50% wrong facts! where these things come from?
50% wrong facts! where these things come from?
Seems to be from a website?

kaud ban lankawenwa wadima
manapa aran thiyenne????sajithda wadi????naamalda????
agree bro! මෙයා මේ පිට රට ඉදගෙන කොහොමද ලංකාවේ වෙන දේ ගැන කියන්නේ!උඹ රට ඉඳගෙන දන්නවාද මෙහෙ වෙන ඒවා..ඒකා කැළණියට වැඩ කරලා තියෙන්නේ..උඹ කියන්නේ කැළණියේ ඉන්න ඔක්කොම උන් කුඩ්ඩෝ කියලද????? බලපන් එළියට බැහැලා උඹ ඉන්න රටේ ඔක්කොම උන් හොඳට හැදිච්ච උන්ද කියලා..

agree bro! මෙයා මේ පිට රට ඉදගෙන කොහොමද ලංකාවේ වෙන දේ ගැන කියන්නේ!![]()
මොන රටක හිටියත් ඒක නම් කියන්න පුළුවන් banz. කැලණියේ එවුන් ඔක්කොම මූට මනාප ගැහුවත් (එහෙම වෙන්නෙත් නෑනේ) මෙච්චර මනාප එනවද කියලා මැටි මොලෙන් කල්පනා කරලා බලපන්. ගම්පහ දිස්ත්‍රික්කයේම එල හරක් ජනතාව සම්මාදම් වෙලා තමයි මේ වගේ මැටි මෝලෙක්ව අංක 3ට ගෙනත් තියෙන්නේ.
"ගම්පහ බුද්ධිමත් ජනතාව" - අනේ **

යාපනෙ votes වලින් 2ට එන්නත් පුලුවන් උනේ.කැලණියේ ඔක්කොම UPFA ඡන්ද 30000 +
මර්වින්ගේ මනාප 150000 +
ඉතින් මර්වින්ට මනාප ලැබුණේ කැළණියට වැඩ කරපු නිසාය කියලා ගොං කථා කියන උඹලගේ මොලේ ඇලේ දාන්න වටිනවා. ඒක නෙවෙයි ගම්පහ ඉන්නේ මන්ද බුද්ධික ජනතාවක් කියලා පිළිගනින්.

Machanla registered voters la ganata wada mulu district ekema gaththa manapa gana wadi wenna puluwanda ??????
කැලණියේ ඔක්කොම UPFA ඡන්ද 30000 +
මර්වින්ගේ මනාප 150000 +
ඉතින් මර්වින්ට මනාප ලැබුණේ කැළණියට වැඩ කරපු නිසාය කියලා ගොං කථා කියන උඹලගේ මොලේ ඇලේ දාන්න වටිනවා. ඒක නෙවෙයි ගම්පහ ඉන්නේ මන්ද බුද්ධික ජනතාවක් කියලා පිළිගනින්.
යාපනෙ votes වලින් 2ට එන්නත් පුලුවන් උනේ.
මාර රටක් මෙක නම්![]()