Management Assistants' Service (Grade III) 2017

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    Management Assistants' Service (Grade III) 2017

    මේ මැයි 28 exam බං:sorry:
    යන්න කලින් බලාගන්න past papers , notes ටිකක් තියේ නම් දෙන්න
    ලොකු උදව්වක් :yes::yes::yes:
    (සල්ලි දීලා ගන්න පොතක නමක් හරි කමක් නෑ ):eek::eek:
    අනිත් ඈයෝ බම්ප් එකක්වත් දෙන්න :yes::yes::yes:

    ස්තුතියි:cool:
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඩබ්.ඕ.ටී. ප්‍රනාන්දු ගේ පොත් හොදයි..කළමනාකරණ සහකාර විභාගයට කියලා වෙනම පොත් ඕන නෑ..පොදු වේ IQ සහ සිංහල ති යෙන පොත් ගනින් මචං..විභාගය අමාරු නෑ පොඩ්ඩක් වත්..ඒත් මහන්සි වෙලා කරපන්.අනික දැන් ටිකක් තරගයත් වැඩි.මම 2011 විභාගය ක ලේ. කොහොම කර ගොඩ පලයන් මචං..ජය වේවා !!!
     
    thank you saho