MANAAPA THREAD

paalugama

Well-known member
  • 11mfg5t.jpg
    50% wrong facts! where these things come from?
    Seems to be from a website?
     
    paalugama

    Well-known member
  • උඹ රට ඉඳගෙන දන්නවාද මෙහෙ වෙන ඒවා..ඒකා කැළණියට වැඩ කරලා තියෙන්නේ..උඹ කියන්නේ කැළණියේ ඉන්න ඔක්කොම උන් කුඩ්ඩෝ කියලද????? බලපන් එළියට බැහැලා උඹ ඉන්න රටේ ඔක්කොම උන් හොඳට හැදිච්ච උන්ද කියලා..
    agree bro! මෙයා මේ පිට රට ඉදගෙන කොහොමද ලංකාවේ වෙන දේ ගැන කියන්නේ!:lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    agree bro! මෙයා මේ පිට රට ඉදගෙන කොහොමද ලංකාවේ වෙන දේ ගැන කියන්නේ!:lol:

    මොන රටක හිටියත් ඒක නම් කියන්න පුළුවන් banz. කැලණියේ එවුන් ඔක්කොම මූට මනාප ගැහුවත් (එහෙම වෙන්නෙත් නෑනේ) මෙච්චර මනාප එනවද කියලා මැටි මොලෙන් කල්පනා කරලා බලපන්. ගම්පහ දිස්ත්‍රික්කයේම එල හරක් ජනතාව සම්මාදම් වෙලා තමයි මේ වගේ මැටි මෝලෙක්ව අංක 3ට ගෙනත් තියෙන්නේ.

    "ගම්පහ බුද්ධිමත් ජනතාව" - අනේ **
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මොන රටක හිටියත් ඒක නම් කියන්න පුළුවන් banz. කැලණියේ එවුන් ඔක්කොම මූට මනාප ගැහුවත් (එහෙම වෙන්නෙත් නෑනේ) මෙච්චර මනාප එනවද කියලා මැටි මොලෙන් කල්පනා කරලා බලපන්. ගම්පහ දිස්ත්‍රික්කයේම එල හරක් ජනතාව සම්මාදම් වෙලා තමයි මේ වගේ මැටි මෝලෙක්ව අංක 3ට ගෙනත් තියෙන්නේ.

    "ගම්පහ බුද්ධිමත් ජනතාව" - අනේ **

    කැලණියේ ඔක්කොම UPFA ඡන්ද 30000 +
    මර්වින්ගේ මනාප 150000 +

    ඉතින් මර්වින්ට මනාප ලැබුණේ කැළණියට වැඩ කරපු නිසාය කියලා ගොං කථා කියන උඹලගේ මොලේ ඇලේ දාන්න වටිනවා. ඒක නෙවෙයි ගම්පහ ඉන්නේ මන්ද බුද්ධික ජනතාවක් කියලා පිළිගනින්.
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මොන රටක හිටියත් ඒක නම් කියන්න පුළුවන් banz. කැලණියේ එවුන් ඔක්කොම මූට මනාප ගැහුවත් (එහෙම වෙන්නෙත් නෑනේ) මෙච්චර මනාප එනවද කියලා මැටි මොලෙන් කල්පනා කරලා බලපන්. ගම්පහ දිස්ත්‍රික්කයේම එල හරක් ජනතාව සම්මාදම් වෙලා තමයි මේ වගේ මැටි මෝලෙක්ව අංක 3ට ගෙනත් තියෙන්නේ.

    "ගම්පහ බුද්ධිමත් ජනතාව" - අනේ **

    තවත් එක්තරා ගොන්ටෙක් පව්....
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    කැලණියේ ඔක්කොම UPFA ඡන්ද 30000 +
    මර්වින්ගේ මනාප 150000 +

    ඉතින් මර්වින්ට මනාප ලැබුණේ කැළණියට වැඩ කරපු නිසාය කියලා ගොං කථා කියන උඹලගේ මොලේ ඇලේ දාන්න වටිනවා. ඒක නෙවෙයි ගම්පහ ඉන්නේ මන්ද බුද්ධික ජනතාවක් කියලා පිළිගනින්.
    යාපනෙ votes වලින් 2ට එන්නත් පුලුවන් උනේ.:rofl:
    මාර රටක් මෙක නම්:angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    ඇයි බන් ගොන් කථා කියන්නේ ,කිසිම ආසනයක සමස්ථ මනාප ආසන සංවිධායකට යන්නෑ , ඒක කැඩෙනවා , හැම තැනම එහෙමයි.. මර්වින් මැරය උනත් මිනිහ වැඩ කලා , එතකොට ඔය වැලි ගොඩ දාන මිනිස්සු , කසිප්පු පෙරන මිනිස්සු , තව ඔය වගේ වැඩ කරන මිනිස්සුන්ට පොලීසියෙන් අල්ලන වෙලාවට වගේ උදව් කලා , කවදාවත් පොඩි මිනිහට හානියක් කලේ නෑ , ගැහැව්වෙත් ලොකු ලොකු උන්ට මහරාජට වගේ , සිරසට ගහපු එකට මිනිහට මනාප වැඩි වුනා , ඒක මම පැහැදිලිවම දන්නව , එහෙම තමයි දේශපාලනය කියන්නේ , එක ලොකු බකප් එකක් දුන්නාම කොලනි පිටින් මිනිස්සු හැරෙන්නේ , ගහන්න හරි මිනිහෙක් ඉන්නවනේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    යාපනෙ votes වලින් 2ට එන්නත් පුලුවන් උනේ.:rofl:
    මාර රටක් මෙක නම්:angry:

    මාර රටක් නෙමේ මචන් , මාර ව්‍යවස්ථාවක් කියපන් , ජේ.ආර් ලොක්කගේ කෙරුම් තමයි මේ