mamta kulkarni ඉස්ලාම් ආගම වැලද ගෙනද?

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මොන ආගමට ගියත් නිළියෝ ,නළුවෝ ,රාජ කුමාරයෝ ඕවා පිළිපදින්නේ නෑ ඔය ආගම් නීති ඔක්කොම පොඩි එවුන්ට විතරයි.
කොහොමද සවුදි කුමාරයාගේ බඩු ටික
https://www.youtube.com/watch?v=D1AZengup9Q
https://www.youtube.com/watch?v=3EXMZfX1jpQ
https://www.youtube.com/watch?v=f4hrFG3WZDA

සවුදි වල නීතියට අනුව ගෑනුන්ට පිරිමිත් එක්ක එකට ඉන්න බෑ, ගෑණුන් මූණ වහගන්න ඕනේ, නමුත් මේ නීති එකක් වත් නෑ ඉහළ පේළේ ධනවත් එවුන්ට. ඔන්න ඕකයි ඇත්ත තත්වේ.ආගම් නීති තියෙන්නේ පොඩි එකාලට විතරයි.
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    සබ්සේ බඩා කිලාඩි ෆිල්ම් එකේ එහෙම..............ම්ම්ම්ම්ම්..ආසයි නේ...:lol::lol::lol:

    :love::love::love::love::love:
    adooo ubata mathkai neh??????? :lol::lol::lol: patta banzzz..... athi yaantham mewuwa mathaka thiyena ekek hitiya....
    11.gif
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොන ආගමට ගියත් නිළියෝ ,නළුවෝ ,රාජ කුමාරයෝ ඕවා පිළිපදින්නේ නෑ ඔය ආගම් නීති ඔක්කොම පොඩි එවුන්ට විතරයි.
    කොහොමද සවුදි කුමාරයාගේ බඩු ටික
    https://www.youtube.com/watch?v=D1AZengup9Q
    https://www.youtube.com/watch?v=3EXMZfX1jpQ
    https://www.youtube.com/watch?v=f4hrFG3WZDA

    සවුදි වල නීතියට අනුව ගෑනුන්ට පිරිමිත් එක්ක එකට ඉන්න බෑ, ගෑණුන් මූණ වහගන්න ඕනේ, නමුත් මේ නීති එකක් වත් නෑ ඉහළ පේළේ ධනවත් එවුන්ට. ඔන්න ඕකයි ඇත්ත තත්වේ.ආගම් නීති තියෙන්නේ පොඩි එකාලට විතරයි.

    අන්න බලපන් උබ ඊයෙට වඩා අද හොදට කතා කරනවා.:)වැදගත් කතා කියනවා....ඊයේ සහමුලින්ම ට්‍රැක් පැනලනෙ හිටියෙ...ගන්නම දෙයක් තිබ්බෙ නෑ:sorry:...හැමදාම ඔහොම වැදගත් දේවල් කියපන්කො..ට්‍රැක් පැනල කුනු හබ්බ කියන්නෙ නැතිව...:dull:
    ඔව් මචෝ..ඕක ලෝක ස්වාභාවයනෙ ලොක්කො සැප ගන්නවා..සොක්කො බලාන ඉන්නවා..:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    adooo ubata mathkai neh??????? :lol::lol::lol: patta banzzz..... athi yaantham mewuwa mathaka thiyena ekek hitiya....
    11.gif

    එකෙක් නෙවේ බන් කීප දෙනෙක් ඉන්නවා එලකිරියේ chami84 සහෝදරයා වගේ..:)..මම ඔය 90 දශකයේ සින්දු ගැන ත්‍රෙඩ් එකක් දැම්මා...ඕනෙ නම් පොඩ්ඩක් බලහන්..;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1596724
     
    • Like
    Reactions: chami_84

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හෙළයෙක්;16595370 said:
    පව් පල දෙන්න වෙලාවක් කලාවක් තියේ යෑ

    පව් නෙවෙයි යකෝ...අර සාන්‍යාසි කම අතෑරල ගිය එක මේකිගෙ පිනක් පල දීමක්..අපලයක් ගෙවිල ඉවර වෙලාද කොහෙද..අරූ කුඩු රජෙක්ලු උගෙ අම්බානක කුඩු සල්ලි ඇති.....දැන් එව්ව වියදම් කර කර ආතල් එකේ ඇති..:dull::dull::dull:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    පව් නෙවෙයි යකෝ...අර සාන්‍යාසි කම අතෑරල ගිය එක මේකිගෙ පිනක් පල දීමක්..අපලයක් ගෙවිල ඉවර වෙලාද කොහෙද..අරූ කුඩු රජෙක්ලු උගෙ අම්බානක කුඩු සල්ලි ඇති.....දැන් එව්ව වියදම් කර කර ආතල් එකේ ඇති..:dull::dull::dull:
    එහෙම තමා මචන් එක අපායක පව් ගෙවල ඉවර වෙලා අනික් අපායට යන්නෙ, පළවෙනි අපායට වඩා දෙවනි අපාය හොද වේවා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හෙළයෙක්;16595563 said:

    එහෙම තමා මචන් එක අපායක පව් ගෙවල ඉවර වෙලා අනික් අපායට යන්නෙ, පළවෙනි අපායට වඩා දෙවනි අපාය හොද වේවා

    :(:(:(:(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    • Like
    Reactions: hector@troy

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    aththatama issara Udith naarayan, Kumar Saanu wage gaayakayo gayapu songs thawamath ape kane thiyenawa machan...issara FB, internet thibbe na ne. school gihin aapu gaman putu setiye. Sirasa TV eke 1.30 ta yanawa HIT Tv kiyala ekak... ammboo eeke giyapu okkoma hindi movies baluwa.... :D Amir Khan / Sharuk Khan / Salman Khan / Akshey Kumar/ Sunil Shetty / Sani + BoBi DioL / Sanjey Dath SaifAli Khan / Ajey Dewgan / Rahul Kahanna / + Bla bal bla.... oya okkogema Films balala thiyenawa.... :lol: danuth indala hitala kohe hari 90's song ekak yaddi ahala thamai yanne.... :D mata pattama dukak aawe Hum Dil de chuke sanam eke Salmanta Aishwarya hambune nathi eka... mata e duka thawama thiyenawa banzzz.....:lol::(:(:(
     
    :lol::rofl:
     
    • Like
    Reactions: C h o p p e

    ඇයි බන් පස්සෙ පස්සෙ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම කියල එහෙම කියල එක සතියකට එක නලුවෙක්ගෙ ෆිල්ම්ස් විතරක්ම ගියේ:rolleyes:.......අම්මෝ ඒ කාලෙ බලපු ෆිල්ම්ස් ගොඩ:shocked:...ඉස්සර ඉතින් මුලු ෆිල්ම් එකම බලන්න විදිහකුත් නෑ ඉස්කෝලෙ ගිහින් එද්දි පරක්කු වෙනවානෙ...ඒත් අරින්නෙ නෑ.අහුවෙන ටික හරි බලනවා...සමහර ෆිල්ම්ස් තියෙනවා 5 වතාවකට වඩා ටීවී එකෙන්ම බලපුවා...:P:rofl:
    මම ගාවත් තියෙන හින්දි සින්දු වලින් 3න් 2ක් විතර 90 දශකයේ එව්වා...මට නම් මාර ගතියක් තියෙන්නෙ එව්වා..:)
    අම්මට සිරි හම් දිල් දේ චුකේ සනම් ෆිල්ම් එක පට්ට නේ...සින්දුත් හෙනම පහර..අයිශ්වර්යා.....................අම්මෝ ලස්සන ඒකාලේ..:love::love::love::love::love:

    movgal337.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16598089 said:
    :( හැක්ටර් අංකල්ගේ කෙල්ල බූට් එක තියලා :(

    මට බූට් එක වැදුනෙ 2007දි පුතේ...අයිශ්වර්යා අබිශේක්ව බදිද්දි තමා බූට් එක වැදුනෙ...:dull::(:dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113

    ඇයි බන් පස්සෙ පස්සෙ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම කියල එහෙම කියල එක සතියකට එක නලුවෙක්ගෙ ෆිල්ම්ස් විතරක්ම ගියේ:rolleyes:.......අම්මෝ ඒ කාලෙ බලපු ෆිල්ම්ස් ගොඩ:shocked:...ඉස්සර ඉතින් මුලු ෆිල්ම් එකම බලන්න විදිහකුත් නෑ ඉස්කෝලෙ ගිහින් එද්දි පරක්කු වෙනවානෙ...ඒත් අරින්නෙ නෑ.අහුවෙන ටික හරි බලනවා...සමහර ෆිල්ම්ස් තියෙනවා 5 වතාවකට වඩා ටීවී එකෙන්ම බලපුවා...:P:rofl:
    මම ගාවත් තියෙන හින්දි සින්දු වලින් 3න් 2ක් විතර 90 දශකයේ එව්වා...මට නම් මාර ගතියක් තියෙන්නෙ එව්වා..:)
    අම්මට සිරි හම් දිල් දේ චුකේ සනම් ෆිල්ම් එක පට්ට නේ...සින්දුත් හෙනම පහර..අයිශ්වර්යා.....................අම්මෝ ලස්සන ඒකාලේ..:love::love::love::love::love:

    movgal337.jpg

    දැනුත් සිරසේ එකම ෆිල්ම් එක 10 පාරක් විතර පෙන්නනවා..:baffled:ගොල් මාල් ද කොහෙද..:Pඇයි ඉස්සර ITN එකෙත් යනවානේ..දැන් නම් හින්දි බලන්නේම නැති තරම්..:dull: