama ananaya thwayak ehema hangagen forum wala inne... ee handa passe hithnakota meeka bohoma samanaya deyk kiyala hithuna..math athal ekk giya hinath giya.. thanxx for everyone with me and wish me. Umbala pattama setekak...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ කියන එක සම්පූර්ණ ඇත්ත මචන්. මූ තමන්ට නැති දේවල් අනිත් අය ලබනවා බලලා ඉරිසියාවෙන් ඔහොම දාන්නේ. ඌට අදාළ නැත්නම් එක්කෝ comment නොකර සද්ද නැතුව ඉන්න ඕනේ. මේකේ ඉන්න එවුන්ම තමයි ඕකව ලොකු කරලා ඇත්තටම god කරලා තියෙන්නේ.

    අනික මූ දෙන්නේ මෝඩ ආතල් එකක් නිසා ගණන් ගන්න එපා කියන එවුන්ට කියන්නේ තමන්ගේ අම්ම ගැන එහෙම කියන කොට ආතල් ආතල් කිය කියා හිනාවෙන්න පුළුවන් මානසිකත්වයක් නම් මට නෑ බන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Heeee... mamath mulinma nam upset una etin..th echarama ganan gaththe naha passe hithanhada gaththa.. thanujakaya kiwa wage public forum ekakne... oonqmq ekektabuge tiyana adahasa.. uge tiyana abyanthra rupaya eliyta danna methanadi puluwanne..anik fb wage thnakuth name ne ..aththatama ananaya thwayak ehema hangagen forum wala inne... ee handa passe hithnakota meeka bohoma samanaya deyk kiyala hithuna..math athal ekk giya hinath giya.. thanxx for everyone with me and wish me. Umbala pattama setekak...
    uu ubath ekka malen nemei ban oka kiyala thiyenne :no: pora wadiya dura diga hithanne nathuwa dapu post ekak :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    uu ubath ekka malen nemei ban oka kiyala thiyenne :no: pora wadiya dura diga hithanne nathuwa dapu post ekak :)
    අනෙහ් පල යන්නහ් උ හිතලා දාපු පොස්ට් එකක් දාපන්කෝ ... නිකන් පිස්සෙක්ට උක නොදි ඉදපන් ...
    මම හිතන්නෙහ් නැතුවහ් උබේ අම්මට බැන්නට අවුලක් නැද්දහ් ?