mamta kulkarni ඉස්ලාම් ආගම වැලද ගෙනද?
හින්දි චිත්‍රපට රසිකයන්ට මම්තා කුල්කර්නි යනු කව්දැයි අමුතුවෙන් හදුන්වා දෙන්න ඕනේ නෑනෙ..
දශකයකට අධික කාලයක් තිස්සේ කෝටි සන්ඛ්යාත ජනතාවගේ සිහින තාරකාවියක් වෙලා හිටපු මම්තා කුල්කර්නි එකපාරටම ලෝකෙයෙන් වසන් වෙලා ජීවත් වෙන්න ගන්නවා.ඇය ඇගේ අන්තිම චිත්‍රපටියට දායක වෙන්නෙ 2002දි ඒ Kabhie Tum Kabhie Hum කීයන චිත්‍රපටයට...එතකොට ඇගේ වයස අවුරුදු 30ක් විතර...
මේ තරම් තරුණ වයසෙන්ම ඇය චිත්‍රපට කර්මාන්තයෙන් සමු ගැනීම ගැන ඇයට ආදරය කරන රසිකයො නම් සෑහෙන්න නොසතුටට පත් වෙන්න ඇති..
(මමත් ඇතුලුව.
)
ඔය අස්සෙ මේ නිලිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වන Vicky Goswami එක්ක සම්බන්දතාවක් තියෙනව කියල කටකතා ප්‍රසිද්ද වෙලා තියෙනව...ඒ අස්සෙ ඔය විකී කියන පුද්ගලයව ඩුබායි වලදි අත් අඩන්ගුවට ගන්නවා මත්ද්‍රව්‍ය ටොන් 11.5ක ජාවාරමක් සම්බන්දව...
පස්සෙ හිරේදි මූ ඉස්ලාම් ආගම වැලද ගත්තා කියල තමා ආරන්චිය..
කොහොමින් කොහොම හරි ජනතාවටත් ඔය සිද්දි අමතක වෙලා ඉන්නකොට එකපාරටම මම්තා කුල්කර්නි ප්‍රසිද්දියේ පෙනී සිටිනවා bollywoodjournalist කියන වෙබ් සයිට් එකට සම්මුඛ සාකච්චාවක් දෙමින්.ඒ වෙද්දි ඇය සන්‍යාසිවරියක් වෙලා...ඒ සම්බන්දව පොතකුත් ලියලා...

පස්සෙ තමා හෙනම සීන් එක වෙලා තියෙන්නෙ...දැන් කතාව යන විදිහට නම් මම්තා ඉස්ලාම් ආගම වැලදගෙනලු...ඒ අර විකී කාරයා බදින්න ඕන නිසාලු...මේ කතාව ඇත්ත්ද දන්නෙ නම් නෑ...විකිපීඩියා එකේ තියෙන්නෙත් ඇය සන්යසීවරියක් කියල..ඒත් මුස්ලිම් වෙබ් සයිට් නම් මේ ප්‍රවෘත්තියට සෑහෙන ප්‍රසිද්දියක් දීල තියෙනවා..ඔවුන් පවසන විදිහට නම් ඇය දැන් විකී සමග නයිරෝබි වලද කොහෙද ජීවත් වෙනවලු...ලු හොදේ ජීවත් වෙනව නෙවෙයි...තාම ඒක ස්තිර කරගෙන නෑ...වැඩේ කියන්නෙ මම්තා සන්යසීවරියක විදිහට පවත්වගෙන ගියපු බ්ලොග් අඩවිය දැන් අයින් කරලලු.ට්වීටර් එකවුන්ට් එකත් අයින් කරලලු...

පේන විදිහට නම් මම්තා ආයේ අතුරුදහන් වෙලා වගේ...
මේ තියෙන්නෙ පකිස්තාන් වෙබ් සයිට් එකක දාල තිබ්බ ආර්ටිකල් එකක්...
"Mamta Kulkarni which is a Former Indian actress has accepted Islam. She currently living in Nairobi, Kenya with her husband ‘Vicky Goswami’, Vickey while in jail in a drug smuggling case has already converted to Islam. they got married on 10th May, 2013. The famous Indian Bollywood actress at the peak of her fame when she worked in ‘Ghatak’ she worken in lot of Bollywood movies for almost 11 years. Mamta Kulkarni left showbiz world a long ago and she is now running a hotel in Kenya. She rejected film offers from bollywood Officials. She strongly recommend Islam now and she said that this is the only true religion on earth."
මේ තියෙන්නෙ අතුරුදහන් වෙන්න ඉස්සර වෙලා ඉන්දියන් වෙබ් සයිට් එකකට දීපු ඉන්ටර්විව් එකක්..
"Mamta talked about what she did 14 years away from limelight. She said, "When I was shooting for my 3rd last film Chuppa Rustam there was an simple, fragile looking old man strolling. This man came to me 2nd time. First time he came in 1993-1994 and told me some facts of my those 2-3 years, where most of the films he said will become superhit did become superhit.
He told me about the adulation, awards and would surpass many of my contemporaries and 2nd time he said you have 15 years of Golden period waiting for me. And believe me with a Sage like shirdi-sai, Shree Chaitnaya Gagangiri Nath comes and takes you in his shelter.
He decides everything for you, makes you wipe your millions of births of bad deeds and having to take birth in many wombs by making you do severe penance and as Gold is derived by burning in fire and then it sparkles and I am given my true identity by making me realize my self and crowns me with Enlighten.' How would my life would have been needs still to be explained? or how life has treated me what more can a human-being ask for?"
When asked about her comeback, she said, "Funny, I am Laughing, is it possible for Ghee to become milk again, is it possible for Rishi Valmiki to become Vallya again? As my real Heroes have changed from Shah Rukh, Salman, Aamir to first the Father and Lords of all religion that's Lord Mahadev /Mother Parvati though two they are one, to his son and my too Lord Narayana and third to my Guru Shree Gagangiri Nath. "
Mamta said she used to come to Mumbai during Kumbh-melas time. She used to stay for 10 days and took bath in Triveni Sangam and visited Kashi-Vishwanath."
කවුරු ඇත්ත කියනවද දන්නෙ නෑ...ඒත් කොහොමහරි ආයෙත් මම්තා අතුරුදහන් වෙලා කියන එකනම් පිලිගන්න වෙනවා...

හින්දි චිත්‍රපට රසිකයන්ට මම්තා කුල්කර්නි යනු කව්දැයි අමුතුවෙන් හදුන්වා දෙන්න ඕනේ නෑනෙ..

දශකයකට අධික කාලයක් තිස්සේ කෝටි සන්ඛ්යාත ජනතාවගේ සිහින තාරකාවියක් වෙලා හිටපු මම්තා කුල්කර්නි එකපාරටම ලෝකෙයෙන් වසන් වෙලා ජීවත් වෙන්න ගන්නවා.ඇය ඇගේ අන්තිම චිත්‍රපටියට දායක වෙන්නෙ 2002දි ඒ Kabhie Tum Kabhie Hum කීයන චිත්‍රපටයට...එතකොට ඇගේ වයස අවුරුදු 30ක් විතර...
මේ තරම් තරුණ වයසෙන්ම ඇය චිත්‍රපට කර්මාන්තයෙන් සමු ගැනීම ගැන ඇයට ආදරය කරන රසිකයො නම් සෑහෙන්න නොසතුටට පත් වෙන්න ඇති..
(මමත් ඇතුලුව.
)ඔය අස්සෙ මේ නිලිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වන Vicky Goswami එක්ක සම්බන්දතාවක් තියෙනව කියල කටකතා ප්‍රසිද්ද වෙලා තියෙනව...ඒ අස්සෙ ඔය විකී කියන පුද්ගලයව ඩුබායි වලදි අත් අඩන්ගුවට ගන්නවා මත්ද්‍රව්‍ය ටොන් 11.5ක ජාවාරමක් සම්බන්දව...