mamta kulkarni ඉස්ලාම් ආගම වැලද ගෙනද?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16600130 said:

    :(:( ඒක හරියන්නේ නෑ බන්. මම දන්නේ නැති ඒවට අත ගහන්න බයයි. ඇයි බන් බෑ කියන්නේ?? :(:( මේ වගේ මිලියන් ඩොලර් අයිඩියා එකක් වෙන එකෙක්ට කිව්වා නම් ඌ පැනලා ත්‍රෙඩ් එක දාවි :growl::growl: එක්කෝ උඹට බැරිම නම් චමියට හරි වෙන උණ තියෙන එකෙක්ට හරි කියමු :oo::oo: පිලිවෙල පුරුදු වෙන්නත් එක්ක දාපන්කෝ :baffled::baffled::baffled:
    කොටු වලට රැවටෙන්න එපා. :P:P මේ ඔටු අයියා වගේ පරණ මැම්බර්ස්ලා අත දිග ඇරලා 19+ වගේ දෙන නිසා කොටු තියෙන්නේ :lol::lol:

    එහෙනම් චමීට කියමු දාන්න කියලා.....පිලිවෙල පුරුදු වෙන්න නම් එක්කො හමුදාවට යන්න ඕනෙ නැත්නම් ආයෙ මැරිල ඉපදෙන්න ඕනෙ...:P
    කොටු තියෙන එකත් එක හේතුවක් විතරයි..බලපන් උබ ත්‍රෙඩ් කීයක කරක් ගගහා ඉන්නවද කියලා...යාලු මිත්‍රයෝ ගොඩයි...අනික සිරිපාලයා වගේ චව් වෙලා නෑ...එහෙම ඉතින් හේතු ගොඩක් නිසා කිව්වෙ..:rolleyes:
    මම යනව මචෝ නිදිය ගන්න...නිදිමතයි දැන්...:nerd:උබට පුලුවන් නම් දාපන් අද ත්‍රෙඩ් එක අවුලක් නෑ....අපිට හෙට ඉදන් සෙට් වෙන්න පුලුවන් වෙයි ඒකෙ.ෆිල්ම් ගැන ඩිප්ලෝමා එකක්වත් කරන්නැති උබ කෝමද ෆිල්ම් ගැන කතා කරන්නෙ කියල වෙනම ත්‍රෙඩ් දාගෙන ගේම ඉල්ලන එකක් නෑ මොකෙක්වත්.....:rofl:
    හරි හරි මට නිදිමතයි මම නිදියන්න යනවා...උබ අර ෆිල්ම් එක බාලා ඉවරනම් පාඩුවෙ බලල ඉකි ගහන්නෙ නැතිව නිදිය ගනින්:P...ගුඩ් නයිට් හොදේ...:)

    Aug 18, 2011
    6,147
    788
    0

    1. චැට් ත්‍රෙඩ් වල ඉන්නේ. වැඩකට ඇති ත්‍රෙඩ් වල නෙවෙයි :P:P
    2. අනේ බන් මට නම් බෑ ත්‍රෙඩ් දාන්න, තරහා වෙන්න එපා :(:( චමියා හෙට මොනවා කියාවිද බලමු.
    3. සිරි අංකල් වගේ චව් වෙන්න නම් ඉතින් පුදුම කරුමයක් තියෙන්න ඕන :baffled::baffled:
    4. ගුඩ් නයිට් මචෝ :):)

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16600177 said:

    අපි බලමුකො එහෙනම් චමි අය්යා ආපුවාම...:(

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    elakiri eke parana threads tiyenawa hindi film download ewa nam..meke inna un parana hindi ewa ahanne na ban wadiya..tika denai parana hindi sindu walata asa..:)

    පරන එව්ව විතරක් නෙවේ සහෝදරයා...අලුත් එව්වා...අලුත් සින්දු...ගොසිප්...හ්ම්ම්ම්..ඔය වගේ ගොඩක් එව්ව ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් දාමු කියල බින්දු සහෝදරයා යෝජනාවක් ගෙනාවා...මම ඒක ස්තිර කරා:P...අපි ඔයාට ඒ ත්‍රෙඩ් එක දාන වැඩේ බාර දෙන්න එකගතාවයකට ආවා...:)
    ත්‍රෙඩ් එක දැම්මොත් අපිට අලුත් ෆිල්ම්ස් බා ගන්න ලින්ක්ස් එහෙම බෙදා හදා ගන්නත් පුලුවන්...
    මට හිතෙන්නෙ අපි එහෙම ත්‍රෙඩ් එකක් දානවනම් බොලිවුඩ් එව්වා විතරක් නොදා ඉන්දියන් ෆිල්ම්ස් ඔක්කොම ගැන දාමු...එතකොට අපිට තෙලුගු දමිල ෆිම්ල්ස් බලන අයවත් එකතු කර ගන්න පුලුවන් වෙයි..:)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347

    :P අනේ බන්ස් මට නම් ඔය ත්‍රෙඩ් දාන වැඩ බැ බන්..:dull: කවුරු හරි දානවා නම් මමත් උදව් කරන්නම්..මම අලුත් හින්දි ෆිල්ම්ස් ගැන නම් වැඩ්ය දන්නේ නැ..දෙමල ඒවා ගැන නම් කොහොමත් දන්නේ නැ..:no:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :P අනේ බන්ස් මට නම් ඔය ත්‍රෙඩ් දාන වැඩ බැ බන්..:dull: කවුරු හරි දානවා නම් මමත් උදව් කරන්නම්..මම අලුත් හින්දි ෆිල්ම්ස් ගැන නම් වැඩ්ය දන්නේ නැ..දෙමල ඒවා ගැන නම් කොහොමත් දන්නේ නැ..:no:

    ඔය ඉතින් අනේ ඕක දාන්නකෝ අප්පා...මටත් ඒ වගේ වැඩ බෑ...:(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113

    ඔය ඉතින් අනේ ඕක දාන්නකෝ අප්පා...මටත් ඒ වගේ වැඩ බෑ...:(

    ඇයි දැන් මේ අපි ඉන්නේ උබ දාපු ත්‍රෙඩ් එකක නෙවි ද?:frown:
    පොඩ් විස්තරයක් කියලා දාපන්.. :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඇයි දැන් මේ අපි ඉන්නේ උබ දාපු ත්‍රෙඩ් එකක නෙවි ද?:frown:
    පොඩ් විස්තරයක් කියලා දාපන්.. :P

    මේක මේ සිගිති ත්‍රෙඩ් එකක්නෙ මට මහා පරිමාන වැඩ බෑ...:no::dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    මේක මේ සිගිති ත්‍රෙඩ් එකක්නෙ මට මහා පරිමාන වැඩ බෑ...:no::dull:

    :rolleyes: කරලා බලපන්..
    උබේ ඔය හින්දි දැනුම එලකීරි ජනයාට බෙදා දිපන්:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    බින්දු;16601151 said:
    :P:P ඔන්න ඕක අල්ලලා දාලා, මේ ත්‍රෙඩ් එකේම බයිලා ගහගෙන ඉමු :oo::oo:

    :lol: තෝ මෙතන කොල්ලාට බලාපොරොත්තු දිලා..:angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16601151 said:
    :P:P ඔන්න ඕක අල්ලලා දාලා, මේ ත්‍රෙඩ් එකේම බයිලා ගහගෙන ඉමු :oo::oo:

    :lol: තෝ මෙතන කොල්ලාට බලාපොරොත්තු දිලා..:angry:

    බින්දු;16601190 said:

    හෙක්ටර් දායි..:)

    ඔන්න ඔහෙ අල්ලල දාමු;)....හෙට අනිද්දා මැච් ටිකත් පටන් ගන්නවනෙ...:rolleyes: