Man Gamee Kolla - Song

thanujaka

Well-known member
  • kathaawe okkoma hodai....e unata menna muwa nan mata dirawan na...maha godaraka paatai ban mu....:dull:

    nino.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :lol::lol::lol::lol::rofl:
    පුදුමයි නේද මම සිංහල කතා බලනවා කිව්වහම ,,,,
    ඕක නියම කතාව රියා..ඔයා එක කොටසක් බැලුවොත්
    අනිවා දිගටම බලනවා ...මම කියනවට බලන්නකෝ :)
    ekenma ow
    :yes: :yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :yes::yes::yes:
    හරියට හරි ,,,
    මමත් නෙට් එකෙන් තමයි බලන්නේ.මටත් පැහැදිලිවම වෙනස තේරුණා.
    කතාවේ quality එක බැස්සේ කොටස් 30ට තිබුන එක එකපාරම 100 කරපු නිසා වෙන්න ඇති.
    හැබැයි කොටස් වැඩිකරපු එක හොදයි නැත්නම් සාර්ථක අවසානයක් ගන්න බැරිවෙනවා.
    true story