man maha pawukarayek

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    128137753410320110725-22047-i2fefr.png

    anun kiyana ewata thamage jiwithe wenas karanne mokatada? wisheshayenma online kiyana ewa. oya kiyana unta perfect life ekak thiyenawada?
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    128137753410320110725-22047-i2fefr.png

    anun kiyana ewata thamage jiwithe wenas karanne mokatada? wisheshayenma online kiyana ewa. oya kiyana unta perfect life ekak thiyenawada?
    un kiyana dewal walin mata wadak na ban
    mage asanipa hodawenne na
    maha gu Anxity ekak thiyenne. miyek wage jiwath wenne hama welelma man

    mata Anxity ekak thiyenawa. beheth bonawa dan masa thunak. thaama hoda na ban
    ------ Post added on Mar 9, 2023 at 2:21 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672

    owa ubala hithin hada ganna leda ban. poddak eliyata behela kollo ekka set wela hitapan.

    nathuwa Anxity thiyenawa kiyala hithagena gewal assata wela idala hari yanne neha
     
    • Sad
    Reactions: Galvatron

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    uba magulak kiyanawa. ubalata owa therenne na

    ubata owa wediyen therena nisa thamai awula.

    math giya awuruddu poddak awul una. party ekakadi adurana doctor kenek ekka katha karaddi, mata kiuwa mata depress wage counsiling karanna kiuwa,
    mama kiuwa mata owa hari yanne neha kiyala.

    mama awul giye podi badu seen ekak nisa, mama karapu wede ekita danenne ita wada hoda baduwak set kara gaththa echcharai ara awul gathiya nethi una
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    bana ahanna bawana karanna
    okath wasiyak ban assareta iddith wada denawane samaharu
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    mata Anxity ekak thiyenawa. beheth bonawa dan masa thunak. thaama hoda na ban

    බෙහෙත් වලින් ගුණයක් නැත්නම් දිගටම බොන්න එපා අපරාදේ සල්ලියි කාලයයි. මගෙ බොරුවට අවුරුදු 5ක් විතර නාස්ති වුනා. ඊළඟ සැරේ ගියාම ඩොක්ටර්ට කියන්න කිසි වෙනසක් නෑ කියලා. ආයෙත් ඒ බෙහෙතම දුන්නොත් වෙන ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න.

    වෙන ඩොක්ටර් කෙනෙක් ළඟට යනකොට අනිවාර්යෙන්ම කලින් ඩොක්ටර් දීපු prescription පෙන්නලා කියන්න ඒ බෙහෙත් වලට ගුණයක් නෑ කියලා. නැත්නම් ආයෙත් ඒවාම ලියලා දෙයි.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    බෙහෙත් වලින් ගුණයක් නැත්නම් දිගටම බොන්න එපා අපරාදේ සල්ලියි කාලයයි. මගෙ බොරුවට අවුරුදු 5ක් විතර නාස්ති වුනා. ඊළඟ සැරේ ගියාම ඩොක්ටර්ට කියන්න කිසි වෙනසක් නෑ කියලා. ආයෙත් ඒ බෙහෙතම දුන්නොත් වෙන ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න.

    වෙන ඩොක්ටර් කෙනෙක් ළඟට යනකොට අනිවාර්යෙන්ම කලින් ඩොක්ටර් දීපු prescription පෙන්නලා කියන්න ඒ බෙහෙත් වලට ගුණයක් නෑ කියලා. නැත්නම් ආයෙත් ඒවාම ලියලා දෙයි.
    aurudu 5k gihillath lede sanipa une nadda ithin? monada kare anthimata?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    විකාර කරන්නෙ නැතුව මෙන්න මෙහෙ ඉදිං :frown:
    මගේ ජීවිතේ වෙනස් කෙරුවෙ රිටලින්
    උඹත් බීපං